ඕමාන් පයිලට් ඇයි නෙතන්යාහු කියපු හින්ද මැරෙන්නෙ?

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,048
    1,263
    113
    ඉතින් බං රාජපක්ෂලා කියපු හින්දා සහරාන් මැරුණා කියන්නෙ උබලා. සිංහල මිනිස්සුමනෙ ඕක කියන්නෙ. ඉතින් අර විදිහට වෙන්න බැරිද.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,426
    1
    4,135
    113
    ඉතින් බං රාජපක්ෂලා කියපු හින්දා සහරාන් මැරුණා කියන්නෙ උබලා. සිංහල මිනිස්සුමනෙ ඕක කියන්නෙ. ඉතින් අර විදිහට වෙන්න බැරිද.
    another white lie prompted by two Sherlock Holmes and asylum seeker and suspect against whom warrant issued by SL courts.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,573
    5,817
    113
    ඉතින් බං රාජපක්ෂලා කියපු හින්දා සහරාන් මැරුණා කියන්නෙ උබලා. සිංහල මිනිස්සුමනෙ ඕක කියන්නෙ. ඉතින් අර විදිහට වෙන්න බැරිද.
    මොකා කියලා මැරුනත් ගොනා ගොනාමයි පුතා..... නොපෙනෙන කන්‍යාවියො වෙනුවෙන් මැරෙන පොන්Z අනුගාමිකයො
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,911
    113
    Auckland
    images
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,787
    16,825
    113
    ඉතින් බං රාජපක්ෂලා කියපු හින්දා සහරාන් මැරුණා කියන්නෙ උබලා. සිංහල මිනිස්සුමනෙ ඕක කියන්නෙ. ඉතින් අර විදිහට වෙන්න බැරිද.

    😂
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,235
    1,767
    113
    ඉතින් බං රාජපක්ෂලා කියපු හින්දා සහරාන් මැරුණා කියන්නෙ උබලා. සිංහල මිනිස්සුමනෙ ඕක කියන්නෙ. ඉතින් අර විදිහට වෙන්න බැරිද.

    නැහැ නේද. මරුන උන් පාවිච්චි කරා කියල කියන්නේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,671
    3,345
    113
    Oman pilot මැරැණ් නෑනේ?

    එකෙක්වත් මැරෙන්න ගියේ නෑ, ගොතපු කතාවක් 🤭

    මැරෙන්න ගියා කියන්නෙත් නෙතන්යාහුනේ 🤭
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,480
    3,647
    113
    43
    Wakanda
    Oman pilot මැරැණ් නෑනේ?

    එකෙක්වත් මැරෙන්න ගියේ නෑ, ගොතපු කතාවක් 🤭

    මැරෙන්න ගියා කියන්නෙත් නෙතන්යාහුනේ 🤭
    ඕමාන් පයිලට් කියල තියෙන්නෙ මොනවද
    ඌ දැන් කොහෙද?
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,671
    3,345
    113
    ඕමාන් පයිලට් කියල තියෙන්නෙ මොනවද
    ඌ දැන් කොහෙද?
    ගුදෙව්වෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ 🤭
    ටොම් පච ඕවා..

    සිංහලුන්ට ඉන්නවා පචයා
    ගුදෙව්වන්ට ඉන්නවා ලෝක පචයා 🤭
     
    • Like
    Reactions: Be_Positive

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,480
    3,647
    113
    43
    Wakanda
    ගුදෙව්වෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ 🤭
    ටොම් පච ඕවා..

    සිංහලුන්ට ඉන්නවා පචයා
    ගුදෙව්වන්ට ඉන්නවා ලෝක පචයා 🤭
    නිකන් ගොන් කතා කියන්ඩ එපා නානා
    ඕමාන් පයිලට් කො දැන්. ඌ නිර්දෝශිනම් කට වහගන ඉන්නෙ නෑනෙ ඌවත් උන්ගෙ ආන්ඩුවවත්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,671
    3,345
    113
    නිකන් ගොන් කතා කියන්ඩ එපා නානා
    ඕමාන් පයිලට් කො දැන්. ඌ නිර්දෝශිනම් කට වහගන ඉන්නෙ නෑනෙ ඌවත් උන්ගෙ ආන්ඩුවවත්

    Oman UAE ඔය සේරම නටන්නේ නෙතන්යාහුගේ පදේට… ඕවා කරන එක එච්චර අමාරැ වැඩක්ද. Pilot කෙනෙක්ව silence කරන එක මහ ලොකු වැඩක්ද? 🤭🤭

    නෙතන්යෙහු ඡන්දෙ දිනන්න බලන් ගොතපු බොරැවක්

    උබට මතකද කටාර් වලට air strike එකක්ක කරා Israel උන් අවුරැද්දකට වගේ කලින්, civilians ලත් මැරෙන්න ඇති. ඒත් Qatar උන් මීක් කීවේ වත් නෑ. ඕකුන් සේරම අරැගේ පදේට නටන්නේ. Air strike එක්කට මීක් නොකියන එකේ, මේක මොකද්ද 🤭🤭
     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,480
    3,647
    113
    43
    Wakanda
    Oman UAE ඔය සේරම නටන්නේ නෙතන්යාහුගේ පදේට… ඕවා කරන එක එච්චර අමාරැ වැඩක්ද. Pilot කෙනෙක්ව silence කරන එක මහ ලොකු වැඩක්ද? 🤭🤭

    නෙතන්යෙහු ඡන්දෙ දිනන්න බලන් ගොතපු බොරැවක්
    එතකොට flydubai එකට උන් හිතලම කෙලවගන්නව නෙතන්යාහුට උදව්වට