කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,704
    7,612
    113
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
    Tax source wise Exemption
    නොවැම්බර් බජට් එකෙන් ඉතිරිකිරීම් වලින් පුද්ගලයන්ට ලැබෙන පොලීආදායම මසෙකට රු10,000 ක් - වසරකට රු 120 000 Witholding ටැක්ස් වලින් නිදහස් කරමු පොඩි මිනිස්සු පව්නෙ එහෙ මෙහෙ සල්ලිදාන්නෙ😁
    ඉතින් බන් දැනට මුලු ආදායමට excemption එකක් තියනවානේ
    ඒක දැනට මාසෙට 150000 ක්නේ
    FD වලට පොලිය ගෙවන්න ඕන ඔය ගානට වැඩිනං විතරනේ. සාමාන්‍යෙන් ආණ්ඩුවෙ ජොබ් කරන ටීචර්ස්ලා එහෙමවත් ඔය ස්ලැබ් එකට වැටෙන්නෙ නැහැ
    එහෙම එකේ ඔය 1.50ට වඩා මාසෙට ආදයමක් තිබිලා FD පොලියට ටැක්ස් එක ගෙවනවා කියන එක අසාධාරන නැහැ
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    355
    445
    63

    munta tax gewannath be hemadema nikan hambu wennath one.Puduma minissu thamai
     
    • Like
    Reactions: raman2

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,180
    3,215
    113
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
    එකම බොරුව හැමතැනම කිය කිය යන ගූ පෝට්ටුවෙක් වෙන්න එපා හුට්ටො. Withholding tax exempt එකක් දීල තියනවා අවුරුද්දකට ආදායම ලක්ශ 18 අඩු නං.

    මේව නං කසාගල එකේ උනම වියදම් කරල කරවන මීඩියා ශෝ. ගූ පෝටටු කඩා මොල වලට ඕව තේරෙන්නෙ නෑ
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    565
    618
    93
    https://kasagalagreen.lk/
    munge website 1 blonkoo. tv channel වලින් හිටන් මුංගෙ ඉන්ටවිව්ස් දාලා. හොද මාස්ටර් ප්ලෑන් එකක් ගහල තියෙන්නෙ මොනා උනත්. එලකිරියෙත් ඇති අනිවා මේකට invest කරපු උන් :yes: :ROFLMAO:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,873
    3,887
    113
    USA
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
    මම නම් හිතන්නේ රජය යම් තාක් දුරට වග කියන්ඩ ඕන. ඒත් ලංකාව වගේ රටක රජයක් ඕවා හොයලා බලලා කරයි කියල හිතන්ඩ අමාරුයි. පිරමීඩ වගේ ව්‍යාපාර තිනිය හමුවට ගෙන්ඩ ඕන වගේම මාධ්‍ය වලින් මිනිස්සු දැනුවත් කරන්ඩ ඕන.

    මේවා අද ඊයේ ඉදන් වෙන දේවල් නෙවෙයි නේ. මිනිස්සු දැනගන්ඩ ඕන ඕවට අහු නොවී ඉන්ඩ.
    අඩුම ගානේ ලංකාවේ බැංකු වල දෙන පොලියවත් ගොඩාක් දියුණු රටවල් වලවත් දෙන් නෑ.
    මෙහෙ Checking account එකක පොලියක් හම්බෙන් නෑ Savings Account එකක 1% ටත් අඩු ගානක් දෙන්නේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,035
    1
    19,776
    113
    35
    Spain
    නීති විරෝධී මුල්‍ය ආයතන වල සල්ලි දාන්න එපා කියල පත්තරේ ad දාන්නේ කොයි කාලේ ඉඳලද? කෝ සිංහලු ඇහුවද?
    ආණ්ඩුවට වගකීමක් තියෙනවා නීති විරෝධී මූලය ආයතන මුලදීම හොයාගෙන තහනම් කරන්න. මුන් රට වටේම ඇඩ්ස් දාගෙන තඩි කටවුට් දාගෙන සල්ලි ගරනකොට වණ වෙනකම් හිටියේ මොකද. අන්න එතනයි අවුල.
     
    • Like
    Reactions: shenat

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,966
    2,544
    113
    Nugegoda
    දැන් අවුරුදු දහය පහළවක ඉඳල පත්තර වල දැන්වීම් දාන්නෙ. ඒත් වැඩි තන්හාවට අහුවෙනව. අර Onmax DT කියල ponzi scheme මගුලකුත් මීට අවුරුදු දෙකකට විතර කලින් සරුවට කරගෙන ගියා. මම දන්න ගොඩක් අය බලාගෙන ගියාම ඕකට අහුවෙලා. මේ සැරේ නං ඊට වඩා ටිකක් කලින් හරි මේකට ක්‍රියාමාර්ග ගත්ත. හැබැයි මේ අයගෙ ග්‍රීන් සුපර් මාර්කට් එක ගැන නම් තාම දැන්වීම් යනව රේඩියෝ වල.
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,189
    12,346
    113
    ආණ්ඩුවට වගකීමක් තියෙනවා නීති විරෝධී මූලය ආයතන මුලදීම හොයාගෙන තහනම් කරන්න. මුන් රට වටේම ඇඩ්ස් දාගෙන තඩි කටවුට් දාගෙන සල්ලි ගරනකොට වණ වෙනකම් හිටියේ මොකද. අන්න එතනයි අවුල.
    Karana widiya kiyannako balanna?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,264
    87,933
    113
    ආශ්චර්යමත් රටක
    මුන් එකම විදියට රැවටෙනවා නේ හැමදාම

    ගොන්නු හදන්න බෑ. පුලුවන් නං මුනුත් එක්කම චන්දෙ දාන දවසට බලපන් ඔය ආච්චිලාගෙ රෙද්ද අස්සෙ හැංගිලා හරි ගිහින්. අනිවා බුදු සරණෙන් අපේ රට බේරලා දෙන්න කියලා නාමල්ට, දිලිත්ට හරි රනිල්ට හරි කතිරෙ කෙළිනවාමයි. 🙏🏼🙏🏼💩

    නෑ එහෙම කරන්න අවශ්‍ය නෑ. හොර ගුහා වල සල්ලි දැම්ම නම් පාඩු විඳගන්න එක "ආයෝජකයෝන්ගේ" වැඩක් :rofl:

    කොහොමද කට ඇරලා අපේ ආයෝජන කියන ලස්සන. අපි නං දැම්මොත් හැංගිලා හරි ඉන්නවා ලැජ්ජාවට. 🙈😂
     
    • Like
    Reactions: kasun_kbp

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,787
    14,502
    113
    ආණ්ඩුවට වගකීමක් තියෙනවා නීති විරෝධී මූලය ආයතන මුලදීම හොයාගෙන තහනම් කරන්න. මුන් රට වටේම ඇඩ්ස් දාගෙන තඩි කටවුට් දාගෙන සල්ලි ගරනකොට වණ වෙනකම් හිටියේ මොකද. අන්න එතනයි අවුල.

    මහ බැංකුවට වෙන වැඩක් නැති වෙනවා ඕකම බලන් ඉඳල

    මුන් බබාලා නෙවෙයිනේ? හොර ගුහාවල දාන්නේ නොදැන නෙවෙයි

    කොහොමද කට ඇරලා අපේ ආයෝජන කියන ලස්සන. අපි නං දැම්මොත් හැංගිලා හරි ඉන්නවා ලැජ්ජාවට. 🙈😂

    ගේමක් ගහල ගොඩ යන්නේ එගෙමයි :lol:
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,120
    1,484
    113
    ශ්‍රී ලංකාව
    දාපු ගෑණුන්ට රෙද්ද උස්සලා සල්ලි හොයන්න තියෙන්නෙ. මිනිහොන්ට ගෑණිව ඩිල් කරලා සල්ලි හොයන්න තියෙන්නෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,035
    1
    19,776
    113
    35
    Spain
    Karana widiya kiyannako balanna?
    මහ බැංකුවට වෙන වැඩක් නැති වෙනවා ඕකම බලන් ඉඳල

    හැම පළාතකම ඔය මහා බැංකු ශාඛාවක් දැනටම තියෙනවා. ඒවායින් තමා වාර්ෂිකව සංඛ්‍යා ලේඛන හදල යවන්නේ. ඉතින් උන්ට බැරිද මූල්‍ය අපරාධ විමර්ශනය කරන්න? ට්‍රිලියන ගානක් බදු උපයනවා. මිලියන කීපයක් වෙන් කරන්න බැරිද ඔය වැඩේට ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,692
    35,718
    113
    සිංහලුන්ගේ ප්‍රෝටීන් ඌනතාවය නිසා දෙයක් මොලෙන් කල්පනා කරලා බලන්න තරම් ශක්තියක් නෑ. රැවටෙනවා ඉවරයක් නෑ. වහාම අඩුමිලට හරක් මස් සපයන වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි
     
    • Like
    Reactions: waca

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,787
    14,502
    113
    හැම පළාතකම ඔය මහා බැංකු ශාඛාවක් දැනටම තියෙනවා. ඒවායින් තමා වාර්ෂිකව සංඛ්‍යා ලේඛන හදල යවන්නේ. ඉතින් උන්ට බැරිද මූල්‍ය අපරාධ විමර්ශනය කරන්න? ට්‍රිලියන ගානක් බදු උපයනවා. මිලියන කීපයක් වෙන් කරන්න බැරිද ඔය වැඩේට ?
    සල්ලි දාන උනුත් ඉතින් මූල්‍ය අපරාධ වල හවුල්කරුවෝ තමයි, උන් දන්නේ නැතුව නෙවෙයිනේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,189
    12,346
    113
    හැම පළාතකම ඔය මහා බැංකු ශාඛාවක් දැනටම තියෙනවා. ඒවායින් තමා වාර්ෂිකව සංඛ්‍යා ලේඛන හදල යවන්නේ. ඉතින් උන්ට බැරිද මූල්‍ය අපරාධ විමර්ශනය කරන්න? ට්‍රිලියන ගානක් බදු උපයනවා. මිලියන කීපයක් වෙන් කරන්න බැරිද ඔය වැඩේට ?
    Maha bankuwa karanne ratee arthike gana decisions ganna eka.
    Loweth nathi lankawe hama company yama wimarshanaya karanna maha bankuwata aithiyak na.. ehema karannath complain ona..
    Owala salli dapu unuth complain karanne na.. mulin degolloma ekathu wela horakama geniyanne..

    Enisa danne nathi dewal kiyawanna epa..
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    926
    1,195
    93
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
    mehemai Kari modayoth chande denawa kiyala mathak wenakota ratata wela thiyena de sadaranai
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,964
    5,329
    113
    රජය 100%ක් වගකිව යුතුයි.

    මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
    බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
    මහබැංකුවේ එකල අද ඊයේද මුන් සල්ලි එකතුකරනවා කියල දන්නේ .මුන්ගේ පීක් එකට ආපු ගමන් මහ බැංකුවෙන් account ටික ෆ්‍රීස් කරල සල්ලි ටික මංකොල්ල කනවා ඊටපස්සේ අපි තමයි ඔයාල බේරාගත්තේ කියල වල් බයිලාවක් ගහල සල්ලි ටික පොලිය දෙනවා වගේ පොඩ්ඩ පොඩ්ඩ දෙනවා .මොකෝ මේකේ සල්ලි දාපු එකෙකුටවත් පොල්ල තියල නැනේ මේ compani වලින් උන්ට ගිය මාසෙත් සල්ලි දල
     
    • Like
    • Love
    Reactions: jennt and thushana