ඌ ලගදි තමා දැනගෙන තියෙන්නෙtoooo late ...

owa wadak na ban... balapan mu, shop, nvidia, amd, tsm stocks... 5000%+ wadi wela 10yr athule ....කෙටි කාලීන trading සහ කුඩා ප්‍රමාණවලින් liquid විදිහට invest කරන්න crypto gold tokens (PAXG, XAUT) හොඳ විකල්පයක්. මොකද exchanges වල bid-ask spread එක ගොඩක් අඩුයි, spot price එකට ලඟින්ම ඉක්මනින් buy/sell කරන්න පුළුවන්.
හැබැයි දිගු කාලීන safe-haven asset එකක් සහ financial hedge එකක් විදිහට physical gold වල තියෙන වටිනාකම මේකෙන් නැති කරන්න බෑ. මොකද tokens වලදී තුන්වන පාර්ශවයක (Paxos/Tether) විශ්වසනීයත්වය, smart contract freeze risks, සහ custodial risks තියෙනවා