මාර්ග අවහිරතාවය ඉවත් කර ඇත.
අද (05) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.
ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇත.
දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාට ස්තූතිය!
ඒ පැය ටිකට බයියො තෙත් කරගත්තු හැටි පහතින්....
හැබැයි ජෙප්පො තමයි කුහක...

අද (05) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.
ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇත.
දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාට ස්තූතිය!
ඒ පැය ටිකට බයියො තෙත් කරගත්තු හැටි පහතින්....
හැබැයි ජෙප්පො තමයි කුහක...


බල්ටි ගහල, බයිලා කියල, අත්පුඩි ගහල කවුද බන් මේ පාර හැදුවේ ?
අද උදැසන පේරාදෙණිය සිට කොළඹ දක්වා ගමන්ගත් දුම්රිය ගංගොඩ සහ කඩිගමුව අතර අලුත්වැඩියා කල කොටසක දුම්රිය ගැටී ඇත.
![]()
මෙහෙමයි මචන්![]()
Kuda mola jeppo![]()
මුන් සිඟිති කෝච්චි යන්න පාර හදල තියෙන්නේ
කෝච්චියේ දිග පළල දන්නේ නැහැ
වටේ තියන්න ඕන ඉඩ ප්‍රමාණය දන්නේ නැහැ
කටනම්
මොඩ ජෙප්පො හිතන් ඉන්නෙ කොච්චියත් ට්‍රැක් එකෙ Size මයි කියලා
සුද්දටත් වඩා ගේමක් ගැහුව කියලා රඟද්දි මම හිතුවා![]()
loweth para safe na, thawa masa 6k wath yanam train eke yanna hoda na, iye kadugannwen eddi thannika bora wathura . something is not right. mata nikamta hithuna uda mokk hari case kiyala.
kauwada yako mewage safty ballane. minisu ki denek da waradila hari pallamata watunoth.
යටට දාපු වැලි කොට්ට ටික බැහැල පීල්ල ඇද වෙලාද දන්නෙ නෑ. පොඩ්ඩක් ගිහින් බලපන්කො.![]()
මරි මෝඩ ජෙප්පෝ
දැන් බලපන් විපක්ෂේ මේක පතුරු ගහනවා සිකුරුයි
කෝච්චි සින් ආතල් එක ඉවරයි - කෝච්චිය පිලිපැන්න
යට පහත බස් සින් ආතල් එක ඉවරයි - ප්‍රයිවට් ලිමිටඩ්, ධම්මික පෙරේරා
මාස 11ක් තටමලා තටමලා කෝච්චියක් යන්තම් දැක්කුවා. ඒකත් පීලී පැන්නා. වැඩ බැරි පච නිපුන් ජෙප්පෝ
කොහොම හරි බිමල් පොඩිමැණිකෙගෙ පෙට්ටිය කැඩුවා
අනික් රජයවල් තියෙන කාලේ ඒ රජයන් වලට කිසිම දෙයක් කරන්න ඉඩක් නොදුන්න,
ස්වාභාවික ව්‍යසනයකින් කැඩිච්ච පාරක්වත් හදා ගන්න බැරි,
අව්රුදු දෙකක් ගිහිල්ලත් අලුතෙන් එක අඩියක අලුතින් පාරක් තවම පටන් ගැන්න බැරි උන,
කයියයි පඩ ගඳයි විතරක් තියෙන උන්ගේ වැඩ ගැන මොනවා හරි කිව්වොත් ඩෝබි අයියලාගේ උදහසට ලක්වෙයිද මන්දා..
කයියයි පඩ ගදයි![]()
wait, I will explain
ඔව් අනිවා, ලොකු එකක් ඇවිල්ලා උඹලගෙ කාලකන්නි ජෙප්පන් ටික පවුල් පිටින් අතුහෑවිලා යන්න කියලා තමා රටම ඉල්ලන්නෙ.![]()
![]()
Last edited: