ගීත වලියෙ බස් අජිත්ගේ return එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,043
    101,737
    113
    මූ මුගෙ සින්දු ලියපු කෙනාගෙ නමවත් කියනව ඇහිල නෑ. සත පහක් දීල නැතිව ඇති. හදවතේ ගායකයලු. ඌ ලෙඩ වෙලා ඉද්දිත් එක දවසෙ ස්ටේජ් 3 4 නගිනව.
    උගේ සින්දු ගොඩක් ලියලා තියෙන්නේ හාමුදුරු කෙනෙක්.
     
    • Like
    Reactions: Amith0424

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,589
    3,382
    113
    18
    Bohitiya
    මුන් මේ කෑගහන්නේ සින්දු හදපු එකෙක්ට රු 5000ක් යන දේකට .. ඒ සින්දු විකුණලා හම්බ කරන්න පුලුවන් , ගායකයාට ලක්ෂ ගනන් දෙන්නත් පුලුවන් සින්දු දෙකක් තුනක් කියන්න . හැබැයි නිර්මාණය කරපු එකාට royalties අයින් කරද්දී කුහකයි ලු , සල්ලි පෙරේතයි ලු .. ලංකාවේ උන්ට අවුරුදු ගානක් ගායකටය විතරක් කුට්ටියක් දීල පුරුදු වෙලා පිළිගත්තා ක්‍රමයකට මාරු වෙනන තේරෙන්නේ නෑ .
    software වල ඉදන් crack නේ පාවිච්චි කරල පුරුදු ඉතින් .... soundtrack , images , ඔක්කොම free කොහෙන් හරි හොරෙන් බාගන්න කැමති . creator ගැන කිසි අදහසක් නෑ ..

    itin laksha ganan ganna gayakayata barida Rs 5000 denna?
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,371
    523
    113
    In my studio
    අර සංගමේ උන්ගේ ego එක නිසා උන් ඒක හරියට එලියට කියන්න දන්නේ නෑ . නැත්නම් ඕක තමයි වෙන රටවලත් සිස්ටම් එක .
    දැන් මිනිස්සු එක එක දේවල් හිතන් ඉන්නව . සංවිධායක සෙට් එක ඒකට පිදුරු දානව
    දැන් මිනිස්සු හිතන්නේ bathroom එකේ සින්දුවක් ඇහුවත් ගෙවන්න ඕනේ , සින්දු අහන උන් ගෙවන්න ඕනේ , ගෙදර පාටියක් දැම්මත් ගෙවන්න ඕනේ , ට්‍රිප් එකක් යද්දී සින්දු කියනන් බෑ වගේ දේවල් .

    un ego ekakin inne law eken katawath karanna puluwan deyak nethi nisa kiyala ublta hithenne nedda, minissu ke gehuwata law eka wenas karanna behene....anika international law ekak...ube depala niyamanaya karana eka government ekata karanna amaru wedak wei..hariyta nikan ube idama mechchara ganktta thamai wikunanna puluwan eeta wada be kiyala kiyanna puluwnda??...ekai government eka wedeta sadda wahala inne...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    itin laksha ganan ganna gayakayata barida Rs 5000 denna?
    ඌට සින්දුව අයිති නෑ නේ . ඌට තියෙන්නේ perform කරන්න right එකක් නිතිය විදියට . ඌ සල්ලි ගන්නේ perform කරනවට . ඌ ට සින්දුවේ copyright වෙනුවෙන් මුදල් ගැනීමක් කරන්නේ නෑ .
    අනික ඌ ඇවිත් මොන සින්දුවක් කිව්වත් වැඩක් නෑ නේ . සංවිධායකට ඕනේ ඌ ලව්වා ජනප්‍රිය සින්දු ලිස්ට් එකෙන් ටිකක් කියවගන්න එක . ඉතින් ඒකට ගෙවන්න ඕනේ සංවිධායක ම තමයි . perform කරන්න විතරක් ගෙවනවා සින්දු වලට ගෙවන්නේ නෑ කියන්න බෑ නේ .

    උබ හිතන්පං wedding එකකට band එකක් ගෙනවා . උන් මෙලෝ යකෙක් අහල නැති උන්ගේ සින්දු වගයක් කියනව . දැන් wedding එක කරන එකාට ඕක ද ඕනා ?
    ඌ ට ඕනේ මුන්ට කියල ජනප්‍රිය සින්දු ගොඩක් ගහන එක . දැන් ඒ සංවිධායක ට ඕන සින්දුවලට copyrights ගෙවන්න ඕනේ band එක perform කරන්න ගත්ත සල්ලි ද ?
    ඕක අනිත් රටවල් වලත් ගෙවන්නේ event එක කරන එකාම තමයි .

    සංවිධායකට ඕන නම් පුලුවන් ගායකයෝ එක්ක කතා වෙලා උන්ගේ ගාස්තු වලින් ඔය ගාන අඩු කරලා ගෙවන්න profit එන විදිය වෙනස් නොකර .

    un ego ekakin inne law eken katawath karanna puluwan deyak nethi nisa kiyala ublta hithenne nedda, minissu ke gehuwata law eka wenas karanna behene....anika international law ekak...ube depala niyamanaya karana eka government ekata karanna amaru wedak wei..hariyta nikan ube idama mechchara ganktta thamai wikunanna puluwan eeta wada be kiyala kiyanna puluwnda??...ekai government eka wedeta sadda wahala inne...
    හැබැයි ලංකාවට අලුත් දෙයක් නිසා ඕක හරියට සන්නිවේදනය කරන්න පුලුවන් එකෙක් නම් ඕක කියනව .
    නිලාර් මාධ්‍යවේදියා ඌ ත් ගහන්න වගේ කතා කරේ . ලංකාවේ උන්ගේ ඔලු කොනක ඉදන් හැදෙන්න ඕනේ ඔය වගේ දෙයක් තේරුම් ගන්න .
    ------ Post added on Oct 3, 2026 at 10:32 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,755
    26,173
    113
    අර සංගමේ උන්ගේ ego එක නිසා උන් ඒක හරියට එලියට කියන්න දන්නේ නෑ . නැත්නම් ඕක තමයි වෙන රටවලත් සිස්ටම් එක .
    දැන් මිනිස්සු එක එක දේවල් හිතන් ඉන්නව . සංවිධායක සෙට් එක ඒකට පිදුරු දානව
    දැන් මිනිස්සු හිතන්නේ bathroom එකේ සින්දුවක් ඇහුවත් ගෙවන්න ඕනේ , සින්දු අහන උන් ගෙවන්න ඕනේ , ගෙදර පාටියක් දැම්මත් ගෙවන්න ඕනේ , ට්‍රිප් එකක් යද්දී සින්දු කියනන් බෑ වගේ දේවල් .

    ලියනවටත් වැඩිය melody එක තියෙන්න ඕනේ ගොඩක් ඒවා වල .
    එකනේ ලස්සන සින්දු වල instrument cover උනත් ලස්සන . papare වලටත් අපි ආස beat එකට .

    ඕක ලංකාවේ උන්ට හරියට කරගන්න බැරි නිසයි ඉන්දියාවේ සින්දු වල තනු උස්සල සින්දු හදල තියෙන්නේ ඉස්සර ඉදන් .

    කියන එක හරියට ස්වර කියන්න පුලුවන් හැකියාව තියන එකාට කිව්වොත් කියනව . covers කියන්නේ වෙන උන් ලස්සනට .
    ------ Post added on Oct 3, 2026 at 9:00 PM
    රංගයා ප්‍රමුඛ නඩය තවත් ගේමක් ගහලා පිටරට සින්දු කියනවා නම් එවටත් ගෙවන විදිහට. එතකොට හින්දි, english තනුවලට ගහපුවා ටත් ගෙවන්න වෙනවා.
    මමත් එළකිරි එකෙක්ට සින්දුවක් ලිව්වා. ඒකා දැන් inbox reply නෑ.

    මම කිව්වේ මේකෙන් හම්බ කරනවා නම් ළමා නිවාස වලට කීයක් හරි දීපන් මට එපා කියලා. ඌ අවංක නෑ වගේ. එතකොට copyright law එක වැදගත්.

    සින්දු ලියන එකෙක්ට ට copy right ගන්නේ කොහොමද අහපුවම දන්නේ නෑ කිව්වේ, කුහකයා.
    දැන් ඌත් form වෙලා දඟලනවා දැක්ක.

    නිකන් message එකකට හරි reply කරලා සින්දුව ක් කරමු, හරි මල්ලි කිව්වෙ රුමේෂ් සුගතපාල විතරයි.

    අමු කුහක field එකක් සංගීත industry එක.
     
    • Like
    Reactions: ChamodhK and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    රංගයා ප්‍රමුඛ නඩය තවත් ගේමක් ගහලා පිටරට සින්දු කියනවා නම් එවටත් ගෙවන විදිහට. එතකොට හින්දි, english තනුවලට ගහපුවා ටත් ගෙවන්න වෙනවා.
    මමත් එළකිරි එකෙක්ට සින්දුවක් ලිව්වා. ඒකා දැන් inbox reply නෑ.

    මම කිව්වේ මේකෙන් හම්බ කරනවා නම් ළමා නිවාස වලට කීයක් හරි දීපන් මට එපා කියලා. ඌ අවංක නෑ වගේ. එතකොට copyright law එක වැදගත්.

    සින්දු ලියන එකෙක්ට ට copy right ගන්නේ කොහොමද අහපුවම දන්නේ නෑ කිව්වේ, කුහකයා.
    දැන් ඌත් form වෙලා දඟලනවා දැක්ක.

    නිකන් message එකකට හරි reply කරලා සින්දුව ක් කරමු, හරි මල්ලි කිව්වෙ රුමේෂ් සුගතපාල විතරයි.

    අමු කුහක field එකක් සංගීත industry එක.
    ඇත්ත කතාව ඉතින් නිර්මාණ කියන්නේ නිර්මාණ . මොන රටේද අදාළ නෑ . අපේ එහෙම සිස්ටම් එකක් තිබ්බ නම් මෙහෙ සින්දු වෙන රටවල් වල කියද්දීත් royalties එනව රටට . අපි ඊට වඩා පිට ඒවා කියනව තමයි . හැබැයි මේ events වල කියන එකක් නේ කතා කරන්නේ ... නිකන් සින්දු අහන එකක් නෙවෙයි .

    හැබැයි ඕක රංගයා කරල කියල නෙවෙයි කිව්වේ . ඕක කවුරු හරි එකෙක් කිව්වා අපි එහනම් හින්දි , ඉංග්‍රීසි කියනව කියලා . එතකොට තමයි ඌ කිව්වේ මෙහෙම කරන්නත් පුලුවන් කියලා .. ඌ ද නිලාර් ද මතක නෑ ඕක කිව්වේ . කියපු එකා ටිකක් තරහ මුඩ් එකකින් කිව්වේ . ඒකයි මම කියන්නේ මුන් ඕක හරියට එලියට දුන්නේ නෑ . පණ්ඩිත වෙන්න ගියා වැඩි . ටික ටික ඕවා කරන්න තිබ්බේ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    මමත් එළකිරි එකෙක්ට සින්දුවක් ලිව්වා. ඒකා දැන් inbox reply නෑ.
    උබට තිබ්බේ කෝකටත් අග්රීමන්ට් එකකට යන්න . . ඕව නැති නිසා නේ දැන් මේ තරම් අවුල් .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,755
    26,173
    113
    උබට තිබ්බේ කෝකටත් අග්රීමන්ට් එකකට යන්න . . ඕව නැති නිසා නේ දැන් මේ තරම් අවුල් .
    මට සල්ලි එපා.. ළමා නිවාස වලට දීපං කිව්වෙ.
     
    • Like
    Reactions: dilann

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,455
    7,205
    113
    නිර්මාණයකට අදාළ royalties ගෙවන්න ඕන බන් .
    දැන් ඔය සින්දුව තාම කියන්න වෙන්නේ අර කලින් පද රචනාවේ වචන පාවිච්චි කරල නේ .
    "ඇස යොමන තැනක සින්දුව" කියලා ..

    දැන් රන්ජන් කියපු රන් සමනල එකත් පුලුවන් නම් ඔහොම කරන්න කියපන් කෝ :lol:
    අන්න කරනවනම් වැඩක් . .
    අජියගෙ සිංදුවෙ මෙලඩි එකත් උගේලුනේ
    ඒක නිසා ඕන තරං ලිරික්ස් ලියලා ඒකගෙ මෙලඩි එකට කියන්න පුලුවන් කේස් එකක් නැතුව

    හැබැයි රන් සමනල ජෝඩුව වගේ එකේ මෙලඩි එක රූකාන්තගෙ ලියලා තියෙන්නෙ තව එකෙක්
    එතකොට අජියා දීපු ආතල් ඒකට දෙන්න බ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    අජියගෙ සිංදුවෙ මෙලඩි එකත් උගේලුනේ
    ඒක නිසා ඕන තරං ලිරික්ස් ලියලා ඒකගෙ මෙලඩි එකට කියන්න පුලුවන් කේස් එකක් නැතුව

    හැබැයි රන් සමනල ජෝඩුව වගේ එකේ මෙලඩි එක රූකාන්තගෙ ලියලා තියෙන්නෙ තව එකෙක්
    එතකොට අජියා දීපු ආතල් ඒකට දෙන්න බ
    අජියගේ නෙවෙයි මෙලඩිය ජෝජ් කියල එකෙක්ගේ ලු .

    රූකාන්ත ගේ melody වෙනස් බන් . ඒවා වෙන උන්ට දාන්න බෑ . අහපු ගමන් කියන්න පුලුවන් මේක උගේ කියලා .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,455
    7,205
    113
    අජියගේ නෙවෙයි මෙලඩිය ජෝජ් කියල එකෙක්ගේ ලු .

    රූකාන්ත ගේ melody වෙනස් බන් . ඒවා වෙන උන්ට දාන්න බෑ . අහපු ගමන් කියන්න පුලුවන් මේක උගේ කියලා .
    ඔවු ඔවු
    මම කොහෙ හරි කමෙන්ට් එකක දැක්කෙ ඒක අජියගෙ කියලා

    මම පස්සෙ දැක්කා ඌ අලුතෙන් කරපු එකේ වෙන එකෙක්ගෙ නමක් දාල තියනවා
    මටත් පස්සෙ හිතුනෙ මෙලඩිය උගෙ නං වෙන එකෙක්ට වත් සින්දුව ඒ මෙලඩියෙන් කියන්න බැරි කරන්න තිබුනානේ
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    379
    46
    28
    එකේ ආතල් එක තියෙන්නේ ලියපු එකා වෙන මියුසික් එකක් දාලා සිංදුව කියවපුවාම.
    එකම සිංදුවට තනු 2ක් ගායකයෝ 2ක්
    එකම තනුවට පදවැල් 2ක් ගායකයෝ 2ක් උනාම තමා හොදම එක..
    හොදම එක තමා.
    පෙර දිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා වගේ සිංදුවකට වාරණය අවාම,
    පෙර දිනයක මා පෙම්කල යුවතිය රටකජු විකුනණවා...
    පෙර දිනයක මා පෙම්කල හැතිරිය/බඩුවක් තවකෙක් දක්කනවා...
    වගේ රචකයා නොදන්න පදවැල් ප්‍රසිද්දියේ කියන එක. අන්තිමට මුල් ගායකයටවත්, පද රචකයාටත්, තනු නිර්මාපකටත් සතයක් වත් නැතිව කෙලවෙලා මුල් ගිතයත් නැති වෙන එක වෙන්නේ..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,217
    27,349
    113
    මුන් මේ කෑගහන්නේ සින්දු හදපු එකෙක්ට රු 5000ක් යන දේකට .. ඒ සින්දු විකුණලා හම්බ කරන්න පුලුවන් , ගායකයාට ලක්ෂ ගනන් දෙන්නත් පුලුවන් සින්දු දෙකක් තුනක් කියන්න . හැබැයි නිර්මාණය කරපු එකාට royalties අයින් කරද්දී කුහකයි ලු , සල්ලි පෙරේතයි ලු .. ලංකාවේ උන්ට අවුරුදු ගානක් ගායකටය විතරක් කුට්ටියක් දීල පුරුදු වෙලා පිළිගත්තා ක්‍රමයකට මාරු වෙනන තේරෙන්නේ නෑ .
    software වල ඉදන් crack නේ පාවිච්චි කරල පුරුදු ඉතින් .... soundtrack , images , ඔක්කොම free කොහෙන් හරි හොරෙන් බාගන්න කැමති . creator ගැන කිසි අදහසක් නෑ ..
    5000 newe Mugen kotiyak illala letters ewalane, katha karanne wath nathuwa :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,735
    169,165
    113
    එකමත් එක රටක
    5000 newe Mugen kotiyak illala letters ewalane, katha karanne wath nathuwa :lol:
    ඒ ඉතින් ඌ නේ කියන්නේ .. මූ කිසි ගානක් දෙන්නේ නැතුව ඇති .
    මූ ව දැක්කම පෙන්වා කතා කරන විදියෙන් කැරිම කපටික් කියලා .
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,299
    7,637
    113
    අජිය එකෙන්ම මොළකාරය... මේ අලුතෙන් හදපු එක සනිකව වයිරල් උනා මිලියනයත් පැනල විවුස්. අරකිට ගු ගිහින් ඇත්තේ.