පට්ට පරණ වීඩියෝ සෙට් එකක්, අහම්බෙන් සජේසන් ඇවිත් බැලුවේ...
පට්ට පරණ වීඩියෝ සෙට් එකක්, අහම්බෙන් සජේසන් ඇවිත් බැලුවේ...
මීට පොඩ්ඩක් සමාන කාටූන් කැරැක්ටර් එකක් ඒකෙ හිටියා නේද?1997 1998 වගේ කාලේ, ජාතික රූපවාහිනියේ ගියා ආර්ථික විද්‍යාව කියලා දෙන කාටුන් වැඩ සටහනක්. ඒ වැඩ සටහන හොයා ගන්න පුළුවන් විදියක් තියේද?
එහෙමනම් මතකයක් නෑ, 2000 ගණන්වල හවසට OL වලට පාඩම් කියලා දෙන සින් එකක් තිබ්බ, උන් හොදට කියලා දුන්න1997 1998 වගේ කාලේ, ජාතික රූපවාහිනියේ ගියා ආර්ථික විද්‍යාව කියලා දෙන කාටුන් වැඩ සටහනක්. ඒ වැඩ සටහන හොයා ගන්න පුළුවන් විදියක් තියේද?
ow mewage thami,original eka Transtel wage mathaka rupawahiniye giya eka Ganu denu wage namak thibbeමීට පොඩ්ඩක් සමාන කාටූන් කැරැක්ටර් එකක් ඒකෙ හිටියා නේද?
View attachment 270600
ekama eka video ekak baluwa mathakai1997 1998 වගේ කාලේ, ජාතික රූපවාහිනියේ ගියා ආර්ථික විද්‍යාව කියලා දෙන කාටුන් වැඩ සටහනක්. ඒ වැඩ සටහන හොයා ගන්න පුළුවන් විදියක් තියේද?
හරියට හරි. මේවගේ එකෙක් තමා.මීට පොඩ්ඩක් සමාන කාටූන් කැරැක්ටර් එකක් ඒකෙ හිටියා නේද?
View attachment 270600
ගනු දෙනු තමා නම. සුපිරි කොල්ලෙක් ඔයා.ow mewage thami,original eka Transtel wage mathaka rupawahiniye giya eka Ganu denu wage namak thibbe
පට්ට පරණ වීඩියෝ සෙට් එකක්, අහම්බෙන් සජේසන් ඇවිත් බැලුවේ...
1997 1998 වගේ කාලේ, ජාතික රූපවාහිනියේ ගියා ආර්ථික විද්‍යාව කියලා දෙන කාටුන් වැඩ සටහනක්. ඒ වැඩ සටහන හොයා ගන්න පුළුවන් විදියක් තියේද?
මේකනම් සුපිරි![]()
ow mewage thami,original eka Transtel wage mathaka rupawahiniye giya eka Ganu denu wage namak thibbe
එහෙමනම් මතකයක් නෑ, 2000 ගණන්වල හවසට OL වලට පාඩම් කියලා දෙන සින් එකක් තිබ්බ, උන් හොදට කියලා දුන්න
ඔහොම කරල වැඩක් නෑThere was another program similar to this. I think it was called "You Asked for it". It was telecast when colour TV first arrived. The presenter was a well known guy but I forget his name now.
PS: Correction. "You asked for it" is a US production. But I was referring to Dr Magnus Pyke and he presented "Don't Ask me" - a Yorkshire TV production. Just remembered.
බැලුවා ..මට නම් හොයාගන්න බෑ.

මටත් හොයා ගන්න බෑ. චැටාට කිව්වා. ඌත් වෙන මඟුල් හොයලා දෙන්නේ.බැලුවා ..මට නම් හොයාගන්න බෑ.![]()
Yes... These are not intended to teach/learn Physics. It's for fun with Physics..ඔහොම කරල වැඩක් නෑ
අවුරුදු 15ක් පස්සට Past Papers ටික 4-5 වතාවක් කරානම් A එකක් ගන්න පුලුවන් Phyics
Remember "Don't Ask Me" ? (ITN in early 80s if not mistaken YTV (UK)production and followed up "Don't Just Sit there "with longer programme and more elaborative of the issues with larger audience) . Not a patch on the selection of programmes of TV now(including state controlled channels)There was another program similar to this. I think it was called "You Asked for it". It was telecast when colour TV first arrived. The presenter was a well known guy but I forget his name now.
PS: Correction. "You asked for it" is a US production. But I was referring to Dr Magnus Pyke and he presented "Don't Ask me" - a Yorkshire TV production. Just remembered.
Thanks. At least you remembered it. It was a YTN program, which I mentioned. Also there was content from LWT (London Weekend Television) too.Remember "Don't Ask Me" ? (ITN in early 80s if not mistaken YTV (UK)production and followed up "Don't Just Sit there "with longer programme and more elaborative of the issues with larger audience) . Not a patch on the selection of programmes of TV now(including state controlled channels)
We were indeed lucky to have salts of the earth at helm of such media as opposed to "intellectuals" of today!
NB
"Magnus Alfred Pyke OBE FRSE FRIC was an English nutritional scientist, governmental scientific adviser, writer and presenter. He worked for the UK Ministry of Food, the post-war Allied Commission for Austria, and different food manufacturers."
Source: Wikipedia