ගෝටා ආයෙත් බයියන්ගෙ රෙදි ගලවයි! බේරේ නාවයි!!!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    අපි යුද්දෙ නිවුස් බලන කාලේ උබලා ඉපදිලාවත් නැතුව ඇති. ගෝටා පිටේ පැරසුට් බැඳන් හෙලිකොප්ටර් වලින් පනින ඒවා ඇස් දෙකෙන් දැක්ක මිනිස්සු, අද ගෝටා උසාවි වල කියන දේවල් පිලිගන්නෑ.
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    3,021
    610
    113
    Sri Lanka
    අපි යුද්දෙ නිවුස් බලන කාලේ උබලා ඉපදිලාවත් නැතුව ඇති. ගෝටා පිටේ පැරසුට් බැඳන් හෙලිකොප්ටර් වලින් පනින ඒවා ඇස් දෙකෙන් දැක්ක මිනිස්සු, අද ගෝටා උසාවි වල කියන දේවල් පිලිගන්නෑ.
    මට හිතන්නේ පිත්තල හන්දියේ බොම්බෙ ගැහුවේ මිනිහට නෙවෙයි. මිනිහා එක්ක ගිය වෙන කාටහරි වෙන්න ඕනේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,215
    3,247
    113
    චූ මාක්ට ගූ ගිහින් ගූ මාක් වෙලා නේද? සරත් ෆොන්සේක නොහිටින්න අද මූ ප්‍රභාකරන්ගෙ කක්කුස්සිය හෝදන්නෙ