උගේ සින්දු ගොඩක් ලියලා තියෙන්නේ හාමුදුරු කෙනෙක්.මූ මුගෙ සින්දු ලියපු කෙනාගෙ නමවත් කියනව ඇහිල නෑ. සත පහක් දීල නැතිව ඇති. හදවතේ ගායකයලු. ඌ ලෙඩ වෙලා ඉද්දිත් එක දවසෙ ස්ටේජ් 3 4 නගිනව.
මුන් මේ කෑගහන්නේ සින්දු හදපු එකෙක්ට රු 5000ක් යන දේකට .. ඒ සින්දු විකුණලා හම්බ කරන්න පුලුවන් , ගායකයාට ලක්ෂ ගනන් දෙන්නත් පුලුවන් සින්දු දෙකක් තුනක් කියන්න . හැබැයි නිර්මාණය කරපු එකාට royalties අයින් කරද්දී කුහකයි ලු , සල්ලි පෙරේතයි ලු .. ලංකාවේ උන්ට අවුරුදු ගානක් ගායකටය විතරක් කුට්ටියක් දීල පුරුදු වෙලා පිළිගත්තා ක්‍රමයකට මාරු වෙනන තේරෙන්නේ නෑ .
software වල ඉදන් crack නේ පාවිච්චි කරල පුරුදු ඉතින් .... soundtrack , images , ඔක්කොම free කොහෙන් හරි හොරෙන් බාගන්න කැමති . creator ගැන කිසි අදහසක් නෑ ..
un ego ekakin inne law eken katawath karanna puluwan deyak nethi nisa kiyala ublta hithenne nedda, minissu ke gehuwata law eka wenas karanna behene....anika international law ekak...ube depala niyamanaya karana eka government ekata karanna amaru wedak wei..hariyta nikan ube idama mechchara ganktta thamai wikunanna puluwan eeta wada be kiyala kiyanna puluwnda??...ekai government eka wedeta sadda wahala inne...අර සංගමේ උන්ගේ ego එක නිසා උන් ඒක හරියට එලියට කියන්න දන්නේ නෑ . නැත්නම් ඕක තමයි වෙන රටවලත් සිස්ටම් එක .
දැන් මිනිස්සු එක එක දේවල් හිතන් ඉන්නව . සංවිධායක සෙට් එක ඒකට පිදුරු දානව
දැන් මිනිස්සු හිතන්නේ bathroom එකේ සින්දුවක් ඇහුවත් ගෙවන්න ඕනේ , සින්දු අහන උන් ගෙවන්න ඕනේ , ගෙදර පාටියක් දැම්මත් ගෙවන්න ඕනේ , ට්‍රිප් එකක් යද්දී සින්දු කියනන් බෑ වගේ දේවල් .
ඌට සින්දුව අයිති නෑ නේ . ඌට තියෙන්නේ perform කරන්න right එකක් නිතිය විදියට . ඌ සල්ලි ගන්නේ perform කරනවට . ඌ ට සින්දුවේ copyright වෙනුවෙන් මුදල් ගැනීමක් කරන්නේ නෑ .itin laksha ganan ganna gayakayata barida Rs 5000 denna?
හැබැයි ලංකාවට අලුත් දෙයක් නිසා ඕක හරියට සන්නිවේදනය කරන්න පුලුවන් එකෙක් නම් ඕක කියනව .un ego ekakin inne law eken katawath karanna puluwan deyak nethi nisa kiyala ublta hithenne nedda, minissu ke gehuwata law eka wenas karanna behene....anika international law ekak...ube depala niyamanaya karana eka government ekata karanna amaru wedak wei..hariyta nikan ube idama mechchara ganktta thamai wikunanna puluwan eeta wada be kiyala kiyanna puluwnda??...ekai government eka wedeta sadda wahala inne...
රංගයා ප්‍රමුඛ නඩය තවත් ගේමක් ගහලා පිටරට සින්දු කියනවා නම් එවටත් ගෙවන විදිහට. එතකොට හින්දි, english තනුවලට ගහපුවා ටත් ගෙවන්න වෙනවා.අර සංගමේ උන්ගේ ego එක නිසා උන් ඒක හරියට එලියට කියන්න දන්නේ නෑ . නැත්නම් ඕක තමයි වෙන රටවලත් සිස්ටම් එක .
දැන් මිනිස්සු එක එක දේවල් හිතන් ඉන්නව . සංවිධායක සෙට් එක ඒකට පිදුරු දානව
දැන් මිනිස්සු හිතන්නේ bathroom එකේ සින්දුවක් ඇහුවත් ගෙවන්න ඕනේ , සින්දු අහන උන් ගෙවන්න ඕනේ , ගෙදර පාටියක් දැම්මත් ගෙවන්න ඕනේ , ට්‍රිප් එකක් යද්දී සින්දු කියනන් බෑ වගේ දේවල් .
ලියනවටත් වැඩිය melody එක තියෙන්න ඕනේ ගොඩක් ඒවා වල .
එකනේ ලස්සන සින්දු වල instrument cover උනත් ලස්සන . papare වලටත් අපි ආස beat එකට .
ඕක ලංකාවේ උන්ට හරියට කරගන්න බැරි නිසයි ඉන්දියාවේ සින්දු වල තනු උස්සල සින්දු හදල තියෙන්නේ ඉස්සර ඉදන් .
කියන එක හරියට ස්වර කියන්න පුලුවන් හැකියාව තියන එකාට කිව්වොත් කියනව . covers කියන්නේ වෙන උන් ලස්සනට .
------ Post added on Oct 3, 2026 at 9:00 PM
ඇත්ත කතාව ඉතින් නිර්මාණ කියන්නේ නිර්මාණ . මොන රටේද අදාළ නෑ . අපේ එහෙම සිස්ටම් එකක් තිබ්බ නම් මෙහෙ සින්දු වෙන රටවල් වල කියද්දීත් royalties එනව රටට . අපි ඊට වඩා පිට ඒවා කියනව තමයි . හැබැයි මේ events වල කියන එකක් නේ කතා කරන්නේ ... නිකන් සින්දු අහන එකක් නෙවෙයි .රංගයා ප්‍රමුඛ නඩය තවත් ගේමක් ගහලා පිටරට සින්දු කියනවා නම් එවටත් ගෙවන විදිහට. එතකොට හින්දි, english තනුවලට ගහපුවා ටත් ගෙවන්න වෙනවා.
මමත් එළකිරි එකෙක්ට සින්දුවක් ලිව්වා. ඒකා දැන් inbox reply නෑ.
මම කිව්වේ මේකෙන් හම්බ කරනවා නම් ළමා නිවාස වලට කීයක් හරි දීපන් මට එපා කියලා. ඌ අවංක නෑ වගේ. එතකොට copyright law එක වැදගත්.
සින්දු ලියන එකෙක්ට ට copy right ගන්නේ කොහොමද අහපුවම දන්නේ නෑ කිව්වේ, කුහකයා.
දැන් ඌත් form වෙලා දඟලනවා දැක්ක.
නිකන් message එකකට හරි reply කරලා සින්දුව ක් කරමු, හරි මල්ලි කිව්වෙ රුමේෂ් සුගතපාල විතරයි.
අමු කුහක field එකක් සංගීත industry එක.
උගේ සින්දු ගොඩක් ලියලා තියෙන්නේ හාමුදුරු කෙනෙක්.
2013 අපවත්වෙලා තියෙන්නෙ.උබට තිබ්බේ කෝකටත් අග්රීමන්ට් එකකට යන්න . . ඕව නැති නිසා නේ දැන් මේ තරම් අවුල් .මමත් එළකිරි එකෙක්ට සින්දුවක් ලිව්වා. ඒකා දැන් inbox reply නෑ.
මට සල්ලි එපා.. ළමා නිවාස වලට දීපං කිව්වෙ.උබට තිබ්බේ කෝකටත් අග්රීමන්ට් එකකට යන්න . . ඕව නැති නිසා නේ දැන් මේ තරම් අවුල් .
අජියගෙ සිංදුවෙ මෙලඩි එකත් උගේලුනේනිර්මාණයකට අදාළ royalties ගෙවන්න ඕන බන් .
දැන් ඔය සින්දුව තාම කියන්න වෙන්නේ අර කලින් පද රචනාවේ වචන පාවිච්චි කරල නේ .
"ඇස යොමන තැනක සින්දුව" කියලා ..
දැන් රන්ජන් කියපු රන් සමනල එකත් පුලුවන් නම් ඔහොම කරන්න කියපන් කෝ
අන්න කරනවනම් වැඩක් . .
අජියගේ නෙවෙයි මෙලඩිය ජෝජ් කියල එකෙක්ගේ ලු .අජියගෙ සිංදුවෙ මෙලඩි එකත් උගේලුනේ
ඒක නිසා ඕන තරං ලිරික්ස් ලියලා ඒකගෙ මෙලඩි එකට කියන්න පුලුවන් කේස් එකක් නැතුව
හැබැයි රන් සමනල ජෝඩුව වගේ එකේ මෙලඩි එක රූකාන්තගෙ ලියලා තියෙන්නෙ තව එකෙක්
එතකොට අජියා දීපු ආතල් ඒකට දෙන්න බ
ඔවු ඔවුඅජියගේ නෙවෙයි මෙලඩිය ජෝජ් කියල එකෙක්ගේ ලු .
රූකාන්ත ගේ melody වෙනස් බන් . ඒවා වෙන උන්ට දාන්න බෑ . අහපු ගමන් කියන්න පුලුවන් මේක උගේ කියලා .
5000 newe Mugen kotiyak illala letters ewalane, katha karanne wath nathuwaමුන් මේ කෑගහන්නේ සින්දු හදපු එකෙක්ට රු 5000ක් යන දේකට .. ඒ සින්දු විකුණලා හම්බ කරන්න පුලුවන් , ගායකයාට ලක්ෂ ගනන් දෙන්නත් පුලුවන් සින්දු දෙකක් තුනක් කියන්න . හැබැයි නිර්මාණය කරපු එකාට royalties අයින් කරද්දී කුහකයි ලු , සල්ලි පෙරේතයි ලු .. ලංකාවේ උන්ට අවුරුදු ගානක් ගායකටය විතරක් කුට්ටියක් දීල පුරුදු වෙලා පිළිගත්තා ක්‍රමයකට මාරු වෙනන තේරෙන්නේ නෑ .
software වල ඉදන් crack නේ පාවිච්චි කරල පුරුදු ඉතින් .... soundtrack , images , ඔක්කොම free කොහෙන් හරි හොරෙන් බාගන්න කැමති . creator ගැන කිසි අදහසක් නෑ ..

ඒ ඉතින් ඌ නේ කියන්නේ .. මූ කිසි ගානක් දෙන්නේ නැතුව ඇති .5000 newe Mugen kotiyak illala letters ewalane, katha karanne wath nathuwa![]()