රජය 100%ක් වගකිව යුතුයි.
මිනිස්සුන්ගෙ බැන්කු පොලියට බදු නිදහස් සීමාවක් නොදීම නිසාත් Interest 10% හෝ ඊටත් වඩා බදු ගහන නිසා මිනිස්සු බැන්කුන්වල ආයෝජනෙන් ඈත් වෙනවා එන්න එන්න.
බැන්කුවලින්මිනිස්සු ඈත් කරල වෙන කූට වියාපාර වලට උඩගෙඩි දුන්න. කසාගල කියන්නත් මාලිමා හෙන්චයියෙක්ද
ඉතින් බන් දැනට මුලු ආදායමට excemption එකක් තියනවානේTax source wise Exemption
නොවැම්බර් බජට් එකෙන් ඉතිරිකිරීම් වලින් පුද්ගලයන්ට ලැබෙන පොලීආදායම මසෙකට රු10,000 ක් - වසරකට රු 120 000 Witholding ටැක්ස් වලින් නිදහස් කරමු පොඩි මිනිස්සු පව්නෙ එහෙ මෙහෙ සල්ලිදාන්නෙ![]()
ඒක දැනට මාසෙට 150000 ක්නේ
FD වලට පොලිය ගෙවන්න ඕන ඔය ගානට වැඩිනං විතරනේ. සාමාන්යෙන් ආණ්ඩුවෙ ජොබ් කරන ටීචර්ස්ලා එහෙමවත් ඔය ස්ලැබ් එකට වැටෙන්නෙ නැහැ
එහෙම එකේ ඔය 1.50ට වඩා මාසෙට ආදයමක් තිබිලා FD පොලියට ටැක්ස් එක ගෙවනවා කියන එක අසාධාරන නැහැ
