ඔව් නානලා ඇල් වතුරත් කියලා බොන අහිංසකයොමුස්ලිම් නෙමෙයි බන්, ගුදෙව්වෝ. ඕක නෙතින්යාහුගේ ලණුවක්.![]()
උඹ ජෙප්පෙක් නේද?මුස්ලිම් නෙමෙයි බන්, ගුදෙව්වෝ. ඕක නෙතින්යාහුගේ ලණුවක්.![]()
ලගම නෑයොනේ එක නිසා එකෙක් පොඩ්ඩක් හොදයි... මුස්ලිම් ලෝකෙටම සාපයක්නේ උන් කරන ගොන් වැඩ නිසා යුදෙවුවො කොහොමත් පිම්බෙනවා.මුස්ලිම් නෙමෙයි බන්, ගුදෙව්වෝ. ඕක නෙතින්යාහුගේ ලණුවක්.![]()
ඒකනේ අපේ අහිංසක මුෂ්ලිම් දරුවෝමුස්ලිම් නෙමෙයි බන්, ගුදෙව්වෝ. ඕක නෙතින්යාහුගේ ලණුවක්.![]()
බත් කන හරක් මචං. මුං හිතන්නේ සහරාන් ල පුපුරවා ගත්තේ ගෝඨා ව ජනාධිපති කරන්න කියලා. මුන්ගේ තියරියට අනුව බලන කොට සිංහලුන්ට වඩා මුස්ලිම් එවුන් රාජපක්ෂලට ආදරෙයිඋඹ ජෙප්පෙක් නේද?
ඔව් නානලා ඇල් වතුරත් කියලා බොන අහිංසකයො
උබට ඇත්තටම පිලිගන්න පුලුවන්ද, ප්ලේන් එක බේරගත්ත එකා ඒක ඉගෙන ගෙන තියෙන්නේ tv show බලලලු. මිනිහා plumber කෙනෙක්.ඔව් නානලා ඇල් වතුරත් කියලා බොන අහිංසකයො
ඒවා එහෙමයි, එක සැරයක් මෙහෙ කෝච්චියක් නතර වුන. එක හෙන නෝමල් මොකද බ්රේක් පයිප්පයක් පුපුරලා ගියාම බ්රේක් වැදිලා නතර වෙනවා. මෛත්‍රිපාල ආණ්ඩුව කාලේ පොළොන්නරු යන කෝච්චියක් නතර වුනාම මේ එක කොල්ලෙක් ගිහින් ෂොපින් බෑග් ඔතලා ලීක් එක හැදුව. ඕක නිවුස් වල ගියා බන්, කොච්චි හදන අපේ කාලේ විරුවා ගගා. කොල්ලා ඉන්ටවීව් දුන්න. ජනාධිපති ඌට ස්කොලර්ෂිප් එකකුත් දුන්න. ඒවා එහෙම තමා. ප්ලේන් එක බැස්සුවේ පයිප්ප බාස් නෙවේ. නිවාඩු පිට උන්නු පයිලට් දෙන්නෙක්. එත් මන් පොර වුනේ පයිප්ප බාස්.උබට ඇත්තටම පිලිගන්න පුලුවන්ද, ප්ලේන් එක බේරගත්ත එකා ඒක ඉගෙන ගෙන තියෙන්නේ tv show බලලලු. මිනිහා plumber කෙනෙක්.
Film, tv series බලලා තියෙන නිසා උබටත් ප්ලේන් එලවන්න පුලුවන්ද?
උබට ඇත්තටම පිලිගන්න පුලුවන්ද, ප්ලේන් එක බේරගත්ත එකා ඒක ඉගෙන ගෙන තියෙන්නේ tv show බලලලු. මිනිහා plumber කෙනෙක්.
Film, tv series බලලා තියෙන නිසා උබටත් ප්ලේන් එලවන්න පුලුවන්ද?
ඔවු, පයිලට්ලා දෙන්නා එනකම් ප්ලනෙ එක ලෙවල් එකෙ අල්ලන් හිටියා කියලා නිවුස් වල දැක්කා, එක අමාරුම වැඩක් නෙමෙඒවා එහෙමයි, එක සැරයක් මෙහෙ කෝච්චියක් නතර වුන. එක හෙන නෝමල් මොකද බ්රේක් පයිප්පයක් පුපුරලා ගියාම බ්රේක් වැදිලා නතර වෙනවා. මෛත්‍රිපාල ආණ්ඩුව කාලේ පොළොන්නරු යන කෝච්චියක් නතර වුනාම මේ එක කොල්ලෙක් ගිහින් ෂොපින් බෑග් ඔතලා ලීක් එක හැදුව. ඕක නිවුස් වල ගියා බන්, කොච්චි හදන අපේ කාලේ විරුවා ගගා. කොල්ලා ඉන්ටවීව් දුන්න. ජනාධිපති ඌට ස්කොලර්ෂිප් එකකුත් දුන්න. ඒවා එහෙම තමා. ප්ලේන් එක බැස්සුවේ පයිප්ප බාස් නෙවේ. නිවාඩු පිට උන්නු පයිලට් දෙන්නෙක්. එත් මන් පොර වුනේ පයිප්ප බාස්.
උබට ඇත්තටම පිලිගන්න පුලුවන්ද, ප්ලේන් එක බේරගත්ත එකා ඒක ඉගෙන ගෙන තියෙන්නේ tv show බලලලු. මිනිහා plumber කෙනෙක්.
Film, tv series බලලා තියෙන නිසා උබටත් ප්ලේන් එලවන්න පුලුවන්ද?
buddhists and muslims refer to the same but intepret differently? buddhists, karmaya nisa, muslims, by Allah. right?සියල්ල සිදුවෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුවය.
විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:
“අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
(Surah At-Taghabun 64:11)
@redux උඹ වගේම ජිහාඩ් හම්බාවෙක්ට උන දෙයක්![]()
![]()
කවුද බං Jerusalem post වල යන ඒවෙ පිලිගන්නේ. හොරෙගේ අම්මගෙන් පේන ඇහුවෙ වගේජෙපි ඩෝබියෙක් ද ? ඕකේ හිටිය වෙන pilots ලා කීප දෙනෙක්.
Why four pilots were aboard flydubai flight when the attempted hijacking began - exclusive
The additional pilots were added to the flight because possible regional rerouting could extend the journey and push the original crew beyond permitted duty hours.
- https://www.jpost.com/israel-news/article-910217
NO. Karma is just one factor. There are five factors involved in making anything happen: Kala Niyama, Bīja Niyama, Dhamma Niyama, Chitta Niyama, and Kamma Niyama. And none of these are controlled by any god or almighty being. This is a very deep concept. I don’t have enough time to explain it all here.buddhists and muslims refer to the same but intepret differently? buddhists, karmaya nisa, muslims, by Allah. right?
කවුද බං Jerusalem post වල යන ඒවෙ පිලිගන්නේ. හොරෙගේ අම්මගෙන් පේන ඇහුවෙ වගේ
CNN එකේම යන ඒවා
Some of the numbers we are seeing reported don’t make any sense because if you are descending that rapidly, the aircraft would’ve disintegrated completely
නෙතින්යාහු චන්දේ දිනන්න ගහපු ගේමක් බං
Trump යුත් පචයක් කියද්දි උබලා තාම මේවා උස්සන් යනවනේ
------ Post added on Oct 2, 2026 at 11:32 AM

Wena pilots la denna came later, the dentist who attended the injured pilot also kept the plane level.ජෙපි ඩෝබියෙක් ද ? ඕකේ හිටිය වෙන pilots ලා කීප දෙනෙක්.
Why four pilots were aboard flydubai flight when the attempted hijacking began - exclusive
The additional pilots were added to the flight because possible regional rerouting could extend the journey and push the original crew beyond permitted duty hours.
- https://www.jpost.com/israel-news/article-910217
Yes. I think (blind or not), at the end, it is the same thing, different interpretations.NO. Karma is just one factor. There are five factors involved in making anything happen: Kala Niyama, Bīja Niyama, Dhamma Niyama, Chitta Niyama, and Kamma Niyama. And none of these are controlled by any god or almighty being. This is a very deep concept. I don’t have enough time to explain it all here.
Karma is just one factor. Don’t assume that everything is the same as your experience or that everything you know is profound simply because your ego tells you it is.