තක්කඩි ගූසිරස මෙච්චර පචාණ්ඩුවේ ගූ කොන්ත්‍රාත් කරන්නේ උන්ට යටින් යන ලොකු වාසිය මොකක්ද ?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,760
    16,799
    113
    සිරසයි පාර කියන්නේ. :rofl: .ඕකුන් අමුම අමු ගේම් කාරයෝ..දැන් නම් හිතාගන්න පුළුවන් උන්ගේ සිරස ඒ කාලේ ගිණි ගත්තේ කොහොමද කියලා..:rofl:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,784
    8,532
    113
    සිරස කියන්නෙ තනිකර කොටී බන් උන් හදන්නෙ එදා ඉදන්ම රට කෑලී දෙක්කට කඩන්න. ඒකනේ ඉස්සර යුද්ද කාලේ ඔකුන්ට යුද්දෙ නිව්ස් කියන්නත් දුන්නෙ නැත්තේ.

    රනිල් එක්ක තියෙන ඇරියස් එකතමා රනිල්, සක්කිලී මහරාජාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීදූර දෙන්න බැ කිව්ව එක. එක එක ව්‍යාපාරිකයන්ට ඔන විදියට රට පාලනය කරන්න දෙන්න බෑ කිව්වා රනිල් එදා.

    මුලින්ම රනිල් රවට්ටන්න බැලුවා හරි ගියේ නෑ මහින්දට සෙට් වෙන්න බැලුවා එක හරි ගියේ නෑ, සජියට සෙට් වෙන්න බැලුවා එකත් බකල් උනා. අන්තිමට කොටි සිරස උන්ට ගැපෙන මාලූමාවේ නතර උනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,055
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    තාම බංකොළොත් පොන්නයගෙ 1970 ගණන් වල ගොබ්බ ස්ක්‍රිප්ට් වලට ගේම දෙන්න හදන්නෙ. ඉතින් දාපු ගමන් පච වෙනවා. 💩

    මීඩියා කාරයෙක් මොකටද පොන්නියේ මේ ලෝකෙ වැඩකට නැති බංකොළොත් පොන්ස්ට ගහන්නෙ? 🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,351
    1
    59,561
    113
    Kaduwela
    බොඩිගාර්ඩ් ට ගැහුවේ අපරාදේ.
    ලමයෙක් නැති සිරිකොතේ කොලුකාර බැල්ලිගේ පුතා පොනිල්ගෙ ඔලුවට ලොකු පොරොවකින් පාරවල් හතර පහක් දුන්නා නම් මැරිලා වැටෙන්න වගේ සිරිකොතේ පොන්නයෝ ටික සතුටින් ආයේ පුක පලාගන්න ඕනි නැති නිසා.😘
    හරියට පැන් කළයක් වක්කරගන්න පණ නැති මෝඩ වේසිගේ පුතෙක් පොනිල් කියන්නේ😘😒

    59LfzJl.jpeg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,222
    3,547
    113
    colombo
    ගහපු පහර නම් දුන්නා සුපිරියට. කිසිම කමරාවට ආදරේ එකෙක්. තමන්ගෙ කැමරාවෙන් ගහයි කියලා නම් හිතනන්න බැහැ.

    මේකෙන් වාසියක් කියලා පේන්නේ. එක්කෝ ගාරඩී ලව අවුස්සලා. අනෙක් පැත්තට මාද්ද්‍යට ගහනවා කියලා නිවස් පොම්ප කරන්න.

    නැත්නම්.ඔතන ප්‍රශ්ණයක් හදලා ඔක්කොම කලබලේට ඒක බලද්දී රනිල් ත ෂෝට් එක දෙන්න ඒත් මේ නාකියා මරලා. ගන්න තියෙන්නේ පලි ගැනීමක් විතරයි. අණ්ණ්ඩුවේ වැඩක් වෙන්නත් බැහැ.

    පෞද්ගලික මහා රාජා හරි බබකිව් කරපු එකෙක් ගේ වැඩක්.

    දැන් පොඩ්ඩක් හිතාපංකෝ. යුද්දෙ කාලේ මුන් හැසුරුණු විදියට එල්ටීටීඊ එකට සපෝර්ට් කරලා. ගහපු ගේම් යුද්දෙ නවත්තන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,084
    11,498
    113
    රනිල් එක්ක තියෙන ඇරියස් එකතමා රනිල්, සක්කිලී මහරාජාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීදූර දෙන්න බැ කිව්ව එක. එක එක ව්‍යාපාරිකයන්ට ඔන විදියට රට පාලනය කරන්න දෙන්න බෑ කිව්වා රනිල් එදා.
    Dilith Jayaweera?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    උව අත්අඩංගුවට නොගන්නේ ඇයි ??

    🙃

    lUIFvnEl.jpg

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට කැමරා ශිල්පියෙකු විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කරුණු තහවුරු කරගත යුතු බව අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

    රූපවාහිනී නාලිකාවේ මහජන දිනය වැඩසටහනේ මාධ්‍යවේදියකු විසින් සිද්ධිය බරපතළ ලෙස විග්‍රහ කරමින් එය වෙනත් ආකාරයකින් සිදුවූයේ නම් ජීවිත හානියක් පවා සිදුවිය හැකිව තිබූ බව සඳහන් කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එම සිද්ධිය මාධ්‍යවේදියා විග්‍රහ කළ ආකාරයටම සිදුවූවක් බව තමන් නොසිතන බවත්, දැනට පෙනී යන්නේ එය අහඹු සිදුවීමක් විය හැකි බවත් සුනිල් වටගල මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණිය හැක්කේ විමර්ශන ක්‍රියාවලියකින් අනතුරුව බවද ඔහු පැවසීය.

    මාධ්‍යවේදීයා - ''8 වන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ උසාවියට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආරක්ෂකයෙකුට පහරක් එල්ල වෙනවා කැමරාවකින්.. ඒ දර්ශන දැන් හැමතැනම තියෙනවා.. එතකොට ඒ පහර වෙනස් පහරක් වුණා නම් සමහර විට ජීවිත හානියකින් අවසන් වෙන්නත් තිබුණා.. මිනීමැරුමක් දක්වා යන්නත් තිබුණා.. .. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආණ්ඩුව මොකක්ද මේ කරන ආරක්ෂාව ලබාදීම.. ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියලා..

    ඇමති සුනිල් වටගල - ''ඒ සිද්ධිය ඔබ විග්‍රහ කරපු විදිහ නෙමෙයි කියලා මම හිතන්නේ.. ඒක අපි ඒක අහඹු සිද්ධියක් වගේ තමයි තේරෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ විශ්වාස කරනවද කැමරාවකින් ආරක්ෂකයෙකුට ගහන්න තරම් අවස්ථාවක්...එතන තදබදයක් ඇති වෙලා තිබුණා. එ්ක විමර්ශන ක්‍රියාවලිය ඇතුළේ තමයි නිගමන වලට එන්න පුළුවන්..''
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,468
    113
    සේදවත්ත
    ඔය කියන කිසිම දේශපාලන මගුලක් නෑ. රනිලගේ ගාඩ් අරුව තල්ලු කරන් රනිල්ට ඉඩදීලා අහක් වෙයන් කියනකොට අරුගේ සපත්තුව පෑගිලා අරූ එකට අහක් වෙයන් කියනකොට අනිච්චානුගත ක්‍රියාවක් ලෙස අතෙන්නේ තල්ලු කරන්නේ උගේ අතේ කැමරාව එක්ක ඇවිල්ල තියෙන්නේ . පහර දීමක් නෙමෙයි . එකයි කේස් එක ගියේ නැත්තේ .
     
    • Haha
    Reactions: DadayamBatta

    නීතිය නවන විදිය .

    කොහොමද ආරුවා අල්ලන්නේ නැත්තේ ?????

    දැන් නම් අන්ඩුවත් plan එක දන්නවා වගේ. මොකක් හරි ක්‍රමයක්.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,638
    8,873
    113
    රූකඩ රාජ්ජේ
    ඔය කියන කිසිම දේශපාලන මගුලක් නෑ. රනිලගේ ගාඩ් අරුව තල්ලු කරන් රනිල්ට ඉඩදීලා අහක් වෙයන් කියනකොට අරුගේ සපත්තුව පෑගිලා අරූ එකට අහක් වෙයන් කියනකොට අනිච්චානුගත ක්‍රියාවක් ලෙස අතෙන්නේ තල්ලු කරන්නේ උගේ අතේ කැමරාව එක්ක ඇවිල්ල තියෙන්නේ . පහර දීමක් නෙමෙයි . එකයි කේස් එක ගියේ නැත්තේ .

    ☝️Sunil watagala laundry service