බස් වගේද බං එයා බස්ඔය හුත්ත නිසා තවත් traffic වැඩි වෙනවා. පාරෙන් එකයි. ලංකාවේ පාරවල් පළල් නම් තව කමක් නෑ. ඔය බස් නම් ගිණි තියලා දාන්න ඕන.![]()
බස් වගේද බං එයා බස්ඔය හුත්ත නිසා තවත් traffic වැඩි වෙනවා. පාරෙන් එකයි. ලංකාවේ පාරවල් පළල් නම් තව කමක් නෑ. ඔය බස් නම් ගිණි තියලා දාන්න ඕන.![]()
ඔබ්ජෙක්ටිව් එක වෙනස් නේ සර්.ඩොලර් 2.3 Bn (රු. බිලියන 750) යටකරල 16 km දුරක් දුවවන්න ගිය LRT සුදු අලියා යවල ගෙනා LMT #Metro #bus කොළඹ සහ අවට ප්‍රධාන කොරිඩෝ හතක් පුරා 189 km දුවවන්න යන්නේ රුපියල් බිලියන 7.5 යි!
එනම් LRT ණයෙන් 1% විතරයිහැබැයි LRT වගේ දොළොස් ගුණයක් දුවවනව!
මෙට්‍රො #බස් දේශීය මුදල් වීම ලොකු දෙයක් නෙමෙයි. Private Investments ගත්ත නම් වඩා සාර්ථක වෙයි!
ගෝඨා Light rail නවත්තපු මැටි මෝල් විදිය නිසා තව බිලියන 6 ක් වන්දි ගෙව්ව, consultancy ඇතුළුව. ඒවත් ජනතා මුදල්
ඔය දෙකේ බැලිය යුතු තව දෙයක් තියෙනවා. මාලඹේ කොටුව #LRT රු බිලියන හත්සිය පනහකින් දවසකට මගීන් ලක්ෂයක් අදිනව කිව්වට ඒකත් වැරදියි කියලා පස්සේ කියවුනා.
#LMT එකේ ඒ ගණන් දැනගන්න නෑ, ඒක වැරැද්දක්. හැබැයි ඔය බස් 122 දවසකට දළ වශයෙන් එකක් මගීන් 500 ක් නගියි කියලා හිතුවත් එතනම 60,000 ක් වෙනවා. ඕක දවසකට මගීන් ලක්ෂයක් කරනවා කියලත් කියනවා.
මාලඹේ කොටුව LRT සුදු අලියාට ණයවෙලා වියදම් කරන්න ගිය සල්ලි වලින් රටේම පොදු ප්‍රවාහනය හදන්න පුළුවන් කියලා ඒ කාලෙම අපි කිව්වා. ලංකාවේ නාගරික ප්‍රවාහනයට හරියන්නෙ බස් තමයි. LRT sustain කරන්න අපේ මහනගර නෑ, තියෙන්නෙ හුණ්ඩු තමා
මේවා #electric වුනා නම් පෞද්ගලික අංශයේ ආයෝජන ගත්ත නම් වැඩේ තවත් හොඳට වෙන්න තිබුණා. නමුත් කමක් නෑ. මෙහෙම හරි ආපු එක ගැන ගොඩක් සතුටුයි, ජය වේවා
-Sujeeva Premaratne
ඩොලර් 2.3 Bn (රු. බිලියන 750) යටකරල 16 km දුරක් දුවවන්න ගිය LRT සුදු අලියා යවල ගෙනා LMT #Metro #bus කොළඹ සහ අවට ප්‍රධාන කොරිඩෝ හතක් පුරා 189 km දුවවන්න යන්නේ රුපියල් බිලියන 7.5 යි!
එනම් LRT ණයෙන් 1% විතරයිහැබැයි LRT වගේ දොළොස් ගුණයක් දුවවනව!
මෙට්‍රො #බස් දේශීය මුදල් වීම ලොකු දෙයක් නෙමෙයි. Private Investments ගත්ත නම් වඩා සාර්ථක වෙයි!
ගෝඨා Light rail නවත්තපු මැටි මෝල් විදිය නිසා තව බිලියන 6 ක් වන්දි ගෙව්ව, consultancy ඇතුළුව. ඒවත් ජනතා මුදල්
ඔය දෙකේ බැලිය යුතු තව දෙයක් තියෙනවා. මාලඹේ කොටුව #LRT රු බිලියන හත්සිය පනහකින් දවසකට මගීන් ලක්ෂයක් අදිනව කිව්වට ඒකත් වැරදියි කියලා පස්සේ කියවුනා.
#LMT එකේ ඒ ගණන් දැනගන්න නෑ, ඒක වැරැද්දක්. හැබැයි ඔය බස් 122 දවසකට දළ වශයෙන් එකක් මගීන් 500 ක් නගියි කියලා හිතුවත් එතනම 60,000 ක් වෙනවා. ඕක දවසකට මගීන් ලක්ෂයක් කරනවා කියලත් කියනවා.
මාලඹේ කොටුව LRT සුදු අලියාට ණයවෙලා වියදම් කරන්න ගිය සල්ලි වලින් රටේම පොදු ප්‍රවාහනය හදන්න පුළුවන් කියලා ඒ කාලෙම අපි කිව්වා. ලංකාවේ නාගරික ප්‍රවාහනයට හරියන්නෙ බස් තමයි. LRT sustain කරන්න අපේ මහනගර නෑ, තියෙන්නෙ හුණ්ඩු තමා
මේවා #electric වුනා නම් පෞද්ගලික අංශයේ ආයෝජන ගත්ත නම් වැඩේ තවත් හොඳට වෙන්න තිබුණා. නමුත් කමක් නෑ. මෙහෙම හරි ආපු එක ගැන ගොඩක් සතුටුයි, ජය වේවා
-Sujeeva Premaratne
Check this out.. - more like a Singapore..
අන්න කතාව, ලංකාවෙ දැන් සාමන්‍ය දහවල් කාලෙ විදුලිය නිශ්පාදනය අතිරික්තයි කියනව නම්.. බස් 100 කට තෙල් ගහන එල මොන මඟුලකට කරනවද කියලා හිත ගන්න බෑ... අන්න LRT එක තිබ්බ නම් සෑහෙන වටිනවා, ඒකෙත් පලවෙනි අදියර කොලඹ සහ ආසන්න නගර වලට විතරක් උනාට ඕක මුලු රටටම හයිවේ එකට සමාන්තරව කරන්නත් පුළුවන්.ඔබ්ජෙක්ටිව් එක වෙනස් නේ සර්.
පූජිත් ජයසුන්දරයි, හේමසිරි ප්‍රනාන්දුයි එල්ලුන් ගස් යනකොටත් හිටියේ ඇප පිට..දැන් නාමල් ගෙදර ගිහින් සැපේ ඇත්තේ නේද ඇප අරන්ඇප දුන්නෙ ඇයි දන්නෙ නෑ.![]()
![]()
ලංකාවේ "Metro" සේවය සදහා භාවිත වන "Foton" බස් රථය, මගීන්ට, රථයට සහ පරිසරයට කිසිදු හානියක් නොකර, කෙඹදු මගින් සංන්ඛ්‍යාවක් ගෙන යා හැකිද? ඉන්දන කාරක්‍ෂමතාවය සැලකිල්ලට ගෙන, ආසන ගත සහ සිටගෙන ගමන් කල හැකි උපරිම වැඩිහිටියන් ගණන, පෙන්වා දෙන්න.
මෙය ඛනිජ තෙල් භාවිතා කරන බස් රථයකි. මෙවැනි පහසකම් වලින් සමන්විත විද්‍යුත් තාක්ෂනය යොදා දිවෙන, මීට ආසන්න මිලකට තවත් බස් රථ තිබේද? එවැනි රථයකින් වසර 10 කාලයක් තුල, Metro ආයතනයට ලාභයක් ලබා ගත හැකිද?
Moda pakayage angata allanna tibuneඅර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..![]()
nope. it isn't machan.What??
Its an government own one.
uba bus gamunu neda aththa kiyapanඔය හුත්ත නිසා තවත් traffic වැඩි වෙනවා. පාරෙන් එකයි. ලංකාවේ පාරවල් පළල් නම් තව කමක් නෑ. ඔය බස් නම් ගිණි තියලා දාන්න ඕන.![]()
බයියෙක් වෙන එක ඊට වඩ ආතෙල්, මුලු ජීවිත කාලෙම තන කොල කකා, පුන්නක්කු බිබි රාජ පක්ශගෙ ගූ සුවඳයි කිය කිය ඉන්න තියෙන්නෙනෑ බන් ජෙප්පෙක් වෙන එකත් ආතල්. පචයක් ගහගෙන මෝඩයො ටිකක් රවට්ටලා ට්‍රාන්ස්පෝමරයක්, බස් එකක් ගිණි තියල දඩ මස් කෑල්ලක් කාලා සැපේ ඉන්න තියෙනව නම් සුපිරි.![]()