මෙට්‍රෝ බස් වල සෙනඟ පිරී ඉතිරී යයි...තව බස් 500ක්වත් ගේන්න වෙයි වගේ...❤️😎👌

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,463
    9,446
    113
    ඔය හුත්ත නිසා තවත් traffic වැඩි වෙනවා. පාරෙන් එකයි. ලංකාවේ පාරවල් පළල් නම් තව කමක් නෑ. ඔය බස් නම් ගිණි තියලා දාන්න ඕන. 🤷🏻‍♂️
    බස් වගේද බං එයා බස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,959
    17,522
    113
    35
    Spain
    ඩොලර් 2.3 Bn (රු. බිලියන 750) යටකරල 16 km දුරක් දුවවන්න ගිය LRT සුදු අලියා යවල ගෙනා LMT #Metro #bus කොළඹ සහ අවට ප්‍රධාන කොරිඩෝ හතක් පුරා 189 km දුවවන්න යන්නේ රුපියල් බිලියන 7.5 යි!

    එනම් LRT ණයෙන් 1% විතරයි 🤩 හැබැයි LRT වගේ දොළොස් ගුණයක් දුවවනව!

    මෙට්‍රො #බස් දේශීය මුදල් වීම ලොකු දෙයක් නෙමෙයි. Private Investments ගත්ත නම් වඩා සාර්ථක වෙයි!

    ගෝඨා Light rail නවත්තපු මැටි මෝල් විදිය නිසා තව බිලියන 6 ක් වන්දි ගෙව්ව, consultancy ඇතුළුව. ඒවත් ජනතා මුදල් 😭

    ඔය දෙකේ බැලිය යුතු තව දෙයක් තියෙනවා. මාලඹේ කොටුව #LRT රු බිලියන හත්සිය පනහකින් දවසකට මගීන් ලක්ෂයක් අදිනව කිව්වට ඒකත් වැරදියි කියලා පස්සේ කියවුනා.

    #LMT එකේ ඒ ගණන් දැනගන්න නෑ, ඒක වැරැද්දක්. හැබැයි ඔය බස් 122 දවසකට දළ වශයෙන් එකක් මගීන් 500 ක් නගියි කියලා හිතුවත් එතනම 60,000 ක් වෙනවා. ඕක දවසකට මගීන් ලක්ෂයක් කරනවා කියලත් කියනවා.

    මාලඹේ කොටුව LRT සුදු අලියාට ණයවෙලා වියදම් කරන්න ගිය සල්ලි වලින් රටේම පොදු ප්‍රවාහනය හදන්න පුළුවන් කියලා ඒ කාලෙම අපි කිව්වා. ලංකාවේ නාගරික ප්‍රවාහනයට හරියන්නෙ බස් තමයි. LRT sustain කරන්න අපේ මහනගර නෑ, තියෙන්නෙ හුණ්ඩු තමා 😁

    මේවා #electric වුනා නම් පෞද්ගලික අංශයේ ආයෝජන ගත්ත නම් වැඩේ තවත් හොඳට වෙන්න තිබුණා. නමුත් කමක් නෑ. මෙහෙම හරි ආපු එක ගැන ගොඩක් සතුටුයි, ජය වේවා ❤️


    -Sujeeva Premaratne
    ඔබ්ජෙක්ටිව් එක වෙනස් නේ සර්.
     
    • Like
    Reactions: monson

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,127
    29,096
    113
    ඩොලර් 2.3 Bn (රු. බිලියන 750) යටකරල 16 km දුරක් දුවවන්න ගිය LRT සුදු අලියා යවල ගෙනා LMT #Metro #bus කොළඹ සහ අවට ප්‍රධාන කොරිඩෝ හතක් පුරා 189 km දුවවන්න යන්නේ රුපියල් බිලියන 7.5 යි!

    එනම් LRT ණයෙන් 1% විතරයි 🤩 හැබැයි LRT වගේ දොළොස් ගුණයක් දුවවනව!

    මෙට්‍රො #බස් දේශීය මුදල් වීම ලොකු දෙයක් නෙමෙයි. Private Investments ගත්ත නම් වඩා සාර්ථක වෙයි!

    ගෝඨා Light rail නවත්තපු මැටි මෝල් විදිය නිසා තව බිලියන 6 ක් වන්දි ගෙව්ව, consultancy ඇතුළුව. ඒවත් ජනතා මුදල් 😭

    ඔය දෙකේ බැලිය යුතු තව දෙයක් තියෙනවා. මාලඹේ කොටුව #LRT රු බිලියන හත්සිය පනහකින් දවසකට මගීන් ලක්ෂයක් අදිනව කිව්වට ඒකත් වැරදියි කියලා පස්සේ කියවුනා.

    #LMT එකේ ඒ ගණන් දැනගන්න නෑ, ඒක වැරැද්දක්. හැබැයි ඔය බස් 122 දවසකට දළ වශයෙන් එකක් මගීන් 500 ක් නගියි කියලා හිතුවත් එතනම 60,000 ක් වෙනවා. ඕක දවසකට මගීන් ලක්ෂයක් කරනවා කියලත් කියනවා.

    මාලඹේ කොටුව LRT සුදු අලියාට ණයවෙලා වියදම් කරන්න ගිය සල්ලි වලින් රටේම පොදු ප්‍රවාහනය හදන්න පුළුවන් කියලා ඒ කාලෙම අපි කිව්වා. ලංකාවේ නාගරික ප්‍රවාහනයට හරියන්නෙ බස් තමයි. LRT sustain කරන්න අපේ මහනගර නෑ, තියෙන්නෙ හුණ්ඩු තමා 😁

    මේවා #electric වුනා නම් පෞද්ගලික අංශයේ ආයෝජන ගත්ත නම් වැඩේ තවත් හොඳට වෙන්න තිබුණා. නමුත් කමක් නෑ. මෙහෙම හරි ආපු එක ගැන ගොඩක් සතුටුයි, ජය වේවා ❤️


    -Sujeeva Premaratne
    Tv Land Reaction GIF by #Impastor
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,395
    1,875
    113
    colombo
    Check this out.. - more like a Singapore..


    ඔව් නේ බම්... අර පර්ණ යුද හමුදා බිල්ඩිම සින්නක්කර චීනෙට දුන්නා කියල කිව්ව Shangrila ගහද්දි... තව ඔයිට වැඩිය දේව ඔය view එකේ තියෙන්න් තිබුනා රටේ අවාසනාවට, යහපාලන රජයකුයි, අරගලයකුයි නොවුනා නම්..

    මොකද ඔයිට වැඩිය අහස උසට බිල්ඩින් තියෙන්න තිබුනා පෝට් සිටියෙ මීට අවුරුදු 15කට වගේ ඒකෙ ප්ලැන් එක්ට බාදා උනේ නැත්නම්.. තව මෙට්‍රො සැහැල්ලු දුම් රිය ර්හෙමත් හැදිලා එව්වට අකුල් හෙලුවෙ නැත්නම්..

    ඔබ්ජෙක්ටිව් එක වෙනස් නේ සර්.
    අන්න කතාව, ලංකාවෙ දැන් සාමන්‍ය දහවල් කාලෙ විදුලිය නිශ්පාදනය අතිරික්තයි කියනව නම්.. බස් 100 කට තෙල් ගහන එල මොන මඟුලකට කරනවද කියලා හිත ගන්න බෑ... අන්න LRT එක තිබ්බ නම් සෑහෙන වටිනවා, ඒකෙත් පලවෙනි අදියර කොලඹ සහ ආසන්න නගර වලට විතරක් උනාට ඕක මුලු රටටම හයිවේ එකට සමාන්තරව කරන්නත් පුළුවන්.
    ඝෝඨා නවත්තපු LRT එකක් නෑ ඒ මිනිස්සු හම එකාම කියන එව්ව අහල කොරපු දේවල් තමයි හෙනේට හිටියෙ.. ඒබ්කාලෙ මහචාර්‍ය කෙනෙක් වැඩසටහන් වල ඇවිත් කිව්වා LRT හරියන්නෙ නෑ.. යැයි යැයි කියලා... කවුරු හරි ඒක හොයලා දාපන්කො...

    අනික් එක නිමල් සිරිපාලට චෝදනාවක් ආවහම ඒ ප්‍රොජෙක්ට් එකෙන් සල්ලි ඉල්ලුවා වගේ එකක් ජපානෙන් ඒකට කේස් එකක් දැම්ම... ටික කාලෙකට මීහ ඇමතිකමෙන් එළියෙ තියලා ආයෙම නොදොස් කරලා ඇතුලට ගත්තා වගෙත් මතකයි...ඔව්ව ඉතිම් පරම්පරා ගාණලට හෙන ගහන අපරාධ

    තව එකක් , ක්ප්ළඹ කේන්ද්‍ර කරගෙන ඔය ගොඩක් දේවල් කරන්න උනාට මම නම් හිතන්නෙ ලංකාවෙ පලාත් 9 ම ප්‍රධාන නගර වලට ඔයසංවර්ධනය එහෙමම අරන් යන්න පුළුවන් මොඩල් එකක් සාර්තකව කරා නම්.. හයිවේ වගේ... මේකෙන් කවදාහරි මේ ඔක්කොම කොළඹ කේන්ද්‍ර කරගන්න එක නවතිනවා.. ඒ ඒ පලාත් දියුණු උනහම.. ඒ ඒ පලාත්වලට ආවෙණික දේවල් වලින් සංචාරක කර්මාන්තෙ වගේම , ආයෝජන උනත් ගේන්න පුළුවන් ඔය නවීන යටිතල පහසුකම් ටික දියුනු උනා නම්
    ------ Post added on Oct 3, 2026 at 4:31 PM
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,463
    9,446
    113
    ඇප දුන්නෙ ඇයි දන්නෙ නෑ. 🤷‍♂️ 🤭
    පූජිත් ජයසුන්දරයි, හේමසිරි ප්‍රනාන්දුයි එල්ලුන් ගස් යනකොටත් හිටියේ ඇප පිට..දැන් නාමල් ගෙදර ගිහින් සැපේ ඇත්තේ නේද ඇප අරන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    792
    1,030
    93
    ශ්‍රී ලංකාව
    ඕවගෙ යන්නෙ කවුද ලක්ස 12ට Vitz තියෙද්දී? තෙල් ලීටර් එකත් 80යී කාංචනගේ පොකට් එකට යන රුපියල් 100යෙ කොමිස් නවත්තපු නිසා. 🤡
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,124
    863
    113
    ලංකාවේ "Metro" සේවය සදහා භාවිත වන "Foton" බස් රථය, මගීන්ට, රථයට සහ පරිසරයට කිසිදු හානියක් නොකර, කෙඹදු මගින් සංන්ඛ්‍යාවක්‌ ගෙන යා හැකිද? ඉන්දන කාරක්‍ෂමතාවය සැලකිල්ලට ගෙන, ආසන ගත සහ සිටගෙන ගමන් කල හැකි උපරිම වැඩිහිටියන් ගණන, පෙන්වා දෙන්න.

    ශ්‍රී ලංකාවේ Metro Bus සේවාව (Lanka Metro Transit) සඳහා භාවිත වන Foton පහත් බිම් (Low-Floor) බස් රථයක, පරිසරයට හා රථයට හානි නොවන පරිදි සහ ඉන්ධන කාර්යක්ෂමතාව හා ආරක්ෂාව උපරිමයෙන් පවත්වා ගනිමින් ගමන් කළ හැකි වැඩිහිටි මගීන් සංඛ්‍යාව පහත පරිදි වේ:
    • ආසනගත මගීන් ගණන (Seating Capacity): 33
    • සිටගෙන ගමන් කළ හැකි මගීන් ගණන (Standing Capacity): 47
    • උපරිම මුළු මගී ධාරිතාව (Total Capacity): 80
    අමතර තොරතුරු:
    • පරිසර හිතකාමී බව: මෙහි ඇති Euro 6 ප්‍රමිතියේ එන්ජිම නිසා අවම දුම් පිටවීමක් සිදු වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවතී.
    • පහසුකම්: රෝද පුටු භාවිත කරන්නන් සඳහා විශේෂිත ස්ථාන, පහත් බිම් (Low-floor) පිවිසුම් රැම්ප්, පූර්ණ වායු සමනය (AC) සහ CCTV ආරක්ෂිත පද්ධතිවලින් යුක්ත වේ.
    මෙය ඛනිජ තෙල් භාවිතා කරන බස් රථයකි. මෙවැනි පහසකම් වලින් සමන්විත විද්‍යුත් තාක්ෂනය යොදා දිවෙන, මීට ආසන්න මිලකට තවත් බස් රථ තිබේද? එවැනි රථයකින් වසර 10 කාලයක් තුල, Metro ආයතනයට ලාභයක් ලබා ගත හැකිද?

    සමාන පහසුකම් සහිත විද්‍යුත් බස් රථ (EV Alternatives)​

    • පවතින මාදිලි: Foton ආයතනයේම Foton C10 / C12 EV (iBlue), Yutong E10/E12, BYD K8, සහ King Long PEV වැනි විද්‍යුත් බස් රථ, දැනට භාවිත වන Foton ඩීසල් බස් රථයේ පහත් බිම් (Low-floor) සැලසුම, 80ක මගී ධාරිතාව, පූර්ණ AC සහ ආරක්‍ෂිත පද්ධතිවලට සමාන තාක්ෂණයෙන් සමන්විත වේ.
    • මිල සංසන්දනය: විද්‍යුත් බස් රථයක මූලික මිලදී ගැනීමේ පිරිවැය (CAPEX) ඩීසල් බස් රථයකට වඩා 50% – 100% දක්වා (1.5x - 2x) වැඩිය. ඊට අමතරව ඩිපෝ සඳහා චාජර් පද්ධති (Charging Infrastructure) ස්ථාපනයටද මූලික වියදමක් යයි. එම නිසා මූලික මිලදී ගැනීමේදී ඩීසල් රථයකට ආසන්න මිලකට EV බස් රථයක් ලබා ගැනීම අපහසුය.

    වසර 10ක කාලයක් තුළ Metro ආයතනයට ලාභයක් ලබා ගත හැකිද?​

    ඔව්, වසර 10ක කාලරාමුවක් තුළ විද්‍යුත් බස් රථ භාවිතයෙන් Metro ආයතනයට සැලකිය යුතු ශුද්ධ ලාභයක් (Net Operational Profit) ලබා ගත හැක.
    මූලික මිල ඉහළ වුවද, සමස්ත හිමිකාරිත්ව පිරිවැය (Total Cost of Ownership - TCO) අනුව එය වඩාත් වාසිදායක වේ:
    1. ඉන්ධන / බලශක්ති පිරිවැය ඉතිරිය: ඩීසල් භාවිතයට සාපේක්ෂව විදුලියෙන් කිලෝමීටරයක් ධාවනය කිරීමට යන පිරිවැය 60% - 80% දක්වා අඩුය. ලංකාවේ ඩීසල් මිල ඉහළ මට්ටමක පවතින බැවින් මෙය විශාල දෛනික ඉතිරියකි.
    2. අඩු නඩත්තු පිරිවැය: විද්‍යුත් එන්ජින්වල චලනය වන යාන්ත්‍රික කොටස් අඩු වීම (එන්ජින් ඔයිල්, ෆිල්ටර්, ගියර් පද්ධති නොමැති වීම) සහ Regenerative Braking (තිරිංග යොදන විට බැටරිය නැවත චාජ් වීම) නිසා නඩත්තු වියදම් 30% - 40% කින් අඩු වේ.
    3. ආයෝජනය ආපසු ලැබීමේ කාලය (Payback Period): Metro වැනි දිනපතා අධික කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය වන නගර බස් සේවාවලදී, විද්‍යුත් රථයේ වැඩිපුර මූලික පිරිවැය වසර 4 – 6ක් ඇතුළත ඉන්ධන සහ නඩත්තු ඉතිරිය මගින් පියවා ගත හැක.
    4. ශුද්ධ ලාභය: මූලික පිරිවැය පියවීමෙන් පසු අවසාන වසර 4 – 5 තුළ ලැබෙන ඉන්ධන සහ නඩත්තු ඉතිරිය ආයතනයේ ඍජු ලාභය බවට පත්වේ.
    (සැලකිය යුතුයි: වසර 7-8කට පසු බැටරියේ ධාරිතාව අඩුවීමේදී (Battery degradation) එකවර යන බැටරි මාරු කිරීමේ වියදම සහ රාත්‍රී කාලයේදී (Off-peak tariffs) අඩු ගාස්තු යටතේ චාජ් කිරීමේ ක්‍රමවේද නිසි ලෙස කළමනාකරණය කරගත යුතුය.)
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,053
    4,647
    113
    නෑ බන් ජෙප්පෙක් වෙන එකත් ආතල්. පචයක් ගහගෙන මෝඩයො ටිකක් රවට්ටලා ට්‍රාන්ස්පෝමරයක්, බස් එකක් ගිණි තියල දඩ මස් කෑල්ලක් කාලා සැපේ ඉන්න තියෙනව නම් සුපිරි. 🤷‍♂️
    බයියෙක් වෙන එක ඊට වඩ ආතෙල්, මුලු ජීවිත කාලෙම තන කොල කකා, පුන්නක්කු බිබි රාජ පක්ශගෙ ගූ සුවඳයි කිය කිය ඉන්න තියෙන්නෙ :rofl:
     
    • Haha
    Reactions: Candid-B

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,775
    9,146
    113
    kandy
    500 නෙවයි 10000 ගෙනැල්ලා අර ගැමුනුවා ගේ එකාදිකාරය බිදින්න පුළුවන් නම් ලොකු දෙයක්
     

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    166
    172
    43
    පිරී ඉතිරි යන මෙට්‍රෝ බස් එකේ ජැක් ගහන්නෙ මෙහෙමලු . :shocked:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,847
    1
    9,821
    113
    colombo
    මෙට්‍රො බස් එකක් දකින වාරයක් පාසා කැරි ජෙප්පෝ 🤣🤣

    randy-marsh-south-park.gif