දුම්රිය මාර්ග අවහිරතාවය ඉවත් කර ඇත... ( ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර)

Max_r

Well-known member
  • May 10, 2007
    13,630
    1
    16,655
    113
    මාර්ග අවහිරතාවය ඉවත් කර ඇත.
    🛑

    අද (05) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.
    ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇත.
    දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාට ස්තූතිය!

    836752431-2025721771474019-2176780865601731589-n.jpg

    ඒ පැය ටිකට බයියො තෙත් කරගත්තු හැටි පහතින්.... 👇
    හැබැයි ජෙප්පො තමයි කුහක... :lol::lol:

    images

    බල්ටි ගහල, බයිලා කියල, අත්පුඩි ගහල කවුද බන් මේ පාර හැදුවේ ?

    අද උදැසන පේරාදෙණිය සිට කොළඹ දක්වා ගමන්ගත් දුම්රිය ගංගොඩ සහ කඩිගමුව අතර අලුත්වැඩියා කල කොටසක දුම්රිය ගැටී ඇත.

    HT1GVLwb0AAPVAB

    මෙහෙමයි මචන් 🤌

    Kuda mola jeppo 🥲

    මුන් සිඟිති කෝච්චි යන්න පාර හදල තියෙන්නේ
    කෝච්චියේ දිග පළල දන්නේ නැහැ
    වටේ තියන්න ඕන ඉඩ ප්‍රමාණය දන්නේ නැහැ
    කටනම්

    මොඩ ජෙප්පො හිතන් ඉන්නෙ කොච්චියත් ට්‍රැක් එකෙ Size මයි කියලා

    සුද්දටත් වඩා ගේමක් ගැහුව කියලා රඟද්දි මම හිතුවා 🤭🤌

    loweth para safe na, thawa masa 6k wath yanam train eke yanna hoda na, iye kadugannwen eddi thannika bora wathura . something is not right. mata nikamta hithuna uda mokk hari case kiyala.

    kauwada yako mewage safty ballane. minisu ki denek da waradila hari pallamata watunoth.

    යටට දාපු වැලි කොට්ට ටික බැහැල පීල්ල ඇද වෙලාද දන්නෙ නෑ. පොඩ්ඩක් ගිහින් බලපන්කො. 🤷‍♂️

    මරි මෝඩ ජෙප්පෝ

    දැන් බලපන් විපක්ෂේ මේක පතුරු ගහනවා සිකුරුයි

    කෝච්චි සින් ආතල් එක ඉවරයි - කෝච්චිය පිලිපැන්න
    යට පහත බස් සින් ආතල් එක ඉවරයි - ප්‍රයිවට් ලිමිටඩ්, ධම්මික පෙරේරා

    මාස 11ක් තටමලා තටමලා කෝච්චියක් යන්තම් දැක්කුවා. ඒකත් පීලී පැන්නා. වැඩ බැරි පච නිපුන් ජෙප්පෝ

    කොහොම හරි බිමල් පොඩිමැණිකෙගෙ පෙට්ටිය කැඩුවා

    අනික් රජයවල් තියෙන කාලේ ඒ රජයන් වලට කිසිම දෙයක් කරන්න ඉඩක් නොදුන්න,
    ස්වාභාවික ව්‍යසනයකින් කැඩිච්ච පාරක්වත් හදා ගන්න බැරි,
    අව්රුදු දෙකක් ගිහිල්ලත් අලුතෙන් එක අඩියක අලුතින් පාරක් තවම පටන් ගැන්න බැරි උන,
    කයියයි පඩ ගඳයි විතරක් තියෙන උන්ගේ වැඩ ගැන මොනවා හරි කිව්වොත් ඩෝබි අයියලාගේ උදහසට ලක්වෙයිද මන්දා..

    කයියයි පඩ ගදයි 🤌🤌

    wait, I will explain

    ඔව් අනිවා, ලොකු එකක් ඇවිල්ලා උඹලගෙ කාලකන්නි ජෙප්පන් ටික පවුල් පිටින් අතුහෑවිලා යන්න කියලා තමා රටම ඉල්ලන්නෙ. 🤭 🤭

    dog-crying-meme-doggo-crys.gif
    prempdr-fc-mobile.gif
    200w.gif
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    26,098
    29,847
    113
    Communist බිමලට නටලා ඉවරයක් නැතිවෙනවා :lol: 🤌
    පේරාදෙණිය- ගෙළිඔය දුම්රිය ස්ථාන අතර පස් කන්දක් කඩාවැටේ
    1h ago

    පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.
    එහි අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

    - https://sinhala.adaderana.lk/news/252553
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,061
    18,405
    113
    බයියො ඔය වේදනාවට කෑ ගහන්නේ... දැං කාලෙක ඉඳල ඔහොමයි 🫠

    මහ උන්ට කෙලවන එකේ වේදනාව
     
    • Like
    Reactions: waca

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,630
    1
    16,655
    113
    Communist බිමලට නටලා ඉවරයක් නැතිවෙනවා :lol: 🤌
    පේරාදෙණිය- ගෙළිඔය දුම්රිය ස්ථාන අතර පස් කන්දක් කඩාවැටේ
    1h ago

    පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.
    එහි අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

    - https://sinhala.adaderana.lk/news/252553
    ආයෙ හදනවා උට්ටො...
    උබලට ත්‍රෙඩ් දාලා කෙදිරිගාලා ඉවරයක් නැතිවෙනක්ම්ම.... :lol: :lol:

    බල්ලෙක් බෙට්ටක් දැම්මත් රේල් පාරෙ, ගුපියො නිවුස් ගහන ලෙවල් එකෙ ඉන්නෙ දැන්

    බයියො වඩා අඩු කුලෙ දැන් මේ ගුපියො..
    :lol:
     
    • Haha
    Reactions: tas and thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,192
    77,004
    113
    Communist බිමලට නටලා ඉවරයක් නැතිවෙනවා :lol: 🤌
    පේරාදෙණිය- ගෙළිඔය දුම්රිය ස්ථාන අතර පස් කන්දක් කඩාවැටේ
    1h ago

    පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.
    එහි අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

    - https://sinhala.adaderana.lk/news/252553
    @Max_r හුත්තිගෙ පුතාට ක්ශනික මෝචනය බන් 🤭 🤭
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,128
    6,852
    113
    ගග අද්දර
    මාර්ග අවහිරතාවය ඉවත් කර ඇත.
    🛑

    අද (05) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.
    ඒ අනුව සාමාන්‍ය දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇත.
    දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාට ස්තූතිය!

    836752431-2025721771474019-2176780865601731589-n.jpg

    ඒ පැය ටිකට බයියො තෙත් කරගත්තු හැටි පහතින්.... 👇
    හැබැයි ජෙප්පො තමයි කුහක... :lol::lol:

    images

    dog-crying-meme-doggo-crys.gif
    prempdr-fc-mobile.gif
    200w.gif
    What goes around comes around bocca
     
    • Like
    Reactions: KDH and Error365!

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,290
    5,353
    113
    තවපාරක් Aනුරය්ය මේසෙට ගහයිද😁
    මේසෙට හොදවයින් මිට මොලවල පාරක් ගහල සයිනොපැක් මුදලාලිට ගාන වැඩිකරල දෙයිද? නැද්ද ලගදිම

    monson

    Well-known member
  • May 7, 2007
    26,098
    29,847
    113
    Kochchi paarak hadala ochchara natanawa nam yudden passe karapu dewal walata Mahinda lokka thaama natanna ona.
    සුද්දෝ 1864 අවුරුදු 3 කින් අඹේපුස්ස ඉඳන් නුවරට අලුතෙන් කෝච්චි පාර දාලා open කලේ. මුන් 2026 එකේ පොඩි මීටර් ගානක කෑල්ලක් අවුරුද්දක් තිස්සේ repair කරලා නටනවා. මුන් කොච්චර වැඩබැරි පුම්චි මිනිස්සුද? :lol:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,407
    21,080
    113
    හස්තිශෛලපුර
    Communist බිමලට නටලා ඉවරයක් නැතිවෙනවා :lol: 🤌
    පේරාදෙණිය- ගෙළිඔය දුම්රිය ස්ථාන අතර පස් කන්දක් කඩාවැටේ
    1h ago

    පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.
    එහි අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

    - https://sinhala.adaderana.lk/news/252553

    හොඳ වැඩේ ඕකුන්ට. . බීමල හෙට ට්‍රෙන් එකේද කොළඹ එන්නද ඉදලා තියෙන්නේ..
    ඕකට හෙට එන්න වෙන්නේ නෑ දැන්..
     
    • Like
    Reactions: KDH

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,630
    1
    16,655
    113
    සුද්දෝ 1864 අවුරුදු 3 කින් අඹේපුස්ස ඉඳන් නුවරට අලුතෙන් කෝච්චි පාර දාලා open කලේ. මුන් 2026 එකේ පොඩි මීටර් ගානක කෑල්ලක් අවුරුද්දක් තිස්සේ repair කරලා නටනවා. මුන් කොච්චර වැඩබැරි පුම්චි මිනිස්සුද? :lol:
    සීයා ටෙම්පරිය ඇදපු අවුරුදු දෙකට
    අකිලයා ශෙඩ් එක පඩි ගෙව්වෙත් අපෙ සල්ලි වලින් ගුපියො... සීයා ට්‍රාන්සිට් එකෙන් හොරා කැවෙත් අවුරුදු 2න්
    ඊට කලින් බැංකුව බින්දෙත් ආන්ඩුවක් අරන් මාස දෙකෙන්... :lol: :lol:

    2048 වෙනකම් වැල් පාලමෙ යන්න ඉදපු උන්ට ඉස්සා පුකෙ දැන්

    ගැලපීමක් නැ,
    උබට පුලුවන් ගලපලා අනුන්ගෙ අම්මලාට කුනුහබ්බ කියන්න විතරයි, දන්න දෙ කරගෙන ඉදපන් දනරජා... :lol:

    ------ Post added on Oct 5, 2026 at 9:43 PM