Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,398
    19,627
    113
    ගෝඨගේ කාලේ තෙල් පෝලිම් වල හිටපු උන්ට දැන් ඒක අමතක වෙලා වගේ කෑ ගහන්නේ, තාම අවුරුදු 2යි 76ක් කාපු රටක ඉන්නේ.. ලෝක අර්බුධයකට පලවෙනි වතාවට මූණ දෙන්නේ රටක් විදියට, 414 ට සහනධාරකෙත් දීලා තෙල් දෙද්දි පෝලිමේ හරි ඉඳගෙන රට වෙනුවෙන් ඉවසපල්ලා.. නැත්තම් තොපි කියන්නේ ආයේ 76ක් මාරුවෙන් මාරුවට දීපු උන් ගේන්න කියලද?
    සිරාවට උබ පියතිස්ස ගමනායකගෙ කවුරු හරිද
     
    • Haha
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,078
    1,906
    113
    ඇත්තටම 76 අවුරුදු සාපෙ කියන්නෙ කොයි කන්ඩායමටද කියල ටැපලෙනවා ඉස්සරහට..😁


    එදා ඉදන් මහවැලිය එපා, වික්ටෝරියා එපා, හයිවේ එපා, ප්‍රයිවට් කැම්පස් එපා,ඉන්දියාව එපා ඇමරිකාව එපා කියල වැඩවර්ජන, බස් කෝච්චි වර්ජන රාජ්යදේපල ගිනිතැබීම් කරපු කන්ඩායම්..TIN නම්බර් එපා කියපු කන්ඩායක් දැන් ඒ සියල්ල හරියි කියල ඊටත් වඩා තදින් කරනව නම් ඒ කන්ඩායම් ඉස්සර කරල තියෙන්නෙ බොරුව නේද?

    එතකොට ඇත්තටම ඓතිහාසිකව මේ රටට සාපෙ උනේ කවුද ටැපලෙනව🤣
    ඉතිං ඒ විපක්ෂේ කාර්ය භාර්ය නේ..!

    යම් කිසි ව්‍යාපෘතියක අඩු පාඩු තියනවනම්, අඩුපාඩුවක් නැති උණත් පවතින ආණ්ඩුවට බලපෑම් කරලා බලය ලබා ගැනීම තමා අරමුණ, දේශපාලනය කරන්නේ සිල් අරන් බලන් ඉන්න නෙමෙයි.

    පිකට් එකක් කරපු පලියට, වර්ජනයක් තියපු පලියට, ව්‍යාපෘතියක් නවතිනවා නම්, ආණ්ඩුවක් අකුල ගන්නවනම්, ඒකෙන් කියවෙන්නේ, උද්ඝෝෂණය හෝ වර්ජනයේ අරමුණු හරි කියන එක හරි, නැතිනම් ආණ්ඩුව දුර්වලයි කියන එක.

    දැන් ඉන්න විපක්ෂෙකට පිලිවෙලකට මිනිස්සු 1000ක් වත් පාරට බස්සන්න පුළුවන් ද? අඩු ගානේ කැම්පස් කොල්ලෝ කෙල්ලේ ටිකවත්???

    අපි කියලා නැහැනේ අපි නෙමෙයි ඕවා කලේ ඒ කාලේ කියලා.



    සිරාවට උබ පියතිස්ස ගමනායකගෙ කවුරු හරිද
    උපතිස්ස ගමනායක බන් පියතිස්ස නෙමෙයි. පවුල් දේශපාලනය කියන එක පක්ෂේ ඇතුලේ නැහැ. නිහාල් අබේසිංහ සහෝදරයගේ පුතා චතුරංග දේශපාලනයට ආවා තමයි, ඒක නිහාල් නිසා කියලා අපි කියන්නේ නැහැ. හඳුන් සහෝදරයගේ පුතාත් දේශපාලනය කරන්නේ අවබෝධයෙන් මිසක තාත්තා ඉන්න නිසා නෙමෙයි. චතුරංගගේ දක්ෂතාවය නිසා තමා කෙටි කාලේකින් උඩට එන්න හැකි වුනේ.
    අනෙක අපේ කවුරුවත් නායකත්වයන් ඇමතිකම් ගන්න පොර කන්නේ නෑ.. මේවා තනතුරු නෙමෙයි වගකීම්.,
    ඒවට අදාල වරප්‍රසාදවත් අගයකිරිම් වත් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ දෙවල් කරන්නේ,
    ආධාර විදියට හරි අගයකිරිමක් විදියට හරි යම් යම් දේවල් ලැබෙන එක අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, මොක ද මොටිවේෂන් එක තියාගන්න ඒක වටිනවා.

    බලපන් බුද්ධිමත් ජනතාවක් දැන් ඉන්නේ, ආණ්ඩුවට ආචාර්ය මහාචාර්ය වරු එන කොට, ජනතාවගේ බුද්ධියත් ඉබේම වැඩි වෙනවා.



     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa