airpods repair karanna ba, aluthen ganna thamai wenne. okkoma seal karala tynne
වතුර ගියේ නම් නැ ඇතුලටවතුර ගියාද ඇතුලට
වේලලා බලන්න නැත්තං AC කාමරේක දවසක් විතර තියලා බලන්න
ස්පීකරේ නං රෙපෙයාර් කරන්න බැහැ. බැටරි රීප්ලේස් නං කරන තැන් දැකලා තියනවා
depends on finacial situation නේ බන්අපරාදේ බන් ඔය one time use කරන්න පුළුවන් , රෙපෙයාර් කරන්න බැරි එව්වට ඔච්චර ගණන් ගෙවන්නේ.
depends on finacial situation නේ බන්
ඕක අවුරුදු දෙකක් වගේ නං වැඩ කරන්නෙ අවුරුදු දෙකක් යූස් කරන airpod එකට ලක්ශයක් වගේ නෙ බන් වියදම් කරන්න වෙන්නෙ. ඒක ලොකු ගානක් නොවන අය ඕන තරං ඉන්නවා බන්
එහෙම නැති කෙනෙක්ට සාධාරනීකරනය කරන්න බැරි උනාට එහෙම අයට ඕක ගානක් නැහැ
menna metana hodaiAirPods Pro 2 (USB-C) එකේ left AirPod එකේ bass වදිද්දී අමුතු noise එකක් එනවා. ලංකාවේ මේ වගේ AirPods repair/replace කරගන්න හොඳ සහ විශ්වාසවන්ත තැනක් recommend කරන්න පුළුවන්ද?