Renault Cars

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    2,062
    2,433
    113
    Birmingham
    කක්කා බෙට්ටක් ලගින් ගියොත් කක්කා ගද ඇතුලට එනවා. AI Enhance එකකින් තමා මේක හම්බෙන්නේ.
    වහිද්දි අපිට ඒ වැස්සේ තෙමෙන ආතල් එක ඇතුලේ ඉදන් විදින 8D Experience එකක් නොමිලේ ලැබෙනවා :love2:
    ඇතුලේ ඉද්දි වටේ සද්දේ අහගෙන යන්න Ultra Frequency AI Model එකක් ඇතුලේ 24/7 වැඩ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,964
    17,538
    113
    35
    Spain
    කක්කා බෙට්ටක් ලගින් ගියොත් කක්කා ගද ඇතුලට එනවා. AI Enhance එකකින් තමා මේක හම්බෙන්නේ.
    වහිද්දි අපිට ඒ වැස්සේ තෙමෙන ආතල් එක ඇතුලේ ඉදන් විදින 8D Experience එකක් නොමිලේ ලැබෙනවා :love2:
    ඇතුලේ ඉද්දි වටේ සද්දේ අහගෙන යන්න Ultra Frequency AI Model එකක් ඇතුලේ 24/7 වැඩ.
    @shan4djfun ක්විඩ් එක එච්චර සවුත්තුද බන්
     
    • Like
    Reactions: NRTG and Elv888

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,959
    550
    113
    Sri Lanka
    කක්කා බෙට්ටක් ලගින් ගියොත් කක්කා ගද ඇතුලට එනවා. AI Enhance එකකින් තමා මේක හම්බෙන්නේ.
    වහිද්දි අපිට ඒ වැස්සේ තෙමෙන ආතල් එක ඇතුලේ ඉදන් විදින 8D Experience එකක් නොමිලේ ලැබෙනවා :love2:
    ඇතුලේ ඉද්දි වටේ සද්දේ අහගෙන යන්න Ultra Frequency AI Model එකක් ඇතුලේ 24/7 වැඩ.
    @shan4djfun
     
    • Like
    Reactions: NRTG

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,054
    4,654
    113
    @shan4djfun ක්විඩ් එක එච්චර සවුත්තුද බන්
    man kwid eka 5yrs padala honda condition deela, wena ekak gatta bun

    oya kiyana eka deyakwath mata weela na.

    godak welawata pus cycle koluwek tamai oya wage gon katha kiyane

    awilla kiyane bmw padinwa wage talks

    mawa mewata tag kerane epa bun, man kwid eken wada aran iwarai, dan kohomat 6.6mil elata enne wena superior ekakne
    ------ Post added on Oct 4, 2026 at 9:25 PM
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,270
    703
    113
    Dubai
    Kwid එක ගැන අපේ ලංකාවේ මිට්ටෝ කියන කතා එච්චර හොඳ නෑ නේ? විශේෂයෙන් ඉස්සර ආව එක. ඇයි බන් ඒ?
    වීල් වල නට් 3ක් නේද එන්නේ? පරණ එකත් දැන් 30ක් පනිනවා ඇති.
    මොකක්ද බන් Kwid එකේ තියෙන අව්ල? දන්න එකෙක් කියපන්කෝ.
    අනික ඇල්ටෝ එකට වඩා Kwid එකේ ඉඩ නම් ඇති මම හිතන විදියට්.

    අලුත් එකෙත් වීල් නට් 3 ම තමයි බන් එන්නේ...:baffled:
     
    • Like
    Reactions: NRTG