AL වලින් පස්සේ කාලේ මගේ යාලුවෙක් ගේ ගෙදරක ඔය වගේ මොකද්ද එකක් තිබ්බ . ඌ මට එන්න කිව්වා අන්තිමටම ඒ කෑම / මස් ටික ගගකට ගිහින් දාන්න තියනව තනියම යන්න බෑ කියලා . එක නිසා සීන් එකේ අග හරිය මම දැක්කා .
ගෑනියෙක් දිගාවෙලා හිටිය අර කෑම (රයිස් , තෙල් කෑම , මස් බැදලා ඔක්කොම ඉස්සරහ . ) මෙකි අවෙස වෙලා එකපාර ඔලුව උස්සල අරව කනවා මොනවද කියව කියව . පොඩ්ඩක් කන්නත් ඇති හැබයි ගොඩක් එතනමයි . අනිත් පැත්තට වැටෙද්දී පිටිපස්සේ කෙල්ලෙක් ඉදල අල්ල ගන්නවා .
ගුරුකමෙන් වැඩක් නෑ යකෝ පට්ටම පට්ට කෑල්ලක් ... පට්ට ඇග . මාරම ලස්සනයි . අර ගෑනිගේ දුව ලු . උන් දෙන්න විතරයි ඇවිත් හිටියේ .
අරුගන් අහල බලද්දී තව විස්තර කිව්වා . එතකොට ඉස්කෝලේ ඉවර කරල නෑ . ජුඩෝ / කුන්ෆු හරි මොනවද වලින් සමස්ත ලංකා මට්ටමේ fighter කෙනෙක් ලු .

එහෙම කෙල්ලක් ට ලස්සන උනාට ලයින් දාන එකේ පොඩි බයක් එනව නේ . එක තමයි බයානකම අත්දැකිම

මොනවා උනත් සුපිරිම කෑල්ල.
අනිත් ගුරුකම් අත්දැකීම් නම් හරිම විහිළු සහගත ඒවා .