ගෝටා පත්කිරීමම විහිළුවක් බන්, මම ගෝටාට ඡන්දය දීලාත් නැහැ. මම යුඇන්පී කාරයෙක්. ගෝටා පත්කිරීම රටට වුනු ලොකු වැරද්දක්. ඔය නිසා මම දැන් හිතනවා මිනිස්සුන්ට සර්වජන ඡන්ද බලය දීම සුදුසු දෙයක්ද කියලත්. මොකද මාරි මෝල් මිනිස්සුන්ට ඡන්ද බලය ලැබෙන එක නිසා තමයි ලංකාවේ ආර්ථිකය විනාශ වුනේ. මෝඩ මිනිස්සුන්ගේ අදහස් චේතනා සහ අවශ්‍යතා හරි පටුයි.
බංකොලොත් කරපු ගොතබය්යා කෙසේ වෙතත් උඹලගේ ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ගෙවන්නේ කොහොමද කියල අහල බලපන්. ඊළඟට උඹලගේම හොරු ටිකත් අල්ලපන්. ඡන්දය එහෙමත් තියපන්. පොරොන්දු වුනු දේවල් කරපන්. එහෙම වුනාම උඹලට තව චාන්ස් එකක් ලැබෙයි. එහෙම නැතිව මේ යන විදියට උඹල ආපහු 3% තමයි.ගෝතබයියා ගෙනාපු බයියන්ට වඩා විහිලුවක් අවුරුදු 50කට එහා රට පාලනේ කරන්න ඉඳලා රට බංකොළොත් කරපු ෆේල් පොන්නයෙක් ආයෙ ගේන්න ඕන කියන බයියො කරන්නෙ.![]()
ලංකාව මෙහෙම ඉතුරු උන එකත් ඇති![]()
hoatama ridila wage. U athana kiyanne arrest karanna reason ekane.ayi ban me nanne nathi gadaya ge boru ahanne
munge hati balapan ko
ubala ge variraya athi dan
vena vada na okun alla alla yannahoatama ridila wage. U athana kiyanne arrest karanna reason ekane.
haha lol, mun Yako hire giyath horakan Kara kiyala pili ganne naබංකොලොත් කරපු ගොතබය්යා කෙසේ වෙතත් උඹලගේ ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ගෙවන්නේ කොහොමද කියල අහල බලපන්. ඊළඟට උඹලගේම හොරු ටිකත් අල්ලපන්. ඡන්දය එහෙමත් තියපන්. පොරොන්දු වුනු දේවල් කරපන්. එහෙම වුනාම උඹලට තව චාන්ස් එකක් ලැබෙයි. එහෙම නැතිව මේ යන විදියට උඹල ආපහු 3% තමයි.
මන් යූඇන්පී නේ බන්. සිරිලිය ගැන මන් දන්නේ නෑ. ඊළඟ එක එක පුද්ගලික පුණ්‍ය ආයතනයක්. එකේ ඩිරෙක්ටරල බලා ගනීවි ඒවායේ වංචා දූෂණ. එත් ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරන එක පුරවැසියෙක් විදියට මගේ යුතුකම හා අයිතිවාසිකම නේ.haha lol, mun Yako hire giyath horakan Kara kiyala pili ganne na
uba hithanne me podu depala panatha yatathe nadu dala thiyenne thani kenekta aithi salli case 1k gana kiyalada?මන් යූඇන්පී නේ බන්. සිරිලිය ගැන මන් දන්නේ නෑ. ඊළඟ එක එක පුද්ගලික පුණ්‍ය ආයතනයක්. එකේ ඩිරෙක්ටරල බලා ගනීවි ඒවායේ වංචා දූෂණ. එත් ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරන එක පුරවැසියෙක් විදියට මගේ යුතුකම හා අයිතිවාසිකම නේ.
දන්නේ නෑ බන්, මන් ඔය නඩු ෆලෝ කරන්නේ නෑ. මට අදාළ නෑ නේ.uba hithanne me podu depala panatha yatathe nadu dala thiyenne thani kenekta aithi salli case 1k gana kiyalada?
ලංකාව මෙහෙම ඉතුරු උන එකත් ඇති![]()
බංකොලොත් කරපු ගොතබය්යා කෙසේ වෙතත් උඹලගේ ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ගෙවන්නේ කොහොමද කියල අහල බලපන්. ඊළඟට උඹලගේම හොරු ටිකත් අල්ලපන්. ඡන්දය එහෙමත් තියපන්. පොරොන්දු වුනු දේවල් කරපන්. එහෙම වුනාම උඹලට තව චාන්ස් එකක් ලැබෙයි. එහෙම නැතිව මේ යන විදියට උඹල ආපහු 3% තමයි.
සජිත් කියන්නේ යුඇන්පී කාරයෙක් නෙවෙයි නේ සර්.Sajithda? RWda?![]()
කෝ ගෙවපුව? නය ගෙවනවා කියල හැකරුන්ට ගෙවපුව ගණන් ගන්නේ නෑ සර්.මෙච්චර කල් මේ ආණ්ඩුව ගෙව්වනේ. අන්න ඒ විදියටම ගෙවාවි. බලන් ඉඳපල්ලා. තමන් ගත්තු ණය කන්දෙ එක වාරිකයක් ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරපු කාලකණ්ණියෙකුට කඩේ යන උන් අහන ප්‍රශ්න බලපන්කො![]()
ප්‍රශ්නයක් අහල නෑ. ප්‍රකාශයක් විතරයි.මෙච්චර කල් මේ ආණ්ඩුව ගෙව්වනේ. අන්න ඒ විදියටම ගෙවාවි. බලන් ඉඳපල්ලා. තමන් ගත්තු ණය කන්දෙ එක වාරිකයක් ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරපු කාලකණ්ණියෙකුට කඩේ යන උන් අහන ප්‍රශ්න බලපන්කො![]()
hammata siri kaju muththage golayekneමන් යූඇන්පී නේ බන්. සිරිලිය ගැන මන් දන්නේ නෑ. ඊළඟ එක එක පුද්ගලික පුණ්‍ය ආයතනයක්. එකේ ඩිරෙක්ටරල බලා ගනීවි ඒවායේ වංචා දූෂණ. එත් ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරන එක පුරවැසියෙක් විදියට මගේ යුතුකම හා අයිතිවාසිකම නේ.