ඥානසාර හිමියන් බන්ධනාගාරයට ගෙනියද්දි මුළු අධිකරණ භූමියේම ස්වාමීන් වහන්සේලා මහා හඬින් හඩින් පිරිත් දේශනා කළ හැටි 🙁🥺

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,815
    8,419
    113
    මේ රට අල්ලපු සුද්දෝ කිව්වේ හාමුදුරුවරු කියන්නේ කහ ඇඳගත් හමුදාවක් කියල. ආයුධ නොදරන හමුදාවක්.
    අද කාලෙට ගැලපෙන විදියට කිව්වොත් දේශපාලනෙට ඍජුව සම්බන්ධ සෙට් එක ආයුධ නොදැරූ තක්කඩි සෙට් එකක් / මැරයෝ සෙට් එකක්
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    අද කාලෙට ගැලපෙන විදියට කිව්වොත් දේශපාලනෙට සම්බන්ධ සෙට් එක ආයුධ නොදැරූ තක්කඩි සෙට් එකක් / මැරයෝ සෙට් එකක්
    දේශපාලනෙට සම්බන්ධ නොවන සතෙක්වත්, ගාහක් කොලක් වත් තියෙනවද බං. හැම එකම දේශපාලනිකයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,089
    113
    35
    Spain
    අද කාලෙට ගැලපෙන විදියට කිව්වොත් දේශපාලනෙට සම්බන්ධ සෙට් එක ආයුධ නොදැරූ තක්කඩි සෙට් එකක් / මැරයෝ සෙට් එකක්
    උඹලගේ පක්ෂයට විරුද්ධ වුනා කියල හොරු මැරයෝ තක්කඩි කියල හංවඩු ගහන්න එපා බන්.
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    497
    486
    63
    www.pure-pro.com
    උඹලගේ පක්ෂයට විරුද්ධ වුනා කියල හොරු මැරයෝ තක්කඩි කියල හංවඩු ගහන්න එපා බන්.
    උබලට උබලාගේ කියලා පක්‍ෂ තියෙනවාද බන්???
    අපිට එහෙම නෑ බන්....
    උබේ වාසගම මොකද්ද බන්?
    ​
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,089
    113
    35
    Spain
    උබලට උබලාගේ කියලා පක්‍ෂ තියෙනවාද බන්???
    අපිට එහෙම නෑ බන්....
    උබේ වාසගම මොකද්ද බන්?
    ​
    මන් යුඇන්පී කාරයෙක්. මගේ සීයාගේ කාලේ ඉඳලම පරම්පරාවේ හැමෝම යුඇන්පී. ඊලනට මගේ වාසගම අතපත්තු. බොරුවක් නෙවෙයි. මන් ඕක කලින් ඉඳලම කියල තියෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,294
    113
    Mother Earth
    H17ojP.jpg
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,356
    15,021
    113
    🌎
    මන් යුඇන්පී කාරයෙක්. මගේ සීයාගේ කාලේ ඉඳලම පරම්පරාවේ හැමෝම යුඇන්පී. ඊලනට මගේ වාසගම අතපත්තු. බොරුවක් නෙවෙයි. මන් ඕක කලින් ඉඳලම කියල තියෙනවා.
    ඉනිගෝ අතපත්තු

    අත් වැඩ වලට උපන් හපන්නු
     
    • Love
    Reactions: Inigo Montoya

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    660
    859
    93
    මන් යුඇන්පී කාරයෙක්. මගේ සීයාගේ කාලේ ඉඳලම පරම්පරාවේ හැමෝම යුඇන්පී. ඊලනට මගේ වාසගම අතපත්තු. බොරුවක් නෙවෙයි. මන් ඕක කලින් ඉඳලම කියල තියෙනවා.
    athe pihita thamayi athapaththulata ithin
     
    • Haha
    Reactions: Inigo Montoya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,301
    1
    29,220
    113
    අද කාලෙට ගැලපෙන විදියට කිව්වොත් දේශපාලනෙට ඍජුව සම්බන්ධ සෙට් එක ආයුධ නොදැරූ තක්කඩි සෙට් එකක් / මැරයෝ සෙට් එකක්
    ඕක චීවරය දාගෙන කාල් මාක්ස්ව අදහන ජෙපි ගණනයන්ටත් අදාලයි
     
    • Like
    Reactions: Inigo Montoya