රත්තරන් වල invest කරන්න පටන් ගත්තා, මෙන්න මගේ gold investment experience එක

barsl

Active member
  • Sep 30, 2025
    136
    176
    43
    කෙටි කාලීන trading සහ කුඩා ප්‍රමාණවලින් liquid විදිහට invest කරන්න crypto gold tokens (PAXG, XAUT) හොඳ විකල්පයක්. මොකද exchanges වල bid-ask spread එක ගොඩක් අඩුයි, spot price එකට ලඟින්ම ඉක්මනින් buy/sell කරන්න පුළුවන්.

    හැබැයි දිගු කාලීන safe-haven asset එකක් සහ financial hedge එකක් විදිහට physical gold වල තියෙන වටිනාකම මේකෙන් නැති කරන්න බෑ. මොකද tokens වලදී තුන්වන පාර්ශවයක (Paxos/Tether) විශ්වසනීයත්වය, smart contract freeze risks, සහ custodial risks තියෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,055
    17,695
    113
    35
    Spain
    ඕක ඉක්මනින් මුදල් කරගන්න පුළුවන් නිසා හොඳයි, නමුත් ආයෝජනයෙක් ලාබයක් ලැබෙන්න කල් ගතවෙනවා.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,404
    22,526
    113
    ගම මහනුවරයි - Nicaragua
    කෙටි කාලීන trading සහ කුඩා ප්‍රමාණවලින් liquid විදිහට invest කරන්න crypto gold tokens (PAXG, XAUT) හොඳ විකල්පයක්. මොකද exchanges වල bid-ask spread එක ගොඩක් අඩුයි, spot price එකට ලඟින්ම ඉක්මනින් buy/sell කරන්න පුළුවන්.

    හැබැයි දිගු කාලීන safe-haven asset එකක් සහ financial hedge එකක් විදිහට physical gold වල තියෙන වටිනාකම මේකෙන් නැති කරන්න බෑ. මොකද tokens වලදී තුන්වන පාර්ශවයක (Paxos/Tether) විශ්වසනීයත්වය, smart contract freeze risks, සහ custodial risks තියෙනවා
    owa wadak na ban... balapan mu, shop, nvidia, amd, tsm stocks... 5000%+ wadi wela 10yr athule ....
     
    • Like
    Reactions: $onny

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,347
    10,697
    113
    ඉග්නෝර්ඩ්..මිනිමම් අවුරුදු තුනක් යනවා පොන්ස්