මෙට්රෝ කියලා ac බස් එකක් යනවා . එච්චරයි .. කුහක ජෙප්පෝ තමා ඕවා කන්නේ . දැන් කීදෙනෙක් යනවද car එක ගෙදර දාලා මෙට්රෝ bus එකේ ?? 

friend request ekak dammameka ayn karapan mawa expose nokara
එතකොට අනුරට ලාල්ට හදුන්ටවත් ඕකෙ නගින්න බෑ නේද?අපි කාර් ගෙදර තියලා metro බස් එකට නගින්නේ සැපට යන්න
![]()
Bus රථයේ පඩ යැවීමෙන් වලකින්න.
කාරුණික නිවේදනයයි
(විශේෂයෙන් බිත්තර පඩ)
කියලා announcement එකක් දාන්න බැරිද
ඔච්චර technology තියනවා නම් දඩ ගහන්න පුළුවන් වෙන්න හදන්න පුළුවන් heat sensor camera එකක් හයි කරලා කෙනාව detect කරලා app එකට notification එකත් එක්ක දඩයක් ගෙවන්න හැදුවා නම් හරි
Image load වෙන් නෑ
------ Post added on Oct 2, 2026 at 9:30 AM