ජෙප්පන්ගේ පුක් මෙට්‍රෝ. මට හරි ආසයි අවුරුද්ද අන්තිමේ ඔකුන්ගේ බැලන්ස් ශීට් එක කියවන්න.
ඒවත් චීන බස් ද?dubai wala metro bus wala senga uba dakala na.
godak Volvo model eken tiyenne. 6n passe sharja wala yankota sansare epa wenawa. sharja stadium eken naginkota kattiya dannawa athi senaga.ඒවත් චීන බස් ද?
දොර වැහෙන්න කලින් ගත්ත ෆොටෝ එකක් දාල අර පාටලියගෙ සට්ටැඹිය සෙනෙත් ගජසිංහ දාපු ගොං fb පෝස්ට් සීරියස් ගන්න එපා බං.
මේ තියෙන්නෙ ඔය ස්නැප්ශොට් එක ගත්ත ෆුල් YT ශෝට් කිලිප් එක. බස් එක අද්දන්න කලින් දොර වහල යන්නෙ
ඩුබායි නෙමෙයි ලෝකෙ මොනම රටක උනත් මෙට්‍රො බස් පීක් ටයිම් එකට මෙහෙම තමයි. මේ බස් ඩිසයින් කරල තියෙන්නෙම ලොකු සෙට් එකක් හිටගෙන අරන් යන්න.dubai wala metro bus wala senga uba dakala na.
ඕකෙ දොර වැහෙනව කියල කවුරුත් දන්නව. කවුරුත් Point කරන්නෙ Load එක. ලෝකෙ කිසිම රටක ඔච්චර ලෝඩ් කරන්න ඕව හදල නෑ. 30-40කටයි Max safely හිටගෙන යන්න පුළුවන් වෙන රටවල නම්. ඔය ලංකාවෙ බස් වල 60ක් වත් අවම හිටගෙන යනව. වෙන රටවළ අර ලිමිට් එක ඉවර උන ගමන් ආයි ගන්නෙ නෑ. මේ දොර ඇරගෙන යනව කියල කමෙන්ට් කලා කියල හිතන එක තමයි ඇත්තම ප්‍රශ්නෙ.මුන් මේ දොර ඇරන් යනව කියල හිතන්ද කමෙන්ට් කරන්නෙ?
අනේ මන්ද ඕයි මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.
පොදු ප්‍රවාහනේ ඉල්ලුම වැඩි වෙද්දි ගාන වැඩි කරල ඉල්ලුම අඩු කරන්න කියන උන් ලෝකයේ ප්‍රශ්න විසඳන සම්මත ක්‍රම ගැන හෑලි දානව. ලෝක විහිලු මේවා.
ඩුබායි නෙමෙයි ලෝකෙ මොනම රටක උනත් මෙට්‍රො බස් පීක් ටයිම් එකට මෙහෙම තමයි. මේ බස් ඩිසයින් කරල තියෙන්නෙම ලොකු සෙට් එකක් හිටගෙන අරන් යන්න.
------ Post added on Oct 4, 2026 at 1:41 AM
Why not bothAdukule logic. Yako metro wala ganan wedi kranna neweyi yana passengersla gana limit krannayi ona. Ekata law enforce karanawa arenna ticket eke gana wedi krla hariyamne naa.
Metro Bus wala gihin ratawal hadanna upades dena ponnayonta tax ekak ghanna system ekak hadapnko.![]()
ridila neme yako, this is great project.Private bus ownerta ridila
1. මේ model එකේ capacity එක 80 ගානක්. Seating 34 යි.ඕකෙ දොර වැහෙනව කියල කවුරුත් දන්නව. කවුරුත් Point කරන්නෙ Load එක. ලෝකෙ කිසිම රටක ඔච්චර ලෝඩ් කරන්න ඕව හදල නෑ. 30-40කටයි Max safely හිටගෙන යන්න පුළුවන් වෙන රටවල නම්. ඔය ලංකාවෙ බස් වල 60ක් වත් අවම හිටගෙන යනව. වෙන රටවළ අර ලිමිට් එක ඉවර උන ගමන් ආයි ගන්නෙ නෑ. මේ දොර ඇරගෙන යනව කියල කමෙන්ට් කලා කියල හිතන එක තමයි ඇත්තම ප්‍රශ්නෙ.
ඕව බර වැඩි උනාම Transmission overheat වෙනව, Suspension වනව වගේ ප්‍රශ්න ආවම ඕව හරියට නඩත්තු කලේ නැත්තම් ඒත් ප්‍රශ්න. නඩත්තු කරන්න තව වියදම්. වියදම් එන්නෙ Chain Reaction විදියට. අන්තිමට බස් එක කොට උඩ අවුරුදු දෙකෙන් මොකද දැනටමත් CTB එක පාඩුයි. Metro Company එක 100%ක් CTB. (ඕකේ 51% CTB 49%ක් Private හරිනම් කරන්න තිබ්බෙ එහෙනම් මේ වෙද්දිත් ගාන වැඩි කරල වැඩේ Sustainable විදියට කරගෙන යනව). ඕවගෙ සෙනග තව වැඩි වෙනව. අඩුවෙන්නෙ නෑ. ඔතනට Demand වැඩි වෙද්දි ගාන වැඩි කරන එක පලවෙනි ලේසිම විසදුම.