ප්‍රෝටීන් ගන්නේ කොහොමද බන් 100g වත් දවසට (බඩු බොන්න කියන්නෙපා එහෙනම් මන් මෙලහකට Olympia යන්න ඕනි)
ජිම් යන්න confidence නෑ බං මම තඩියෙක්.එන්න එන්න මේක නුගේගොඩ![]()
Gym වල තඩියෝ ඉන්නවා ඇන්ඩ් එකේ උන් උබව judge කරන්නේ නැහැ. අපේ එකෙක් ඉන්නවා කිලෝ 180 ක විතර තඩියෙක්. ඌ මාත් එක්ක ෆිට්.ජිම් යන්න confidence නෑ බං මම තඩියෙක්.
confidence ei tika dwsak giya nam nattam diet ekk ehema krala jogging prak dala ita psse gym yannaජිම් යන්න confidence නෑ බං මම තඩියෙක්.
ජිම් යන්න confidence නෑ බං මම තඩියෙක්.
ganan adu hoda ewa monada tiyenneවෙනම ප්‍රෝටීන් ගන්න වෙනවා, හැමදාම කෑම වලින් විතරක් ඔය ගාන ගන්න අමාරුයි.
Ow ban.. man dan masa 2 yanawa.. 115 indan 107 bahala. Dan bahinne nah..වෙනම ප්‍රෝටීන් ගන්න වෙනවා, හැමදාම කෑම වලින් විතරක් ඔය ගාන ගන්න අමාරුයි.
protein kiyala ..bitharai..chicken wings gila damma. Ekath epa wela thiyenne... whey protein pattama ganan ne. Isolate ewa 39000 wage neචිකන් 500 කාපන්. අනන් මනන් ඕන නෑ. උබට කෑමට ප්‍රියද? රස නැද්ද වැඩක් නැ. බ්ලෙන්ඩර් කරලා හරි වේල් දෙකකට හරි කාපන්. මම නම් වර්කවුට් එකෙන් පස්සෙ තමයි වැඩියෙම චිකන් කෑවේ. කන්න පුලුවන් උනම 500 කියන්නෙ නතින්. මාස තුනක් වත් මෙහෙම කාපන්.ප්‍රෝටීන් ගන්නේ කොහොමද බන් 100g වත් දවසට (බඩු බොන්න කියන්නෙපා එහෙනම් මන් මෙලහකට Olympia යන්න ඕනි)
chicken mehe ganan banචිකන් 500 කාපන්. අනන් මනන් ඕන නෑ. උබට කෑමට ප්‍රියද? රස නැද්ද වැඩක් නැ. බ්ලෙන්ඩර් කරලා හරි වේල් දෙකකට හරි කාපන්. මම නම් වර්කවුට් එකෙන් පස්සෙ තමයි වැඩියෙම චිකන් කෑවේ. කන්න පුලුවන් උනම 500 කියන්නෙ නතින්. මාස තුනක් වත් මෙහෙම කාපන්.
උබෙ බරට x protein 1.5 වගෙ කීයද බලලා. ඊටා වඩ ටිකක් වැඩියෙන් කාපන්
මම ලංකාවේ නෙවේ ඉන්නේ. Idea එකක් නැ ලංකාවේ තියෙන brand ගැනනම්. මම ගන්නේganan adu hoda ewa monada tiyenne