AI වලින් code ලියනවා නම් අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,498
    28,371
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තාමත් කෝඩින් ඉගෙන ගෙන පිරටර කොම්පැනියකට වැඩ කරල සර් වගේ කෝටී ගාණක වත්ක්ම් උපයන්න ලැබෙයි නේද?

    ඉන්ජිනියරින් කෑල්ලත් පුලුවන් ඒජන්ට් ලට
    උන්ට බැහැ කියල එකක් ඉතුරු වෙන්නෙ නැහැ
    While this is largely true, there will still be situations where you need to take control of the software architecture rather than blindly letting an agentic harness decide which direction the system should take.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,442
    4,138
    113
    ඔය සර්ගෙන් ඉස්සරලා අහපං කොච්චර කාලයක් ද කෝඩ් කරන්න අරගන කියලා...
    AI Bubble එක පිපිරිලා යනකල් ලේ ඕෆ් වෙන එක නවත්තන්න බෑ.
    ටික කාලෙකින් කොනක ඉදලා වයිබ් කෝඩ් කරපු ඇප්ස් හැමර්නිලා හැක් වෙලා යන්න ගියාම.
    සාර්ථක වෙච්චි ඇප් වලට අලුත් ෆීචර්ස් ඉන්ට්රොඩියුස් කරන්න ගියාම AI හිලුසිනේට් කරලා තියන ඒවත් වැඩකරන්නෙ නැතිව ගියාම අන්න එතෙකාට...
    නන් කෝඩිං වයිබ් කෝඩ් පකීර්ලා තේරුම්ගන්නවා මේක හරියන්නෙ නෑ කියලා.
    එතකල් ඉතිං වයිබ් කෝඩ් වසන්තේ තමා...
    AI bubble එක කියන්නෙ ඔය කම්පනීස් overvalue වෙලා කියන එකනේ
    ඕක පිපුරුවා කියලා AI models degrade වෙන්නෙ නැනේ
    එන්න එන්න තව තව capable model එනවා මිසක් පස්සට යාමක් නම් පෙන්නෙ නැහැ

    While this is largely true, there will still be situations where you need to take control of the software architecture rather than blindly letting an agentic harness decide which direction the system should take.
    they will be few are far between neh
    only a few capable people would be enough to do that
    you dont need the large workforce that we have right now
    ------ Post added on Oct 1, 2026 at 10:08 PM
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,006
    1,472
    113
    Live in EARTH
    ow loke job markets walata AI nisa patta effect. dan hodama de thamai Baber kenek, motor mechanic kenek, Meason bass, beautician kenek wenna igana ganna eka. mewata thama AI lokuwata effect na.
     
    • Like
    Reactions: CohenLenstra

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,442
    4,138
    113
    අනෙකෙ ඔය AI වලින් ගහන කෝඩ් මැනුවල් රිවීව් කරනව වගේ මරි මෝල් වැඩක් මේ තුන් ලෝකෙම නැහැ
    කවදාවත් ඕක defensable වෙන්නෙ නැහැ AI වලින් ගහන කෝඩ් රිවීව් කරන්න humans ලව ඕන කියන එක
    AI ගහන කෝඩ් මිනිස්සුන්ට කියවන්න friendly නෙමෙයි ගහන්නෙ පට්ට verbose ගහන්නෙ
    ඕක කියවන්න වෙලාව නාස්ති කරන එක හෙන ගොන් වැඩක් අනෙක් කොච්චර කෝඩ් ගහනවද AI වලින්
    ඕව AI වලින්ම තමා රිවීව් කරන්න වෙන්නෙ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,498
    28,371
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනෙකෙ ඔය AI වලින් ගහන කෝඩ් මැනුවල් රිවීව් කරනව වගේ මරි මෝල් වැඩක් මේ තුන් ලෝකෙම නැහැ
    කවදාවත් ඕක defensable වෙන්නෙ නැහැ AI වලින් ගහන කෝඩ් රිවීව් කරන්න humans ලව ඕන කියන එක
    AI ගහන කෝඩ් මිනිස්සුන්ට කියවන්න friendly නෙමෙයි ගහන්නෙ පට්ට verbose ගහන්නෙ
    ඕක කියවන්න වෙලාව නාස්ති කරන එක හෙන ගොන් වැඩක් අනෙක් කොච්චර කෝඩ් ගහනවද AI වලින්
    ඕව AI වලින්ම තමා රිවීව් කරන්න වෙන්නෙ
    AI coding matha fully rely wenawa nam at least opus wath use karanna ona mage experience eke hatiyata
    oya Chinese ata magal pissu kelinne.
     
    • Like
    Reactions: Grand_Canyons

    damith144

    Well-known member
  • Dec 7, 2021
    984
    351
    63
    අපේ බෝසාටත් මොකෙක් හරි MCP සර්වර් එකක් කන්ෆිග් කරගෙන ඒජන්ට් කනෙක්ට් කරන්න කියලා දීලා කැරිම වදයක් තියෙන්නේ . ක්ලයන්ට් ගේ කටින් වචනේ යන්න කලින් රික්වෙස්ට් එක ඔකේ කියනවා . කරන්න බැරි (බැරි හුත්තක් නැහැ හරියට පෝලිමට කරේ නැත්තන් හමිනෙන ඒවා ) ඒවා බාර ගන්නවා . අරගෙන අපි කිව්වම මෙහෙම මෙහම් වෙනවා කියලා පෝරම කියනවා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙක කරපන් කියල (ඩිසයින් කිරිලි ප්ලාන් කිරිලා නෑ ඈ ) කෙලින්ම ඩයල් එක හිතන් ඉන්නේ කටින් කියනවා වගේ ලේසී කියලා ඉම්ප්ලිමෙන්ට් එක . හිතපන්කෝ එහෙම එකෙක්ට AI හම්බුනාම . හදනවා මචන් ටහිකෙන ඒවා පැයෙන් දෙකෙන් . ඊටපස්සේ ක්ලයන්ට් චේන්ජ් ඉල්ලුවම හමුනනවා අනිත් තැන් වල හිටන් . ඊටපස්සේ ලිමිට් උනාම හෝ මොන හුත්තක් හරි උනාම දෙනවා මට . පකෝ ඒ කෝඩ් කියවන්න කැරිම අමාරුයි . මට කෙලින් අල්ලන්න පුළුවන් නහය පුක වටෙන් ගිහින් අල්ලන සීන් තියෙන්නේ . මගේ පුක ඉවරයි ඒ චෙන්ජස් කරද්දී . ඔච්චර වෙලා යනවද ඇහුවම තමා මල පයින්නේ .
    Mata thiyanna awla machan AI agent ta kiyala apita one widiyata simple wede karana eka Hoda nedda? E kiwwe dn uba kiwwane AI agent wate Yana seen ekak. Eka apita uta kiyala e widiyata liyaganna berida? Mokda apita hema method ekakma ekapara penne nene. Hebei AI ekata hodatama short methods liyanna puluwnne. Meka gena mokda hithanne?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,064
    5,787
    113
    AI bubble එක කියන්නෙ ඔය කම්පනීස් overvalue වෙලා කියන එකනේ
    ඕක පිපුරුවා කියලා AI models degrade වෙන්නෙ නැනේ
    එන්න එන්න තව තව capable model එනවා මිසක් පස්සට යාමක් නම් පෙන්නෙ නැහැ

    they will be few are far between neh
    only a few capable people would be enough to do that
    you dont need the large workforce that we have right now
    ------ Post added on Oct 1, 2026 at 10:08 PM
    නැත්තටම නැතිව යනවා කියලා කිව්වෙ නෑ මම.
    ඕවර්වැලියු කතාවක් නෙමෙයි තියෙන්නෙ සස්ටේනබල් නැති ප්‍රශ්නයක්.
    අලුත් මොඩල් ට්රේන් කරන්න යන වියදම මොඩල් එකෙන් මොඩල් එකට වැඩිවෙන්නෙ ලීනියර් විදිහට නෙමෙයි.
    අනික උඹ ඔය කම්පණීස් වල ප්රොෆිට් ප්රොජෙක්ෂන්ස් බලපං
    තාම ඕව දුවන්නෙ VC funds උඩ. IPO එන්න තව කාලයක් යනවා. එතකල් ඕක සස්ටේනබල් නෑ.
     
    • Like
    Reactions: ITGuy25

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,748
    14,443
    113
    අපි නන් දැන් බල්ලන්ට කියලා කොඩ් ලියව ගන්නේ

    Happy Work From Home GIF by Scaler
    ආ මූත් ඉන්නවා

    බල්ලෝ Mythos දාල අයිතිකාරයෝ replace කරාම කොහොමද?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,442
    4,138
    113
    නැත්තටම නැතිව යනවා කියලා කිව්වෙ නෑ මම.
    ඕවර්වැලියු කතාවක් නෙමෙයි තියෙන්නෙ සස්ටේනබල් නැති ප්‍රශ්නයක්.
    අලුත් මොඩල් ට්රේන් කරන්න යන වියදම මොඩල් එකෙන් මොඩල් එකට වැඩිවෙන්නෙ ලීනියර් විදිහට නෙමෙයි.
    අනික උඹ ඔය කම්පණීස් වල ප්රොෆිට් ප්රොජෙක්ෂන්ස් බලපං
    තාම ඕව දුවන්නෙ VC funds උඩ. IPO එන්න තව කාලයක් යනවා. එතකල් ඕක සස්ටේනබල් නෑ.
    උන් කාලයක් යද්දි ඔය සබ්ස්ක්‍රිප්ශන් වල ගාන වැඩි කරයි
    දැන් 200ට දෙන එකට 2000ක් දෙන්න කියයි
     
    • Like
    Reactions: Inigo Montoya

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    737
    552
    93
    AI bubble එක කියන්නෙ ඔය කම්පනීස් overvalue වෙලා කියන එකනේ
    ඕක පිපුරුවා කියලා AI models degrade වෙන්නෙ නැනේ
    එන්න එන්න තව තව capable model එනවා මිසක් පස්සට යාමක් නම් පෙන්නෙ නැහැ

    they will be few are far between neh
    only a few capable people would be enough to do that
    you dont need the large workforce that we have right now
    ------ Post added on Oct 1, 2026 at 10:08 PM
    The cost to implement AI will be significantly higher when there are no investors to absorb it. Um also think that AGI if accuried, won't open to public consumption fr.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,064
    5,787
    113
    උන් කාලයක් යද්දි ඔය සබ්ස්ක්‍රිප්ශන් වල ගාන වැඩි කරයි
    දැන් 200ට දෙන එකට 2000ක් දෙන්න කියයි
    ඒක තමයි මගෙත් පොයින්ට් එක. හියුමන් ඩිවලොපර් කෙනෙක්ට දෙන සැලරියට වඩා වැඩි ගානක් වියදම් කරන්න උනාම මොකද වෙන්නෙ ?
    දැනටමත් ස්බ්ස්ක්‍රිප්ෂන්ස් ප්‍රයිස් වැඩිවෙන ගමන් ටෝකන් ප්‍රමාණ අඩුකරනවා
    MIT රිසර්ච් එකකින් මේ දැනට AI train කරන විදිහෙ තියන හාඩ් ලිමිට් එක ගැන රිසර්ච් එකක් එළියට දැම්මා සති දෙකකට විතර කලින්.
    එතෙකාට අලුත් මොඩල් වලට යන වියදම තවත් වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
    ඕක ආපහු AI Assisted coding ලෙවල් එකට ඇවිත් තමයි නතරවෙන්නෙ. තව අවුරුදු කීපයක් බලමුක
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,006
    1,472
    113
    Live in EARTH
    ඒක තමයි මගෙත් පොයින්ට් එක. හියුමන් ඩිවලොපර් කෙනෙක්ට දෙන සැලරියට වඩා වැඩි ගානක් වියදම් කරන්න උනාම මොකද වෙන්නෙ ?
    දැනටමත් ස්බ්ස්ක්‍රිප්ෂන්ස් ප්‍රයිස් වැඩිවෙන ගමන් ටෝකන් ප්‍රමාණ අඩුකරනවා
    MIT රිසර්ච් එකකින් මේ දැනට AI train කරන විදිහෙ තියන හාඩ් ලිමිට් එක ගැන රිසර්ච් එකක් එළියට දැම්මා සති දෙකකට විතර කලින්.
    එතෙකාට අලුත් මොඩල් වලට යන වියදම තවත් වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
    ඕක ආපහු AI Assisted coding ලෙවල් එකට ඇවිත් තමයි නතරවෙන්නෙ. තව අවුරුදු කීපයක් බලමුක
    AI wala next level eka mokak wewida? mata hitheawa top level countries okkoma AI usae karana widiha limit karawi. mokada nathnam rataka jobs market eka totaly down and goverment walata extra pressure ekak enawa. but eta kalin eke development wala uparimayatama yawi
     
    • Like
    Reactions: CohenLenstra

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,571
    5,242
    113
    AI wala next level eka mokak wewida? mata hitheawa top level countries okkoma AI usae karana widiha limit karawi. mokada nathnam rataka jobs market eka totaly down and goverment walata extra pressure ekak enawa. but eta kalin eke development wala uparimayatama yawi
    pandemic again
     
    • Like
    Reactions: CohenLenstra

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,044
    1
    9,893
    113
    Gampaha
    අනෙකෙ ඔය AI වලින් ගහන කෝඩ් මැනුවල් රිවීව් කරනව වගේ මරි මෝල් වැඩක් මේ තුන් ලෝකෙම නැහැ
    කවදාවත් ඕක defensable වෙන්නෙ නැහැ AI වලින් ගහන කෝඩ් රිවීව් කරන්න humans ලව ඕන කියන එක
    AI ගහන කෝඩ් මිනිස්සුන්ට කියවන්න friendly නෙමෙයි ගහන්නෙ පට්ට verbose ගහන්නෙ
    ඕක කියවන්න වෙලාව නාස්ති කරන එක හෙන ගොන් වැඩක් අනෙක් කොච්චර කෝඩ් ගහනවද AI වලින්
    ඕව AI වලින්ම තමා රිවීව් කරන්න වෙන්නෙ
    ai language ekak awama oya okkoma iwarai. thama ai weda karanne humanslata design karapu platform wala. ai friendly designed platform ekak apu gaman game over.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,044
    1
    9,893
    113
    Gampaha
    ඒක තමයි මගෙත් පොයින්ට් එක. හියුමන් ඩිවලොපර් කෙනෙක්ට දෙන සැලරියට වඩා වැඩි ගානක් වියදම් කරන්න උනාම මොකද වෙන්නෙ ?
    දැනටමත් ස්බ්ස්ක්‍රිප්ෂන්ස් ප්‍රයිස් වැඩිවෙන ගමන් ටෝකන් ප්‍රමාණ අඩුකරනවා
    MIT රිසර්ච් එකකින් මේ දැනට AI train කරන විදිහෙ තියන හාඩ් ලිමිට් එක ගැන රිසර්ච් එකක් එළියට දැම්මා සති දෙකකට විතර කලින්.
    එතෙකාට අලුත් මොඩල් වලට යන වියදම තවත් වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
    ඕක ආපහු AI Assisted coding ලෙවල් එකට ඇවිත් තමයි නතරවෙන්නෙ. තව අවුරුදු කීපයක් බලමුක
    dell pro max gb 10