මුකුත් වෙන්නෙ නෑ.ලංකාවේ පරණ කාර් වලට මොකද වෙන්නේ
ඒ කියන්නේ අඹලි වෙලා යනවදමුකුත් වෙන්නෙ නෑ.
එහෙම අදහසක් පේනවද මගෙ කමෙන්ට් එකේ?ඒ කියන්නේ අඹලි වෙලා යනවද
මස් කරලා කෑලි වලට දෙනවද
@shan4djfun ක්විඩ් එක එච්චර සවුත්තුද බන්කක්කා බෙට්ටක් ලගින් ගියොත් කක්කා ගද ඇතුලට එනවා. AI Enhance එකකින් තමා මේක හම්බෙන්නේ.
වහිද්දි අපිට ඒ වැස්සේ තෙමෙන ආතල් එක ඇතුලේ ඉදන් විදින 8D Experience එකක් නොමිලේ ලැබෙනවා
ඇතුලේ ඉද්දි වටේ සද්දේ අහගෙන යන්න Ultra Frequency AI Model එකක් ඇතුලේ 24/7 වැඩ.
@shan4djfunකක්කා බෙට්ටක් ලගින් ගියොත් කක්කා ගද ඇතුලට එනවා. AI Enhance එකකින් තමා මේක හම්බෙන්නේ.
වහිද්දි අපිට ඒ වැස්සේ තෙමෙන ආතල් එක ඇතුලේ ඉදන් විදින 8D Experience එකක් නොමිලේ ලැබෙනවා
ඇතුලේ ඉද්දි වටේ සද්දේ අහගෙන යන්න Ultra Frequency AI Model එකක් ඇතුලේ 24/7 වැඩ.
man kwid eka 5yrs padala honda condition deela, wena ekak gatta bun@shan4djfun ක්විඩ් එක එච්චර සවුත්තුද බන්
mawa mewata tag kerane epa bun, man kwid eken wada aran iwarai, dan kohomat 6.6mil elata enne wena superior ekakne