අනුරාධපුර පුජා නගරය ආසන්නයේ villa 12 දෙනෙක් සදහා....

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,359
    379
    83
    Under the sky
    අනුරාධපුර පුජා නගරය ආසන්නයේ villa 12 දෙනෙක් සදහා....හොද ඒවා ටිකක් කියන්න මචන්. ගොඩාක් ගණන් ඒවා එපා !
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,818
    51,044
    113
    සේදවත්ත
    අනුරපුරේ එනවනම් අනිවාර්යයෙන් අනුරපුර පහස ලබලා යන්න . වියලි කලාපේ කටුක වන ලැහැබේ පුපුන නාඹර මල් තියනවා
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,359
    379
    83
    Under the sky
    බුම්ප්
    ඉස්තුත් `
    අනුරපුරේ එනවනම් අනිවාර්යයෙන් අනුරපුර පහස ලබලා යන්න . වියලි කලාපේ කටුක වන ලැහැබේ පුපුන නාඹර මල් තියනවා
    මල් සුවඳ බලන්න නෙමේ එන්නේ මල් පූජා කරන්න දොන් ගස් කන් මහත්තයා

    bhikshu university bungalow eka balapan,, alutin hadapu eka hodai..
    මේක හොදයි වගේ මචන් තැන්කු