බස් අජියා පට්ට ස්මාර්ට් පොරක්නේ බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,350
    10,704
    113


    හිතුවේ වත් නැති නියම ආන්ස්වර් එකක් දුන්නේ බුවා..ඔරිජිනල් සින්දුව කියනව නම් කෝටියක් ඉල්ලපු ගෑනීට හීක් ගැවෙන්න ඇති ඒක ඇහුවම😁😁
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,114
    -10,863
    113
    🤍
    puff1+(1+of+1).jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,197
    12,050
    113
    ado a
    පක නගින රැයක කැරි ටික නවතින්නෙ ඔබ ළඟයි..
    දිව දාන වෙලේ ඔබෙ හුත්තෙන් එන්නෙ පිළි ගඳයි.. 🤷‍♂️
    athal htto

    ඔරිජිනල් සින්දුව කියනව නම් කෝටියක් ඉල්ලපු ගෑනීට හීක් ගැවෙන්න ඇති ඒක ඇහුවම
    mokkda e siddya + thanuwa ekigenam muu kochchara lyrics gahuwath ekita gewanna wenne nadda?
    ------ Post added on Oct 4, 2026 at 7:04 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    Sakura Range එකේ ඒ කාලේ octapad ගැහුවේ මුස්ලිම් ඩයල් එකක් කියලා දන්නවද
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,855
    9,294
    113
    මොකක්ද මූ මෙතන කරල තියෙන්නෙ? ලිරික්ස් කොත්තුවක් දාලද නැත්තන් අලුතෙන් ලියලද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,298
    113
    එකමත් එක රටක
    මොකක්ද මූ මෙතන කරල තියෙන්නෙ? ලිරික්ස් කොත්තුවක් දාලද නැත්තන් අලුතෙන් ලියලද.
    තේරුමක් නැති කොත්තු සිංදුවකට අලුතෙන් තව තේරුමක් නැති වචන ටිකක් කියනව :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,855
    9,294
    113
    තේරුමක් නැති කොත්තු සිංදුවකට අලුතෙන් තව තේරුමක් නැති වචන ටිකක් කියනව :lol:

    ඒක තමා මාත් බැලුවෙ. මූ කොපිරයිට් වලට කින්ඩියක් දාන්න සින්දුව තිබ්බටත් වඩා කාල දාපු එකනෙ කරල තියෙන්නෙ. පුදුම ජයග්‍රහණයක්.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,350
    10,704
    113
    ඌ ඉතින් අර චාරයක් නැති බස් අජිත් ම තමයි .. copyright ගෙවන එකට නේ ඔය කැමති නැත්තේ මූ . :rofl:
    සින්දු නම් තේරුමක් නෑ තමා හැබැයි මුගේ සොලුයශන් එක පට්ට
     
    • Like
    Reactions: wqe123 and wpril5