අද කාලෙට ගැලපෙන විදියට කිව්වොත් දේශපාලනෙට ඍජුව සම්බන්ධ සෙට් එක ආයුධ නොදැරූ තක්කඩි සෙට් එකක් / මැරයෝ සෙට් එකක්මේ රට අල්ලපු සුද්දෝ කිව්වේ හාමුදුරුවරු කියන්නේ කහ ඇඳගත් හමුදාවක් කියල. ආයුධ නොදරන හමුදාවක්.
දේශපාලනෙට සම්බන්ධ නොවන සතෙක්වත්, ගාහක් කොලක් වත් තියෙනවද බං. හැම එකම දේශපාලනිකයිඅද කාලෙට ගැලපෙන විදියට කිව්වොත් දේශපාලනෙට සම්බන්ධ සෙට් එක ආයුධ නොදැරූ තක්කඩි සෙට් එකක් / මැරයෝ සෙට් එකක්
උඹලගේ පක්ෂයට විරුද්ධ වුනා කියල හොරු මැරයෝ තක්කඩි කියල හංවඩු ගහන්න එපා බන්.අද කාලෙට ගැලපෙන විදියට කිව්වොත් දේශපාලනෙට සම්බන්ධ සෙට් එක ආයුධ නොදැරූ තක්කඩි සෙට් එකක් / මැරයෝ සෙට් එකක්
උඹලගේ පක්ෂයට විරුද්ධ වුනා කියල හොරු මැරයෝ තක්කඩි කියල හංවඩු ගහන්න එපා බන්.
මන් යුඇන්පී කාරයෙක්. මගේ සීයාගේ කාලේ ඉඳලම පරම්පරාවේ හැමෝම යුඇන්පී. ඊලනට මගේ වාසගම අතපත්තු. බොරුවක් නෙවෙයි. මන් ඕක කලින් ඉඳලම කියල තියෙනවා.උබලට උබලාගේ කියලා පක්‍ෂ තියෙනවාද බන්???
අපිට එහෙම නෑ බන්....
උබේ වාසගම මොකද්ද බන්?
ඇස්. මහින්ද හාමුදුරුවෝ දැන් හිටිය නම් උන්වහන්සේත් මේ ආණ්ඩුවට ද්‍රෝහියෙක්.
ඉනිගෝ අතපත්තුමන් යුඇන්පී කාරයෙක්. මගේ සීයාගේ කාලේ ඉඳලම පරම්පරාවේ හැමෝම යුඇන්පී. ඊලනට මගේ වාසගම අතපත්තු. බොරුවක් නෙවෙයි. මන් ඕක කලින් ඉඳලම කියල තියෙනවා.
athe pihita thamayi athapaththulata ithinමන් යුඇන්පී කාරයෙක්. මගේ සීයාගේ කාලේ ඉඳලම පරම්පරාවේ හැමෝම යුඇන්පී. ඊලනට මගේ වාසගම අතපත්තු. බොරුවක් නෙවෙයි. මන් ඕක කලින් ඉඳලම කියල තියෙනවා.
ඕක චීවරය දාගෙන කාල් මාක්ස්ව අදහන ජෙපි ගණනයන්ටත් අදාලයිඅද කාලෙට ගැලපෙන විදියට කිව්වොත් දේශපාලනෙට ඍජුව සම්බන්ධ සෙට් එක ආයුධ නොදැරූ තක්කඩි සෙට් එකක් / මැරයෝ සෙට් එකක්
උඹලගේ පක්ෂයට විරුද්ධ වුනා කියල හොරු මැරයෝ තක්කඩි කියල හංවඩු ගහන්න එපා බන්.