Music දන්න අය කියන්න අවුල මොකක්ද මෙතන..?

Bensiboys

Junior member
  • Jul 25, 2026
    38
    23
    8
    මේ සිංදුවේ 2:19 ඉදන් රිදම් ගහන එක්කෙනයි ඩ්‍රම් ගහන එක්කෙනයි ශශිකායි තුන් දෙනාම කීබෝඩ් ගහන කෙනා දිහා බලලා මොකක් හරි වැරැද්දක්කියනවා නේ? කීබොඩ් ගහන කෙනත් අත උස්සලා සොරි වගේ දෙයක් අන්තිම හරියේ ශශිකට කියනවා ඒ වැරද්ද මොකක්ද දන්න කෙනෙක් කියන්නකො..

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    566
    533
    93
    මම දන්න widiyta nam වැරැද්ද කියන්නේ නෑ. Signal ekak denwa මොකකට හරි, දෙවරක් play karana ekakarata හෝ.. next song එකට panina ekak නවත්වනවා wage, team work එකකට.
     
    • Like
    Reactions: kinkon and waca

    Bensiboys

    Junior member
  • Jul 25, 2026
    38
    23
    8
    පඩයක් ගිහිල්ල වගේ. 🤷‍♂️
    නෑ යකෝ
    මම දන්න widiyta nam වැරැද්ද කියන්නේ නෑ. Signal ekak denwa මොකකට හරි, දෙවරක් play karana ekakarata හෝ.. next song එකට panina ekak නවත්වනවා wage, team work එකකට.
    නෑ නේද එහෙම එකක් නෙමයි. කීබොර්ඩ් ගහන කෙනා අතින් සොරි කියනවා නේදා ශශිකාට.. මටත් දන්න විදියට වැරැද්දක් තේරුනේ නෑ. ශශිකත් හැරිලා බැලුවා හැබැයි..
     
    • Like
    Reactions: wtsamantha

    Bensiboys

    Junior member
  • Jul 25, 2026
    38
    23
    8
    කොත්තු රොටි සංගීතයේ මොන වැරදිද බන්..
    මාත් ඉස්සර එහෙම තමයි හිතුවේ දැන් මේ වයිබ් එකට ආස හිතුනා ආයිත් හැමෝම එකෝස්ටික් ගහන නිසා.. මුන්ගේ වයිබ් එක මරු පර්පල් රේන්ජ් දැන්. උඔ ඔය කොත්තු රොටි කියන්නේ ඔක්ට්ර් පෑඩ් එකෙන් එන සද්දේ නිසානේ.. ඔක්ට පෑඩ් එක නැතුව සිංදුවක් අහල බලන්න. නිවස් එකේ උනුත් මන් දැක්කා මේවගේ සිංදු වලට යූස් කරනව පෑඩ් එක. නැත්තම් සිංදුව හිස් වගේ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    566
    533
    93
    නෑ යකෝ

    නෑ නේද එහෙම එකක් නෙමයි. කීබොර්ඩ් ගහන කෙනා අතින් සොරි කියනවා නේදා ශශිකාට.. මටත් දන්න විදියට වැරැද්දක් තේරුනේ නෑ. ශශිකත් හැරිලා බැලුවා හැබැයි..
    මට තේරෙන widiyata sorry නොවෙයි, set එකම agree වෙනවා දේකට. අරූ agree වෙනවා. Sasika ehema බලන්නේ ඉට passe එන key board part eka confirm karanna. Sasika ඔහොම ගොඩක බලනව ilaga instrument parts වලට. Key board and lead guitar.
     
    • Like
    Reactions: kinkon

    Bensiboys

    Junior member
  • Jul 25, 2026
    38
    23
    8
    උඹලට කරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද බන් ?
    සිංදු ඇහෙන එකයි අහන එකයි කියන්නෙ දෙකක් බන්

    වෙනසක් නෑනේ
    මට තේරෙන widiyata sorry නොවෙයි, set එකම agree වෙනවා දේකට. අරූ agree වෙනවා. Sasika ehema බලන්නේ ඉට passe එන key board part eka confirm karanna. Sasika ඔහොම ගොඩක බලනව ilaga instrument parts වලට. Key board and lead guitar.
    එහෙම සීන් එකක්ද? රිපීට් කරන තැනදී හැරිලා බැලුවා ආයිත්
    Overlap ekak yanawa wage penne..
    Baila walata back karana band wala gahanna honda ne kiyanne oka ne
    Eka tamai kathrubhage awe
    එහෙම එකක් වුනාද? රිදම් ගහන එකාට තමා අවුල් ගියේ මුලින්ම. ඩ්‍රමා බැන්නා වගේ පස්සේ අරූට.
    කතෲ භාගේ ගැනනම් මෙතන කතා කරන්න එපා.
    Shashika overrated
    ලයිව් බෑ වගේ නේද මෙතනනම්.

    මේකත් බලපන් නිරෝශා රෙනවා

    • Like
    Reactions: Ldy

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,517
    7,322
    113
    මට නම් මුළු සිංදුවම අවුල්. ඇයි බං මේ ටෙම්පෝ වැඩි කරලා ගහන්නේ.
     
    Bensiboys

    Junior member
  • Jul 25, 2026
    38
    23
    8
    මට නම් මුළු සිංදුවම අවුල්. ඇයි බං මේ ටෙම්පෝ වැඩි කරලා ගහන්නේ.
    හැම බෑන්ඩ් එකම ගහන විදියට ගහන්න ඕන නෑනේ බන් ඉතින්.අවුට් ඩෝර් එකකට මෙයාගේ සිංදු සෙට් නෑ. එත් මේවගේ එකක් නිසා සෙට් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: WhyNot1

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    616
    592
    93
    මේ සිංදුවේ 2:19 ඉදන් රිදම් ගහන එක්කෙනයි ඩ්‍රම් ගහන එක්කෙනයි ශශිකායි තුන් දෙනාම කීබෝඩ් ගහන කෙනා දිහා බලලා මොකක් හරි වැරැද්දක්කියනවා නේ? කීබොඩ් ගහන කෙනත් අත උස්සලා සොරි වගේ දෙයක් අන්තිම හරියේ ශශිකට කියනවා ඒ වැරද්ද මොකක්ද දන්න කෙනෙක් කියන්නකො..

    වැරැද්දක් වෙනවා
    හරිනම් යන්න ඔනේ: ටුක්කු ටුකුන් ටුක්කු ටුකුන් කියලා
    මු ගහන්නේ: ටුක්කු ටුකුන් යක්ක පුතුන් කියලා
     
    Bensiboys

    Junior member
  • Jul 25, 2026
    38
    23
    8
    matanam oya lagadi apu band walin live play karanawa dakke hodatama original eka feel wenna "caspy" kiyana band eka witharai.
    මම ලොකුවට බෑන්ඩ් සිංදු අහ අහා හිටියේ නෑ බන්. මේ ලගදි ඉදන් සජෙස්ට් වෙන්න ගත්තා. ආයිත් ට්‍රෙන්ඩින් වෙලා මේවගේ බීට්ස්.

    වැරැද්දක් වෙනවා
    හරිනම් යන්න ඔනේ: ටුක්කු ටුකුන් ටුක්කු ටුකුන් කියලා
    මු ගහන්නේ: ටුක්කු ටුකුන් යක්ක පුතුන් කියලා
    හහා ලොල් 🥴🥴🥴🥴🥴
    ------ Post added on Oct 5, 2026 at 1:04 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,454
    6,625
    113
    වරදක් නෙමේ ශෂිකා, එකපාරින් නවත්තන්න ගියෙ ''ඔබේ උණුසුමේ'' කියල. කී බෝඩ් කොල්ලා තුන්පාරක් කියල නවත්තන්නයි ප්ලේ කලේ කියලයි මට දැනුනෙ.
     
    Bensiboys

    Junior member
  • Jul 25, 2026
    38
    23
    8
    End eke di keybord gahana eka ikmanin wara kara wage scene ekak..
    ඔව් එහෙම එකක්ද? මටනම්
    හිතුනේ වැරැද්දුවා කියලා

    වරදක් නෙමේ ශෂිකා, එකපාරින් නවත්තන්න ගියෙ ''ඔබේ උණුසුමේ'' කියල. කී බෝඩ් කොල්ලා තුන්පාරක් කියල නවත්තන්නයි ප්ලේ කලේ කියලයි මට දැනුනෙ.
    ඔරිගිනල් එකෙත් 3 පාරක් තියනවා..
    රිදම් ගහන එකා තමා මුලින්ම මොකක් හරි කිව්වේ..
    ------ Post added on Oct 5, 2026 at 7:03 PM