උබල ඇඩික්ටඩ් වෙලා තියන කෑම ජාති බීම ජාති මොනවද?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,684
    6,134
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙන්න මේ හුත්ත තමා
    123258--01--1686280859.jpeg
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,285
    6,015
    113
    Dinemore spicy chicken submarine and Fish Kottu
    හොද ෆිශ් කොත්තුවක් සෙට් උනේ නෑ කාලෙකින්, හොද ප්ලේස් එකක් කියපන්කො.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,022
    113
    pizza ගණන් වැඩි නිසාම ඇබ්බැහිය කන්ට්‍රෝල් වෙලා තියනවා.
    බොරුම ගණන්. ගන්න හොඳ නෑ.
    බොරුවට අනවශ්‍ය promotional වැඩ වලට වියදම් කරල ඒවයෙ ගාන අල්ලනව පීසා එකෙන්.
    ඕක තව රු.1500 ක් අඩු කරල දුන්න නන් වෙන මොකුත් ඕනෙ නෑ නිකන්ම විකිනෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya