මුස්ලිම් උන් එලවන plane වල යන්නත් බයයි.

laka007

Well-known member
  • Oct 18, 2008
    7,572
    5,815
    113
    මුස්ලිම් නෙමෙයි බන්, ගුදෙව්වෝ. ඕක නෙතින්යාහුගේ ලණුවක්. 🤭
    ලගම නෑයොනේ එක නිසා එකෙක් පොඩ්ඩක් හොදයි... මුස්ලිම් ලෝකෙටම සාපයක්නේ උන් කරන ගොන් වැඩ නිසා යුදෙවුවො කොහොමත් පිම්බෙනවා.

    ගාස සීන් එක නෙත්න්‍යාහු කලා කිවුවා, ඔප්පු උනේ නෑ නෙ. මොකද ගොන් තම්බි ලෝඅකෙ පුරා සැමරුවා මිනිස්සු මරපු එක.
    ඉතින් එකා පෙන්නලා බිමටම සමතලා කරලා දැම්ම.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,284
    1
    29,171
    113
    උඹ ජෙප්පෙක් නේද?
    බත් කන හරක් මචං. මුං හිතන්නේ සහරාන් ල පුපුරවා ගත්තේ ගෝඨා ව ජනාධිපති කරන්න කියලා. මුන්ගේ තියරියට අනුව බලන කොට සිංහලුන්ට වඩා මුස්ලිම් එවුන් රාජපක්ෂලට ආදරෙයි
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,656
    3,333
    113
    ඔව් නානලා ඇල් වතුරත් කියලා බොන අහිංසකයො

    ඔව් නානලා ඇල් වතුරත් කියලා බොන අහිංසකයො
    උබට ඇත්තටම පිලිගන්න පුලුවන්ද, ප්ලේන් එක බේරගත්ත එකා ඒක ඉගෙන ගෙන තියෙන්නේ tv show බලලලු. මිනිහා plumber කෙනෙක්.

    Film, tv series බලලා තියෙන නිසා උබටත් ප්ලේන් එලවන්න පුලුවන්ද?

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,963
    17,534
    113
    35
    Spain
    උබට ඇත්තටම පිලිගන්න පුලුවන්ද, ප්ලේන් එක බේරගත්ත එකා ඒක ඉගෙන ගෙන තියෙන්නේ tv show බලලලු. මිනිහා plumber කෙනෙක්.

    Film, tv series බලලා තියෙන නිසා උබටත් ප්ලේන් එලවන්න පුලුවන්ද?
    ඒවා එහෙමයි, එක සැරයක් මෙහෙ කෝච්චියක් නතර වුන. එක හෙන නෝමල් මොකද බ්රේක් පයිප්පයක් පුපුරලා ගියාම බ්රේක් වැදිලා නතර වෙනවා. මෛත්‍රිපාල ආණ්ඩුව කාලේ පොළොන්නරු යන කෝච්චියක් නතර වුනාම මේ එක කොල්ලෙක් ගිහින් ෂොපින් බෑග් ඔතලා ලීක් එක හැදුව. ඕක නිවුස් වල ගියා බන්, කොච්චි හදන අපේ කාලේ විරුවා ගගා. කොල්ලා ඉන්ටවීව් දුන්න. ජනාධිපති ඌට ස්කොලර්ෂිප් එකකුත් දුන්න. ඒවා එහෙම තමා. ප්ලේන් එක බැස්සුවේ පයිප්ප බාස් නෙවේ. නිවාඩු පිට උන්නු පයිලට් දෙන්නෙක්. එත් මන් පොර වුනේ පයිප්ප බාස්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,494
    113
    mama Malaysian yanne na :lol:

    @Al Baik nam ready any plane!
    Plane Airplane GIF

    උබට ඇත්තටම පිලිගන්න පුලුවන්ද, ප්ලේන් එක බේරගත්ත එකා ඒක ඉගෙන ගෙන තියෙන්නේ tv show බලලලු. මිනිහා plumber කෙනෙක්.

    Film, tv series බලලා තියෙන නිසා උබටත් ප්ලේන් එලවන්න පුලුවන්ද?
    ඒවා එහෙමයි, එක සැරයක් මෙහෙ කෝච්චියක් නතර වුන. එක හෙන නෝමල් මොකද බ්රේක් පයිප්පයක් පුපුරලා ගියාම බ්රේක් වැදිලා නතර වෙනවා. මෛත්‍රිපාල ආණ්ඩුව කාලේ පොළොන්නරු යන කෝච්චියක් නතර වුනාම මේ එක කොල්ලෙක් ගිහින් ෂොපින් බෑග් ඔතලා ලීක් එක හැදුව. ඕක නිවුස් වල ගියා බන්, කොච්චි හදන අපේ කාලේ විරුවා ගගා. කොල්ලා ඉන්ටවීව් දුන්න. ජනාධිපති ඌට ස්කොලර්ෂිප් එකකුත් දුන්න. ඒවා එහෙම තමා. ප්ලේන් එක බැස්සුවේ පයිප්ප බාස් නෙවේ. නිවාඩු පිට උන්නු පයිලට් දෙන්නෙක්. එත් මන් පොර වුනේ පයිප්ප බාස්.
    ඔවු, පයිලට්ලා දෙන්නා එනකම් ප්ලනෙ එක ලෙවල් එකෙ අල්ලන් හිටියා කියලා නිවුස් වල දැක්කා, එක අමාරුම වැඩක් නෙමෙ
    ------ Post added on Oct 2, 2026 at 9:10 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,222
    10,839
    113
    සියල්ල සිදුවෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවය. 🥴

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)

    @redux උඹ වගේම ජිහාඩ් හම්බාවෙක්ට උන දෙයක් :LOL: 🤪
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,085
    29,814
    113
    උබට ඇත්තටම පිලිගන්න පුලුවන්ද, ප්ලේන් එක බේරගත්ත එකා ඒක ඉගෙන ගෙන තියෙන්නේ tv show බලලලු. මිනිහා plumber කෙනෙක්.

    Film, tv series බලලා තියෙන නිසා උබටත් ප්ලේන් එලවන්න පුලුවන්ද?

    ජෙපි ඩෝබියෙක් ද ? ඕකේ හිටිය වෙන pilots ලා කීප දෙනෙක්.

    Why four pilots were aboard flydubai flight when the attempted hijacking began - exclusive

    The additional pilots were added to the flight because possible regional rerouting could extend the journey and push the original crew beyond permitted duty hours.

    - https://www.jpost.com/israel-news/article-910217
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,494
    113
    සියල්ල සිදුවෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවය. 🥴

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)

    @redux උඹ වගේම ජිහාඩ් හම්බාවෙක්ට උන දෙයක් :LOL: 🤪
    buddhists and muslims refer to the same but intepret differently? buddhists, karmaya nisa, muslims, by Allah. right?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,656
    3,333
    113
    ජෙපි ඩෝබියෙක් ද ? ඕකේ හිටිය වෙන pilots ලා කීප දෙනෙක්.

    Why four pilots were aboard flydubai flight when the attempted hijacking began - exclusive

    The additional pilots were added to the flight because possible regional rerouting could extend the journey and push the original crew beyond permitted duty hours.

    - https://www.jpost.com/israel-news/article-910217
    කවුද බං Jerusalem post වල යන ඒවෙ පිලිගන්නේ. හොරෙගේ අම්මගෙන් පේන ඇහුවෙ වගේ

    CNN එකේම යන ඒවා

    Some of the numbers we are seeing reported don’t make any sense because if you are descending that rapidly, the aircraft would’ve disintegrated completely

    නෙතින්යාහු චන්දේ දිනන්න ගහපු ගේමක් බං 🤭

    Trump යුත් පචයක් කියද්දි උබලා තාම මේවා උස්සන් යනවනේ

    ------ Post added on Oct 2, 2026 at 11:32 AM
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,314
    733
    113
    buddhists and muslims refer to the same but intepret differently? buddhists, karmaya nisa, muslims, by Allah. right?
    NO. Karma is just one factor. There are five factors involved in making anything happen: Kala Niyama, Bīja Niyama, Dhamma Niyama, Chitta Niyama, and Kamma Niyama. And none of these are controlled by any god or almighty being. This is a very deep concept. I don’t have enough time to explain it all here.

    Karma is just one factor. Don’t assume that everything is the same as your experience or that everything you know is profound simply because your ego tells you it is.
     
    • Like
    Reactions: sinhawanshaya

    monson

    Well-known member
  • May 7, 2007
    26,085
    29,814
    113
    කවුද බං Jerusalem post වල යන ඒවෙ පිලිගන්නේ. හොරෙගේ අම්මගෙන් පේන ඇහුවෙ වගේ

    CNN එකේම යන ඒවා

    Some of the numbers we are seeing reported don’t make any sense because if you are descending that rapidly, the aircraft would’ve disintegrated completely

    නෙතින්යාහු චන්දේ දිනන්න ගහපු ගේමක් බං 🤭

    Trump යුත් පචයක් කියද්දි උබලා තාම මේවා උස්සන් යනවනේ

    ------ Post added on Oct 2, 2026 at 11:32 AM

    CNN පච බලන්න එපා :lol:

    ඔය තියෙන්නේ 34000ft වලින් 15000ft එන හැටි flight data

    https://www.flightaware.com/live/flight/FDB1073/history/20260930/0255Z/OMDB/LLBG

    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,494
    113
    ජෙපි ඩෝබියෙක් ද ? ඕකේ හිටිය වෙන pilots ලා කීප දෙනෙක්.

    Why four pilots were aboard flydubai flight when the attempted hijacking began - exclusive

    The additional pilots were added to the flight because possible regional rerouting could extend the journey and push the original crew beyond permitted duty hours.

    - https://www.jpost.com/israel-news/article-910217
    Wena pilots la denna came later, the dentist who attended the injured pilot also kept the plane level.

    NO. Karma is just one factor. There are five factors involved in making anything happen: Kala Niyama, Bīja Niyama, Dhamma Niyama, Chitta Niyama, and Kamma Niyama. And none of these are controlled by any god or almighty being. This is a very deep concept. I don’t have enough time to explain it all here.

    Karma is just one factor. Don’t assume that everything is the same as your experience or that everything you know is profound simply because your ego tells you it is.
    Yes. I think (blind or not), at the end, it is the same thing, different interpretations.

    Nivan - heaven
    Apaya - hell
    Buddhist devivaru - angels
    Good Karma - God's blessings
    Bad karma - God's punishment
    ------ Post added on Oct 2, 2026 at 5:03 PM