මාර වැඩක් උනා, මගෙ iPhone 15 pro (software version 26.5) එකෙ normal whatsapp එකයි, business whatsapp එකයි, දෙකම තියෙනවා,
Business whatsapp එකෙන් එක පාරට popup එකක් ආවා කෝඩ් එක ඉල්ලන අනිත් ෆොන් (redmi එකක් කියලා පෙන්නුවෙ ) එකට මේක දෙන්න වගෙ එකක් කියලා app popup එකක්.
එතනම තිබ්බා if not you වගෙ එකක් මම ශනික no කියලා දුන්නා, ඒත් එක්කම මම ගිහින් two factor enable කලා. Business whatsapp ඒකෙ sim එක තිබ්බෙ වෙන android ෆොන් එකක. ටිකකින් ඒකට පිටරට නම්බර්ස් දෙකකින් direct කෝල්ස් ආවා . ආන්ස්වර් කරන්න කලින් දෙකම කට් උනා, මෙන්න යකො ටිකකින් බිස්නස් එක whatsapp ගැලවුනා. නෝමල් whatsapp එකත් logout උනා (ඒකනම් ආයිත් නම්බර් එක දීලා ලොග් උනා),
Business whatsapp එක recover කරගන්න try කලාට කෝඩ් එක email එකට එන්නෙත් නෑ, හැබැයි ෆෝන් එකට නෝමල් මැසේජ් (direct message) එකක් ආවා . ඒකෙන් ආයිත් මම ලොග් උනා, trusted device විදිහට තව ෆෝන් එකක් පෙන්නනවා redmi , මම ඒක ගලවලා දැම්මා, මට මේක ගොඩ දාගත්තට හිතට අවුල්.
මෙහෙම කොහොමද බන් හැක් කරන්නෙ.