supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,453
    25,400
    113
    tracing Geo-location.. ... ...
    ඉස්සර වගේ නෙවෙයි දැන් තෙල් නෑ කියල පාර්ලිමේන්තුවේ කෑ ගහන්නේ නෑ...
    ඒ කෑගහපු එවුන් දැන් පුකේ ඇඟිල්ල ගහගෙන ඉඳගෙන ඉන්නවා..
    ඒ දියුණුවම මදැයි..
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,086
    29,815
    113
    පච අනුරගේ පු*රුදය ආවට පස්සේ ඕන වෙලාවට ඕන තැනකින් ගන්න Laughs gas නැහැ, Diesel නැහැ. දැන් petrol ත් නැද්ද ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,576
    1
    16,561
    113
    පච අනුරගේ පු*රුදය ආවට පස්සේ ඕන වෙලාවට ඕන තැනකින් ගන්න Laughs gas නැහැ, Diesel නැහැ. දැන් petrol ත් නැද්ද ?
    බදු සල්ලි වලින් ශෙඩ් එකෙ උන්ට පඩි ගෙවලා හොරා කාපු උන්ට පුකට පෙට්‍රල් වැදුනා වගෙ දුවන් එන්නෙ...

    images
     
    • Haha
    Reactions: ȜMA X and skymicro

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,068
    1,870
    113
    76ක් කරගන්න බැරුව හිටපු උන් ඇවිත් බිල්ලෝ මවලා රට වටට්ටලා බලය ගන්න බලනවා. ඒවා නම් හඳේ තමා.

    ඕවා අපිට නුපුරුදු දේවල් නෙමෙයි, කරන්නේ කොහොම ද කියලා දන්න අපිට ඔය වගේ බිල්ලෝ නවත්න එක කජ්ජක් නෙමෙයි කියලා දැන ගත්තොත් හොඳයි. 🤌