මේකෙන් වෙන්නේ මේ බස් ටිකත් විනාසවෙලා යන එක. අනිවාරයෙන් මිල යම් තරමෙන්වත් වැඩිකල යුතුයි.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,173
    50,497
    113
    සේදවත්ත
    අලුත් බස් එනකම් ගනන් වැඩි කරලා අඩුකුලේ උන්ව ටාටා ලේලන්ඩ් වලට දක්කන්න ඕනේ . ඉහල මැදි ආදායම් උන්ට පමණයි මෙට්‍රෝ. කොමියුනිස්ට් ක්‍රමය
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,946
    8,377
    113
    හුගාක් එවුන් ආසාවට යනවා බලන්න , හැමදාමත් ඔකේ යන්න බැනේ ආයි අර ටකරම ට නගින වා ..😅
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,136
    23,939
    113



















    දොර වැහෙන්න කලින් ගත්ත ෆොටෝ එකක් දාල අර පාටලියගෙ සට්ටැඹිය සෙනෙත් ගජසිංහ දාපු ගොං fb පෝස්ට් සීරියස් ගන්න එපා බං.
    මේ තියෙන්නෙ ඔය ස්නැප්ශොට් එක ගත්ත ෆුල් YT ශෝට් කිලිප් එක. බස් එක අද්දන්න කලින් දොර වහල යන්නෙ




    මුන් මේ දොර ඇරන් යනව කියල හිතන්ද කමෙන්ට් කරන්නෙ?
    අනේ මන්ද ඕයි මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්. :lol:

    පොදු ප්‍රවාහනේ ඉල්ලුම වැඩි වෙද්දි ගාන වැඩි කරල ඉල්ලුම අඩු කරන්න කියන උන් ලෝකයේ ප්‍රශ්න විසඳන සම්මත ක්‍රම ගැන හෑලි දානව. ලෝක විහිලු මේවා.


    dubai wala metro bus wala senga uba dakala na.
    ඩුබායි නෙමෙයි ලෝකෙ මොනම රටක උනත් මෙට්‍රො බස් පීක් ටයිම් එකට මෙහෙම තමයි. මේ බස් ඩිසයින් කරල තියෙන්නෙම ලොකු සෙට් එකක් හිටගෙන අරන් යන්න.
    ------ Post added on Oct 4, 2026 at 1:41 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,991
    1
    15,423
    113
    මුන් මේ දොර ඇරන් යනව කියල හිතන්ද කමෙන්ට් කරන්නෙ?
    අනේ මන්ද ඕයි මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්. :lol:

    පොදු ප්‍රවාහනේ ඉල්ලුම වැඩි වෙද්දි ගාන වැඩි කරල ඉල්ලුම අඩු කරන්න කියන උන් ලෝකයේ ප්‍රශ්න විසඳන සම්මත ක්‍රම ගැන හෑලි දානව. ලෝක විහිලු මේවා.



    ඩුබායි නෙමෙයි ලෝකෙ මොනම රටක උනත් මෙට්‍රො බස් පීක් ටයිම් එකට මෙහෙම තමයි. මේ බස් ඩිසයින් කරල තියෙන්නෙම ලොකු සෙට් එකක් හිටගෙන අරන් යන්න.
    ------ Post added on Oct 4, 2026 at 1:41 AM
    ඕකෙ දොර වැහෙනව කියල කවුරුත් දන්නව. කවුරුත් Point කරන්නෙ Load එක. ලෝකෙ කිසිම රටක ඔච්චර ලෝඩ් කරන්න ඕව හදල නෑ. 30-40කටයි Max safely හිටගෙන යන්න පුළුවන් වෙන රටවල නම්. ඔය ලංකාවෙ බස් වල 60ක් වත් අවම හිටගෙන යනව. වෙන රටවළ අර ලිමිට් එක ඉවර උන ගමන් ආයි ගන්නෙ නෑ. මේ දොර ඇරගෙන යනව කියල කමෙන්ට් කලා කියල හිතන එක තමයි ඇත්තම ප්‍රශ්නෙ. 😂

    ඕව බර වැඩි උනාම Transmission overheat වෙනව, Suspension වනව වගේ ප්‍රශ්න ආවම ඕව හරියට නඩත්තු කලේ නැත්තම් ඒත් ප්‍රශ්න. නඩත්තු කරන්න තව වියදම්. වියදම් එන්නෙ Chain Reaction විදියට. අන්තිමට බස් එක කොට උඩ අවුරුදු දෙකෙන් මොකද දැනටමත් CTB එක පාඩුයි. Metro Company එක 100%ක් CTB. (ඕක 51% CTB 49%ක් Private හරිනම් කරන්න තිබ්බෙ එහෙනම් මේ වෙද්දිත් ගාන වැඩි කරල වැඩේ Sustainable විදියට කරගෙන යනව). ඕවගෙ සෙනග තව වැඩි වෙනව. අඩුවෙන්නෙ නෑ. ඔතනට Demand වැඩි වෙද්දි ගාන වැඩි කරන එක පලවෙනි ලේසිම විසදුම.
     
    • Like
    Reactions: itguy77

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,953
    3,488
    113
    Adukule logic. Yako metro wala ganan wedi kranna neweyi yana passengersla gana limit krannayi ona. Ekata law enforce karanawa arenna ticket eke gana wedi krla hariyamne naa.

    Metro Bus wala gihin ratawal hadanna upades dena ponnayonta tax ekak ghanna system ekak hadapnko.🤭🤌
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,991
    1
    15,423
    113
    Adukule logic. Yako metro wala ganan wedi kranna neweyi yana passengersla gana limit krannayi ona. Ekata law enforce karanawa arenna ticket eke gana wedi krla hariyamne naa.

    Metro Bus wala gihin ratawal hadanna upades dena ponnayonta tax ekak ghanna system ekak hadapnko.🤭🤌
    Why not both
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,299
    5,363
    113
    From fb..
    "අනුර කියන්නා වගෙ දෙයක් හරියට කරන්න බැරිනම් ඒව ආන්ඩුනෙවෙ පාන්ඩු..
    ඒව රටවල් නෙවි හුන්ඩු.
    සල්ලි තියෙනවනම් බස් ටිකක් ගෙනල්ල අතහරින්න ඕනෙ ගොනෙකුට පුලුවන්

    බදු ගහල ගහල කිසිදු විශාල පරිමානෙ අලුත් ආයෝජනයක් නොකරනවනම් සල්ලි නිකන් ගොඩගැහෙනවා ඒවගෙන් බස් නෙවෙ රොකට් ගේන්නත් පුලුවන්.

    මෙතන කරනවනම් කරන්න තියෙන ලොකුමදේ ගෙනා බස් හරි route වලට දාන එකයි, correct operating standard, Quick maintenance එකයි.
    ගොඩක්ම කොළ්ඹ අගලක්වත් යන්න බැරුව ගල්වෙන රැෆික් රූට්. අනික හරියට මේන්ටෙනන්ස් කරන එක බස් ටික.බස්වල බලල ඔප්ටිමල් ලිමිට් නොපන්න ලෝඩ් කරන්න ඕන..කැඩුන ගමන් හදන්න පාට්ස් ,මිකැනික්ස් ඕන නැත්නම් ටයර් එකක් ගියත් තාප්පයක් මුල්ලකටදාල දිරන්න තියයි.පරණ ටාටා ලේලන්ඩ්වගෙ මේව ad-hoc මේන්ටේන් කරන්න
    බෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,831
    32,559
    113
    Minissu bus, train wala wadi kalayak magata yodanne... Hama magulatama Colombo enna kiyana wihiluwa nawaththanna bari ai, one day services unath district hama ekkama danna bari ai?
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,346
    5,866
    113
    ඉස්සරහ දොර විතරක් ඇරිය නම් හරි, නැත්තං A/C ලෙප්ට්
    පිටිපස්සෙ දොර වහලම තියන්න ඕනෙ හදිස්සියකට / රෝද පුටුවට හැර
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    issellma yanne AC Unit eka
    eetapasse Transmission

    lankawata me type eke japan bus aawa kalin donation walin.
    ewath duwanne nathuwa thiyenne mehema pol patawala wage gihillath neme
    kalen kaleta ona karana essential maintenance karala nathi handa. ewata ona karana parts procure karagana budget nathi handa.

    methana minissu class walata bedala ganan wadi karana eka ethical na.
    anika me communist background ekak thiyena gov ekakta.

    minissu wadiyama yanne adu ganata AC eka
    air suspension , maga kota kota yanne nathi eka , kondange kari katha ahanna one nathi kama , safe widiyata drive karana eka , salli gewanna lesi

    wage hethu set ekak handa.

    eth mehema sustain wenna nam ba me yana widiyata.

    experience ganna kawuruth mulin try karanwa kiyala ekak na public transport wala/ specially
    lesiyi nm pahasuyi nam minissu adenwa ethenata

    issarahata wadi wenwa misak adu wenne na,

    ekaparata bus 1000k genna neme me kiyanne

    ara genapu bus 104 thawa additional route 2-3 k ekka thiyena route wala beduwa nam yana wara gana wadi karala iwarayi.
    high passenger volume ekak thyena route wala ekaparata bus keepayak dammama me wage result enne.

    jeppo podi thanin aawata mun aduma train ekakka bus ekaka strike dawasaka wath gihilla nadda manda.

    simple theory neh.

    lassanata distribute karanna thibba ithuru 600 th aapuwama thwa additional route walata.

    dan e gena tikata th wenne me sethe mayi mehema giyoth. ayi kandy jaffana wage town wala danwa kiwwane.

    panadura - dematagoda wage route ekak dammma inna senaga gana calculation ekak wath study ekak wath karala nemeda dala thiyenne
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.
    Private bus ownerta ridila
    ridila neme yako, this is great project.
    but to make it more sustainable oka large private comapany level ekata yanna one kiyana eka nathuwa normal leyland walata denawa wage bus route permit denne nathuwa.
    anith eka mama kiyana idea ekama thama government eken kiyanneth karanawa kiyala, danata karana colombo metro, ielagata enna thiyena jaffna & galle metro service arenna anith city wala. mama kiyanneth eka supiri, gov eken karanna yana plan karala thiyena metro tikath e widiyata karanna kiyana eka.
    mama eda idanma kiyanne danata thiyena thani thani bus route permit lankawen ain karanna one, e wenuwata bus 3000-4000 hiyena bus company enna one kiyana eka. basically api wage bus owners la ain wena level ekata enna one kiyana eka.
     
    • Like
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,136
    23,939
    113
    ඕකෙ දොර වැහෙනව කියල කවුරුත් දන්නව. කවුරුත් Point කරන්නෙ Load එක. ලෝකෙ කිසිම රටක ඔච්චර ලෝඩ් කරන්න ඕව හදල නෑ. 30-40කටයි Max safely හිටගෙන යන්න පුළුවන් වෙන රටවල නම්. ඔය ලංකාවෙ බස් වල 60ක් වත් අවම හිටගෙන යනව. වෙන රටවළ අර ලිමිට් එක ඉවර උන ගමන් ආයි ගන්නෙ නෑ. මේ දොර ඇරගෙන යනව කියල කමෙන්ට් කලා කියල හිතන එක තමයි ඇත්තම ප්‍රශ්නෙ. 😂

    ඕව බර වැඩි උනාම Transmission overheat වෙනව, Suspension වනව වගේ ප්‍රශ්න ආවම ඕව හරියට නඩත්තු කලේ නැත්තම් ඒත් ප්‍රශ්න. නඩත්තු කරන්න තව වියදම්. වියදම් එන්නෙ Chain Reaction විදියට. අන්තිමට බස් එක කොට උඩ අවුරුදු දෙකෙන් මොකද දැනටමත් CTB එක පාඩුයි. Metro Company එක 100%ක් CTB. (ඕකේ 51% CTB 49%ක් Private හරිනම් කරන්න තිබ්බෙ එහෙනම් මේ වෙද්දිත් ගාන වැඩි කරල වැඩේ Sustainable විදියට කරගෙන යනව). ඕවගෙ සෙනග තව වැඩි වෙනව. අඩුවෙන්නෙ නෑ. ඔතනට Demand වැඩි වෙද්දි ගාන වැඩි කරන එක පලවෙනි ලේසිම විසදුම.
    1. මේ model එකේ capacity එක 80 ගානක්. Seating 34 යි.

    2. ලෝකෙ කොහේවත් public transport වල demand වැඩි වෙද්දි price වැඩි කරල demand control කරන් නෑ. එහෙම කරන්න තිබ්බ මේක අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩයක් වගේ උනා නන්. ඕන රටක public transport දුවන්නෙ රජයෙන් tax money subsidize කරල පට්ටම අඩු ගනන් වලට. Public transport 100% free cities තියෙනව ලෝකෙ.

    උඹලට ධනවාදය ඉස්මොල්ලෙ ගිහිල්ල තියෙන්නෙ. හැම එකම ලාභ වෙන්න ඕනෙ, demand supply price එකෙන් balance කරන්න ඕනෙ කියල හිතෙන්නෙ ඒකයි. අනික දැනටමත් මෙට්‍රෝ operationally ලාභයි.
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,299
    5,363
    113
    100% True

    "..methana minissu class walata bedala ganan wadi karana eka ethical na.
    anika me communist background ekak thiyena gov ekakta.,,"

    75 persons load wenakota Alarm wela Conductor action ganna oney