මට නන් එපා වෙලා තියෙන්නෙ බන් හැමදාම එකම එලවලු ටික කාලා
කාගිල්ස් , කීල්ස් තියෙන්නේ එකම එලවලු ටික => අල , කැරට් , ලීක්ස් , බෝන්චි.
කොලඹ පැත්තෙ පොලකට ගියත් කොස් දෙල් මැනියොක් වගේ ගමේ දේවල් ටිකක් තිබ්බ හැමදාම එකම ජාති ටික
මේව කාල එපා වෙලා...
සෝස් ජාති , අච්චාරු ජාති ගත්තත් සුපර් මාකට් එකේ එකම දේවල් ටිකක් තියෙන්නේ , උමන්දාවෙ නන් ටිකක් අලුත් කෑම ජාති තිබ්බා
උබල කන වැඩිය ප්‍රසිද්ද නැති කෑම මොනාද ?
උදා - බදුල්ලේ පැත්තෙ උන් මැනියොක් කොල මැල්ලුම , කෙහෙල් බොඩ , කොල්ලු
මීගමුව තැම්බුම් හොද්ද , මාලු, මස් ජාති අලුත් විදිහට
දකුනේ ජාඩි ජාති