Plauge Outbreak In Russia ⭕BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,727
    19,487
    113
    අපේ ගෙදර
    රුසියාවේ දරුණු වයිරස් පරික්ශනාගාරයක සිදුවු අත්වැරදිමකින් පසු එම වයිරසය සමග කටයුතු කල කාන්තාව මරණයට පත්වි ඇත, ඇය සමග කටයුතු කල 200ක් නිරොධායන කර ඇති අතර, තවත් නගරයකින් මරණයක් වාර්තා වි ඇති අතර, එම නගරයේ මුඛ ආවරණ පැලදිම අනිවාර්ය කර ඇති අතර රොහල් 5ක් සම්පුරණයෙන් ම LOCKDOWN තත්වයට පත්කර ඇත. මෙම තත්වය පාලනය කිරිමට රුසියාව උපරිම උත්සාහ කරමින් සිටි. මෙහි මරණ අනුපාතය 100%කී (ප්‍රතිකාර නොකලහොත්)






     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,727
    19,487
    113
    අපේ ගෙදර
    අත් වැරදීමකිං අනේ කොච්චර සෝක් ද? 👍 We were born indeed, but not yesterday!
    මෙම රුසියානු පර්යේෂණ ආයතනය රුසියාවේ හමුදාමය ජීව විද්‍යාත්මක අවි වැඩසටහනට අයත් එක් ස්ථානයක් බව ඇමරිකානු ජාතික ආරක්ෂක විශ්ලේෂකයෙකු පවසයි.

    රුසියාවේ මෙම ප්‍රදේශයේ සිට ගුවන් මගින් පැමිණි මගීන් තායිලන්තයට සහ චීනයට ළඟා වී ඇත.
    ------ Post added on Oct 4, 2026 at 11:03 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,974
    6,423
    113
    අඩෝ මම නිකමට අහන්නේ.. වසරමිලියන ගානක් ඔහේ වයිරස් වලටමිනිස්සු ඔරොත්තු දුන්න නේ.. එහෙම ඔරොත්හු දෙන්නේ නැති එකක් හදන්න පුලුවන්ද? ( නියුක් වගේ ඒවනම් දන්න්ව නේ) වයිරස් එකක් හැදුව කියමුකෝ , පැවැත්මක් තියෙන්න එපැයි.. ඒකබැක්ටීරියාවක් නෙමේ නේ..කොටින්ම අලිත් ජීවියෙක් නේද..ඔන්න ඕකදන්න කෙනක් පැහැදිලි කරන්න..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,725
    1
    32,564
    113
    - උඩරට -
    මං ටමා හොඳටම කරේ

    Sri Lanka Crying GIF
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,165
    5,084
    113
    -In Darkness-
    අඩෝ මම නිකමට අහන්නේ.. වසරමිලියන ගානක් ඔහේ වයිරස් වලටමිනිස්සු ඔරොත්තු දුන්න නේ.. එහෙම ඔරොත්හු දෙන්නේ නැති එකක් හදන්න පුලුවන්ද? ( නියුක් වගේ ඒවනම් දන්න්ව නේ) වයිරස් එකක් හැදුව කියමුකෝ , පැවැත්මක් තියෙන්න එපැයි.. ඒකබැක්ටීරියාවක් නෙමේ නේ..කොටින්ම අලිත් ජීවියෙක් නේද..ඔන්න ඕකදන්න කෙනක් පැහැදිලි කරන්න..
    අළුත් වයිරස් වලට ඇඟවල් ඔරොත්තු දෙන්නේ නැති නිසා. අපිට හැදෙන කොමන් වයිරස් වලට අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා ඒවාට අදාල ෆයිටින්ග් මිකැනිසම් අපේ ජාන වලින්ම එනවා. ඒ නිසා ඒවා අයින් වෙනකන් අපේ ඇඟවල් වලට අල්ලන් ඉන්න පුලුවන්. කොරොනා වගේ අළුත් වයිරස් වලට ඔරොත්තු දෙන්න පුලුවන් වුනේ හොඳ ඉමියුනිටි තියෙන ඇඟවල් වලට විතරයි. අනික ඉක්මනට මියුටේට් වෙන්න පුලුවන් වයිරස් එකක් හැදුවොත් අප්පට සිරි වෙනවා.
     
    • Like
    Reactions: Schrodinger Cat