මහින්ද කහදගම අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,269
    3,606
    113
    colombo
    2029 මූළු විපක්ෂයම හිරේ..- ජෙප්පෝ කියයි....😏😊
    විපක්ෂය නෙමේ

    පොහොට්ටුව විතරයි.


    ආණ්ඩුව ඩීල් එකක ඉන්නේ. සජිත් ගේ වුන්ව කොහොමත් අල්ලන්නේ නැහැ පරණ සෙට් එකව. ජෙප්පෝ පැරදුණොත්. සජිත් ජෙප්පනව හිරේ දාන්නේ නැහැ කියන ඩීල් එක

    දෙක


    ජෙප්පෝ ගේ ඡන්ද පදනම බයියෝ %95ක් ම බයියෝ. ඔතන ගොඩාක් බයියෝ යූඇන්පී එකට ඡන්දෙ දෙන්නේ නැහැ.

    පොහොට්ටුව ආයේ මේ බයියෝ යන එක වළක්වන්න


    හැබැයි කාහැඩගමයා කියන්නේ පිම්පියෙක් මූට ඇති ජන්ද්‍යක් නැහැ. කොළඹ නගරසභාව පිනට ඇවිත් ඉස්සර ජේප්ටපන්ට තාග දාපු පල්ම හොරෙක් . අයිස් සීන් නම් දාන්නේ නැහැ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,186
    50,516
    113
    සේදවත්ත
    උබේ අම්ම ගෙ කිම්බ පලලා ice දාලා කිම්බෙන් තමයි පොලිස් කාරයෝ අයිස් පාර අදින්නේ ponnayo
    පුකට අයිස් දන් පුකේ ඇරගෙන මත් වෙන උබද මේවා කියන්නෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,374
    8,685
    113
    Kotahena
    පුකට අයිස් දන් පුකේ ඇරගෙන මත් වෙන උබද මේවා කියන්නෙ
    Ube ammage Kimba rath karala ice para adinna police karayo hari asai ponnayo.

    Ape balla ithin kimbata hujja karala thamai hodala geta ganne. U ice gahan na ponnayo
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,950
    8,186
    113
    මෙන්න මෙතන...
    images

    දකුණු පැත්තෙ කොනේම ඉන්න කෙල්ල මරු. කුක්කු දෙක උරලා තොලක් දාන්න ආසයි. 😍 🤷‍♂️
    Wadi wela inna ekata asa nadda
     
    • Haha
    Reactions: Candid-B

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,781
    113
    පුදුමයක් නෑ පොහොට්ටුවෙනෙ...එක්කො අයිස් නැත්තන් කුඩු නැත්තන් කප්පන් නැත්තන් ස්ත්‍රී දූශන
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,878
    2,398
    113
    Nugegoda
    https://www.gossiplankanews.com/202...-him-selling-ice-have-also-been-released.html

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අද (06) පෙරවරුවේ අයිස් මත්ද්‍රව්‍ය සමඟ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව උපාය දූතයෙකුට රැවටී අයිස් විකිණීමේ ඕඩරයක් ඩිලිවරි කිරීමට නුගේගොඩ අවන්හලක අයිස් සමග රැඳී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.








    ඉන් අනතුරුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී, කහඳගම මහතා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සමඟ ඉතා සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

    ඔහු ඩුබායි රාජ්‍යයට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සාද පවත්වන දර්ශන පෙළක් ද විමර්ශන නිලධාරීන්ට හමු වී ඇත. එම දර්ශනවල 'මෝදර නිපුන' නමැති අපරාධකරුගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් සහ 'කෙසෙල්වත්තේ දිනූෂ' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිටින අතර, ඔවුන් කහඳගම මහතා සමඟ ඉතා සමීපව කටයුතු කරන ආකාරය මෙන්ම ඔහුව 'ඩැඩා' යනුවෙන් ආමන්ත්‍රණය කරන අයුරු ද එහි දැක්වෙන බව වාර්තා වේ.






    එමෙන්ම 'ඉබ්බගේවත්තේ සුජී' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ ද ඔහු සමීප සබඳතා පවත්වා ඇති අතර, ඔවුන් අතර සිදු වූ දුරකථන සංවාදවල තොරතුරු ද විමර්ශකයන් සොයාගෙන ඇත. සුජීගෙන් ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කහඳගම මහතාට මරණ තර්ජන පවා එල්ල වී තිබූ බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ.

    මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් කහඳගම මහතාට සහ ඔහුගේ දියණියට මරණ තර්ජන එල්ල කරමින් සිදු කළ බව කියන ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් ද ප්‍රසිද්ධියට පත්ව තිබේ.




    එම හඬපටයට අනුව, ජාවාරම්කරු මුලින්ම කහඳගම මහතාගේ දියණිය අමතා පරුෂ වචනයෙන් බැණ වදිමින් මරණ තර්ජන එල්ල කරයි. ඇයගේ පියා තමන්ගෙන් ලබාගත් අයිස් ග්‍රෑම් 500කට අදාළ මුදල මාස තුනක් ගත වී ඇතත් තවමත් ගෙවා නොමැති බවත්, මීට පෙර ද එවැනිම ගනුදෙනුවක හිඟ මුදල් පැහැර හැර ඇති බවත් ඔහු එහිදී පවසයි. මුදල් නොගෙවන්නේ නම් ඇයගේ පියාට වෙඩි තබන බවටත්, ඔවුන්ගේ වෙළෙඳසැලට පහර දී වෙඩි තබන බවටත් ඔහු දැඩි ලෙස තර්ජනය කරන ආකාරය හඬපටයේ සටහන්ව ඇත.

    අනතුරුව එම සංවාදයට එක්වන කහඳගම මහතා, කලබල නොවන ලෙස අදාළ පුද්ගලයාගෙන් අයැද සිටින අයුරු ඇසේ. තමන් කිසිවෙකුට මුදල් වංචා කිරීමට උත්සාහ නොකරන බවත්, හිඟ මුදල් පියවීම සඳහා ඉඩමක් කඩිනමින් විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු එහිදී පවසයි. පසුගිය දිනක ගැනුම්කරුවන් පිරිසක් ඉඩම බැලීමට පැමිණි බව කියන ඔහු, අඩු මුදලකට හෝ ඉඩම විකුණා හැකි ඉක්මනින් මුදල් ලබා දෙන බවට ජාවාරම්කරු හමුවේ පොරොන්දු වන අයුරු ද හඬපටයේ ඇතුළත් වේ.

    මහින්ද කහඳගම මහතාගෙ දියණිය ඉබ්බගේවත්තේ සුජීව නමැත්තා සමඟ සිදුවන දුරකථන සංවාදයක් මේ.


    "උඹල තාත්තා මගෙන් අයිස් පන්සියයක් අරන් පොලු දැම්මා. උඹල තාත්තාටම වෙඩිත් තියෙනවා. උඹේ කඩේටත් වෙඩි තියෙනවා. හරිද, දැන් මාස තුනක් වෙනවා සල්ලි දුන්නෙ නෑ. ඊට කලින් දෙසියයක් ගත්තා. පොල්ල දැම්මා. උඹගේ කට වෑඩියි උඹේ කඩේටත් ගහනවා."

    මීට අමතරව තවත් අයිස් විකිණීමට අදාළ ඔහුගේ හඩ පට එළියට පැමිණ තිබෙන අතර ඔහු කාලයක් තිස්සේ මේ මගින් විශාල වශයෙන් මුදල් එක්රැස් කරගෙන තිබෙන බව පෙන්නුම් කරයි.

    මේ අතර, කහඳගම මහතාගෙන් ලද තොරතුරු මත පදනම්ව සිදු කළ වැටලීමකදී, මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1100ක් සමඟ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් අද (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,750
    9,187
    113
    Galaha
    මූවගේ එකෙක් කරානම් අතේවත් තියාගන්නෙ නැතුව හැබැයි කරන්නෙ. :yes: