මන් ජිම් යන්න පටන් ගත්තා

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,963
    22,320
    113
    Kaer Morhen
    thewitcher.com
    Ow ban.. man dan masa 2 yanawa.. 115 indan 107 bahala. Dan bahinne nah.. :( protein kiyala ..bitharai..chicken wings gila damma. Ekath epa wela thiyenne... whey protein pattama ganan ne. Isolate ewa 39000 wage ne
    Whey ගන්නවා නන් රහද කියලා බලලම ගන්න මං 29ක් ද කොහෙද දීලා එකක් ගත්තා, කයේ තියන්න බෑ, බොද්දී වමනෙට එනවා 😂 මල්ලි කෙනෙක්ට දුන්නා එහෙම්ම. ඌට අවුලක් නෑ ලු.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,566
    5,242
    113
    Muscletech NitroTech පලවෙනි මාස 6 ගනින්.
    ISO 100 ඊට පස්සෙ දිගටම ගනින්.
    lankawen gannawanm sure place ekak ?

    Whey ගන්නවා නන් රහද කියලා බලලම ගන්න මං 29ක් ද කොහෙද දීලා එකක් ගත්තා, කයේ තියන්න බෑ, බොද්දී වමනෙට එනවා 😂 මල්ලි කෙනෙක්ට දුන්නා එහෙම්ම. ඌට අවුලක් නෑ ලු.
    vanila da gatte
    ------ Post added on Oct 4, 2026 at 10:01 AM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,152
    18,399
    113
    Gym වල තඩියෝ ඉන්නවා ඇන්ඩ් එකේ උන් උබව judge කරන්නේ නැහැ. අපේ එකෙක් ඉන්නවා කිලෝ 180 ක විතර තඩියෙක්. ඌ මාත් එක්ක ෆිට්.
    ඔය gym වල උන් ගාන කඩාගන්න කියන කතාවක්. මමනම් gym එකට එන මහත උන්ට හොරෙන් හිනාවෙනවා
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,834
    2,847
    113
    Muscletech NitroTech පලවෙනි මාස 6 ගනින්.
    ISO 100 ඊට පස්සෙ දිගටම ගනින්.
    ai mehema kiyanne?
    MuscleTech eka first 6 month ganne ai ISO100 nethiwa? and 6 months walin passe MuscleTech eka nawaththanne ai?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ai mehema kiyanne?
    MuscleTech eka first 6 month ganne ai ISO100 nethiwa? and 6 months walin passe MuscleTech eka nawaththanne ai?

    අත්දැකීමෙන් කියන්නෙ බං. මට වැඩ කලේ එහෙමයි.

    Muscletech NitroTech එකෙන් ටිකක් ඉක්මනට muscles එනවා වගේ එකක් මට නෝට් වුනා. ඊට පස්සෙ ISO 100 එකෙන් ඒ බොඩි එක දිගටම අල්ලගෙන යන්න පුලුවන්.
     
    • Like
    Reactions: CoolMan88

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    630
    720
    93
    gym එකේ ඉන්න කොල්ලෝ උඹව දැකලා බය වෙන්නේ නැද්ද ?
     
    Last edited: