WhatsApp hack වුනා

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    694
    549
    93
    මාර වැඩක් උනා, මගෙ iPhone 15 pro (software version 26.5) එකෙ normal whatsapp එකයි, business whatsapp එකයි, දෙකම තියෙනවා,

    Business whatsapp එකෙන් එක පාරට popup එකක් ආවා කෝඩ් එක ඉල්ලන අනිත් ෆොන් (redmi එකක් කියලා පෙන්නුවෙ ) එකට මේක දෙන්න වගෙ එකක් කියලා app popup එකක්.

    එතනම තිබ්බා if not you වගෙ එකක් මම ශනික no කියලා දුන්නා, ඒත් එක්කම මම ගිහින් two factor enable කලා. Business whatsapp ඒකෙ sim එක තිබ්බෙ වෙන android ෆොන් එකක. ටිකකින් ඒකට පිටරට නම්බර්ස් දෙකකින් direct කෝල්ස් ආවා . ආන්ස්වර් කරන්න කලින් දෙකම කට් උනා, මෙන්න යකො ටිකකින් බිස්නස් එක whatsapp ගැලවුනා. නෝමල් whatsapp එකත් logout උනා (ඒකනම් ආයිත් නම්බර් එක දීලා ලොග් උනා),

    Business whatsapp එක recover කරගන්න try කලාට කෝඩ් එක email එකට එන්නෙත් නෑ, හැබැයි ෆෝන් එකට නෝමල් මැසේජ් (direct message) එකක් ආවා . ඒකෙන් ආයිත් මම ලොග් උනා, trusted device විදිහට තව ෆෝන් එකක් පෙන්නනවා redmi , මම ඒක ගලවලා දැම්මා, මට මේක ගොඩ දාගත්තට හිතට අවුල්.

    මෙහෙම කොහොමද බන් හැක් කරන්නෙ.
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    680
    487
    63
    matath oya widiyatama popup eka awa. eka eddima hack wela iwarai. apahu signup wela takgala 2 fac dagaththa. habai paya 6kata ban kala. etapasse thama case ekak une na. normal account ekatath etapasse 2fac enable kala.
     
    • Like
    Reactions: Inigo Montoya

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,505
    3,546
    113
    කොලොම්පුරේ
    ඒත් එක්කම මම ගිහින් two factor enable කලා.
    etapasse 2fac enable kala.

    කෙල උනාට පස්සේ නෙමෙයි ඕක enable කරන්න තියෙන්නෙ

    Reaction Yes GIF by Paper Triangles

    2 factor දාලා තිබ්බත් hack උන ඒවා තියනවා, ඒක නෙමෙයි කියන්නේ :D
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,314
    6,825
    113
    East Blue (Goa Kingdom)
    2 factor දාලා තිබ්බත් hack උන ඒවා තියනවා, ඒක නෙමෙයි කියන්නේ :D
    2FA දල 2FA SMS එන්න තියෙන්නේ වෙන dumb phone එකකට.

    එහෙම තියෙද්දිත්
    ios 16.xx එකේ තිබ්බ අච්චොනට්ස් දෙකක් hack වෙලා තිබ්බ recover කරත් , දෙපාරක් අයෙත් hack වෙලා .
    WhatsApp එකෙත් vulnerability එකක් ඇති .

    @PoPkiss උන එක තවම fix නොකරපු එකක් වෙන්නත් පුළුවන්

    ලොකුම ප්‍රශ්නේ ඒක නෙමේ account උස්සන පොන්නයෝ උස්සපු වෙලාවේ ඉඳන් spam & හොර වැඩ කරන එක කරන්නේ ,

    අන්තිමේදී එකේ හරක් account එක BAN කරනවා unban කරගෙන තිබ්බ සමහර උන් ,
    සමහර උන් සේරම try කරලත් තවම unban කර ගන්න බැරි වෙලා .
     
    • Like
    Reactions: lgayyamp

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,456
    24,785
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාර වැඩක් උනා, මගෙ iPhone 15 pro (software version 26.5) එකෙ normal whatsapp එකයි, business whatsapp එකයි, දෙකම තියෙනවා,

    Business whatsapp එකෙන් එක පාරට popup එකක් ආවා කෝඩ් එක ඉල්ලන අනිත් ෆොන් (redmi එකක් කියලා පෙන්නුවෙ ) එකට මේක දෙන්න වගෙ එකක් කියලා app popup එකක්.

    එතනම තිබ්බා if not you වගෙ එකක් මම ශනික no කියලා දුන්නා, ඒත් එක්කම මම ගිහින් two factor enable කලා. Business whatsapp ඒකෙ sim එක තිබ්බෙ වෙන android ෆොන් එකක. ටිකකින් ඒකට පිටරට නම්බර්ස් දෙකකින් direct කෝල්ස් ආවා . ආන්ස්වර් කරන්න කලින් දෙකම කට් උනා, මෙන්න යකො ටිකකින් බිස්නස් එක whatsapp ගැලවුනා. නෝමල් whatsapp එකත් logout උනා (ඒකනම් ආයිත් නම්බර් එක දීලා ලොග් උනා),

    Business whatsapp එක recover කරගන්න try කලාට කෝඩ් එක email එකට එන්නෙත් නෑ, හැබැයි ෆෝන් එකට නෝමල් මැසේජ් (direct message) එකක් ආවා . ඒකෙන් ආයිත් මම ලොග් උනා, trusted device විදිහට තව ෆෝන් එකක් පෙන්නනවා redmi , මම ඒක ගලවලා දැම්මා, මට මේක ගොඩ දාගත්තට හිතට අවුල්.

    මෙහෙම කොහොමද බන් හැක් කරන්නෙ.
    මගේ අකවුන්ට් දෙකටත් උනා. පර්සනල් එක ලොග් උනා අනෙක් පැත්තට. බිස්නස් එක ලොක් උනා. උන්ගෙන් ඇහුවම කිව්වෙ security concern නිසා acc logout වෙලා ආයෙ ලොග් වෙන්න කියල. ආයෙ ලොග් උනා අවුලක් උනේ නෑ.
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,505
    3,546
    113
    කොලොම්පුරේ
    2FA දල 2FA SMS එන්න තියෙන්නේ වෙන dumb phone එකකට.

    එහෙම තියෙද්දිත්
    ios 16.xx එකේ තිබ්බ අච්චොනට්ස් දෙකක් hack වෙලා තිබ්බ recover කරත් , දෙපාරක් අයෙත් hack වෙලා .
    WhatsApp එකෙත් vulnerability එකක් ඇති .
    ow, mokakhari loku case ekak tiyanawa. hithaganna ba.
    mn eth baluwa Meta One eke okkoma link karanna puluwan ne. FB, IG, WhatsApp.
    ehema link karapu ayageda hack wenne kiyala. eth na. link nokarapu account idan hack wela tibba.

    dan 2-step verification eke me tika okkoma enable karala tiyaganna.
    aluth update eke trusted device add karannath puluwan.

    IMG-5992.jpg
     
    • Like
    Reactions: lilman

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    833
    2,308
    93
    33
    මගේ අකවුන්ට් දෙකටත් උනා. පර්සනල් එක ලොග් උනා අනෙක් පැත්තට. බිස්නස් එක ලොක් උනා. උන්ගෙන් ඇහුවම කිව්වෙ security concern නිසා acc logout වෙලා ආයෙ ලොග් වෙන්න කියල. ආයෙ ලොග් උනා අවුලක් උනේ නෑ.
    Iphone?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,451
    2,252
    113
    Sri Lanka
    eye edala mage whatsapp business ekatath code eka enawa log wenna
    eka parak signout wuna
    redmi 10c kiyala device ekakin
    security options serama enable karala tiyenne
    mokadda mekata karanna puluwa?
    mama android
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    694
    549
    93
    eye edala mage whatsapp business ekatath code eka enawa log wenna
    eka parak signout wuna
    redmi 10c kiyala device ekakin
    security options serama enable karala tiyenne
    mokadda mekata karanna puluwa?
    mama android
    හරියටම හරි. මේක තමා device එකට මට පෙන්නපු. එකම සෙට් එක ගේම ගහන්නෙ. මරන්න තියෙන්නෙ සක්කිලි අලල්ලා
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,451
    2,252
    113
    Sri Lanka
    හරියටම හරි. මේක තමා device එකට මට පෙන්නපු. එකම සෙට් එක ගේම ගහන්නෙ. මරන්න තියෙන්නෙ සක්කිලි අලල්ලා
    mama pc and lap eke whatsapp eken signout wuna
    dan tiyenne phone eke witharai.
    eth code eka request karala msg enawa peya kipayakata parak
    samahara welawata auto signout wenawa
    mala karadarayak