නෑ යකෝපඩයක් ගිහිල්ල වගේ.![]()
නෑ නේද එහෙම එකක් නෙමයි. කීබොර්ඩ් ගහන කෙනා අතින් සොරි කියනවා නේදා ශශිකාට.. මටත් දන්න විදියට වැරැද්දක් තේරුනේ නෑ. ශශිකත් හැරිලා බැලුවා හැබැයි..මම දන්න widiyta nam වැරැද්ද කියන්නේ නෑ. Signal ekak denwa මොකකට හරි, දෙවරක් play karana ekakarata හෝ.. next song එකට panina ekak නවත්වනවා wage, team work එකකට.
මාත් ඉස්සර එහෙම තමයි හිතුවේ දැන් මේ වයිබ් එකට ආස හිතුනා ආයිත් හැමෝම එකෝස්ටික් ගහන නිසා.. මුන්ගේ වයිබ් එක මරු පර්පල් රේන්ජ් දැන්. උඔ ඔය කොත්තු රොටි කියන්නේ ඔක්ට්ර් පෑඩ් එකෙන් එන සද්දේ නිසානේ.. ඔක්ට පෑඩ් එක නැතුව සිංදුවක් අහල බලන්න. නිවස් එකේ උනුත් මන් දැක්කා මේවගේ සිංදු වලට යූස් කරනව පෑඩ් එක. නැත්තම් සිංදුව හිස් වගේ..කොත්තු රොටි සංගීතයේ මොන වැරදිද බන්..
මට තේරෙන widiyata sorry නොවෙයි, set එකම agree වෙනවා දේකට. අරූ agree වෙනවා. Sasika ehema බලන්නේ ඉට passe එන key board part eka confirm karanna. Sasika ඔහොම ගොඩක බලනව ilaga instrument parts වලට. Key board and lead guitar.නෑ යකෝ
නෑ නේද එහෙම එකක් නෙමයි. කීබොර්ඩ් ගහන කෙනා අතින් සොරි කියනවා නේදා ශශිකාට.. මටත් දන්න විදියට වැරැද්දක් තේරුනේ නෑ. ශශිකත් හැරිලා බැලුවා හැබැයි..
සිංදු ඇහෙන එකයි අහන එකයි කියන්නෙ දෙකක් බන්උඹලට කරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද බන් ?
එහෙම සීන් එකක්ද? රිපීට් කරන තැනදී හැරිලා බැලුවා ආයිත්මට තේරෙන widiyata sorry නොවෙයි, set එකම agree වෙනවා දේකට. අරූ agree වෙනවා. Sasika ehema බලන්නේ ඉට passe එන key board part eka confirm karanna. Sasika ඔහොම ගොඩක බලනව ilaga instrument parts වලට. Key board and lead guitar.
එහෙම එකක් වුනාද? රිදම් ගහන එකාට තමා අවුල් ගියේ මුලින්ම. ඩ්‍රමා බැන්නා වගේ පස්සේ අරූට.Overlap ekak yanawa wage penne..
Baila walata back karana band wala gahanna honda ne kiyanne oka ne
Eka tamai kathrubhage awe
ලයිව් බෑ වගේ නේද මෙතනනම්.Shashika overrated
හැම බෑන්ඩ් එකම ගහන විදියට ගහන්න ඕන නෑනේ බන් ඉතින්.අවුට් ඩෝර් එකකට මෙයාගේ සිංදු සෙට් නෑ. එත් මේවගේ එකක් නිසා සෙට් කරගන්න පුලුවන්මට නම් මුළු සිංදුවම අවුල්. ඇයි බං මේ ටෙම්පෝ වැඩි කරලා ගහන්නේ.
මේ සිංදුවේ 2:19 ඉදන් රිදම් ගහන එක්කෙනයි ඩ්‍රම් ගහන එක්කෙනයි ශශිකායි තුන් දෙනාම කීබෝඩ් ගහන කෙනා දිහා බලලා මොකක් හරි වැරැද්දක්කියනවා නේ? කීබොඩ් ගහන කෙනත් අත උස්සලා සොරි වගේ දෙයක් අන්තිම හරියේ ශශිකට කියනවා ඒ වැරද්ද මොකක්ද දන්න කෙනෙක් කියන්නකො..
මම ලොකුවට බෑන්ඩ් සිංදු අහ අහා හිටියේ නෑ බන්. මේ ලගදි ඉදන් සජෙස්ට් වෙන්න ගත්තා. ආයිත් ට්‍රෙන්ඩින් වෙලා මේවගේ බීට්ස්.matanam oya lagadi apu band walin live play karanawa dakke hodatama original eka feel wenna "caspy" kiyana band eka witharai.
හහා ලොල්වැරැද්දක් වෙනවා
හරිනම් යන්න ඔනේ: ටුක්කු ටුකුන් ටුක්කු ටුකුන් කියලා
මු ගහන්නේ: ටුක්කු ටුකුන් යක්ක පුතුන් කියලා
ඔව් එහෙම එකක්ද? මටනම්End eke di keybord gahana eka ikmanin wara kara wage scene ekak..
ඔරිගිනල් එකෙත් 3 පාරක් තියනවා..වරදක් නෙමේ ශෂිකා, එකපාරින් නවත්තන්න ගියෙ ''ඔබේ උණුසුමේ'' කියල. කී බෝඩ් කොල්ලා තුන්පාරක් කියල නවත්තන්නයි ප්ලේ කලේ කියලයි මට දැනුනෙ.