සිරිලියගේ වැඩකෑලි

shenat

Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටා පත්කිරීමම විහිළුවක් බන්, මම ගෝටාට ඡන්දය දීලාත් නැහැ. මම යුඇන්පී කාරයෙක්. ගෝටා පත්කිරීම රටට වුනු ලොකු වැරද්දක්. ඔය නිසා මම දැන් හිතනවා මිනිස්සුන්ට සර්වජන ඡන්ද බලය දීම සුදුසු දෙයක්ද කියලත්. මොකද මාරි මෝල් මිනිස්සුන්ට ඡන්ද බලය ලැබෙන එක නිසා තමයි ලංකාවේ ආර්ථිකය විනාශ වුනේ. මෝඩ මිනිස්සුන්ගේ අදහස් චේතනා සහ අවශ්‍යතා හරි පටුයි.

    ගෝතබයියා ගෙනාපු බයියන්ට වඩා විහිලුවක් අවුරුදු 50කට එහා රට පාලනේ කරන්න ඉඳලා රට බංකොළොත් කරපු ෆේල් පොන්නයෙක් ආයෙ ගේන්න ඕන කියන බයියො කරන්නෙ. 🤣🤣
     
    • Like
    Reactions: $onny

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,096
    113
    35
    Spain

    බංකොලොත් කරපු ගොතබය්යා කෙසේ වෙතත් උඹලගේ ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ගෙවන්නේ කොහොමද කියල අහල බලපන්. ඊළඟට උඹලගේම හොරු ටිකත් අල්ලපන්. ඡන්දය එහෙමත් තියපන්. පොරොන්දු වුනු දේවල් කරපන්. එහෙම වුනාම උඹලට තව චාන්ස් එකක් ලැබෙයි. එහෙම නැතිව මේ යන විදියට උඹල ආපහු 3% තමයි.
     
    • Like
    Reactions: Udee KJ

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    660
    859
    93
    බංකොලොත් කරපු ගොතබය්යා කෙසේ වෙතත් උඹලගේ ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ගෙවන්නේ කොහොමද කියල අහල බලපන්. ඊළඟට උඹලගේම හොරු ටිකත් අල්ලපන්. ඡන්දය එහෙමත් තියපන්. පොරොන්දු වුනු දේවල් කරපන්. එහෙම වුනාම උඹලට තව චාන්ස් එකක් ලැබෙයි. එහෙම නැතිව මේ යන විදියට උඹල ආපහු 3% තමයි.
    haha lol, mun Yako hire giyath horakan Kara kiyala pili ganne na
     
    • Like
    Reactions: $onny

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,096
    113
    35
    Spain
    haha lol, mun Yako hire giyath horakan Kara kiyala pili ganne na
    මන් යූඇන්පී නේ බන්. සිරිලිය ගැන මන් දන්නේ නෑ. ඊළඟ එක එක පුද්ගලික පුණ්‍ය ආයතනයක්. එකේ ඩිරෙක්ටරල බලා ගනීවි ඒවායේ වංචා දූෂණ. එත් ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරන එක පුරවැසියෙක් විදියට මගේ යුතුකම හා අයිතිවාසිකම නේ.
     
    • Like
    Reactions: jjpala

    $onny

    Well-known member
  • May 21, 2012
    3,293
    4,101
    113
    මන් යූඇන්පී නේ බන්. සිරිලිය ගැන මන් දන්නේ නෑ. ඊළඟ එක එක පුද්ගලික පුණ්‍ය ආයතනයක්. එකේ ඩිරෙක්ටරල බලා ගනීවි ඒවායේ වංචා දූෂණ. එත් ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරන එක පුරවැසියෙක් විදියට මගේ යුතුකම හා අයිතිවාසිකම නේ.
    uba hithanne me podu depala panatha yatathe nadu dala thiyenne thani kenekta aithi salli case 1k gana kiyalada?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,621
    6,123
    113

    ලංකාව මෙහෙම ඉතුරු උන එකත් ඇති :lol:

    kawuda huththo mey apathayawa wishwasa karanne.. mey hukanna dakka wage boru kiyanne.. kari jeppek ne mu.. boruwa samaja gatha karanne.. . mahindala horakan kara.eth mey mu kiyana widihata hingana horakan neme.. unta mey kotiyak kiyanne nothing.. pissu huththala ne mey
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    බංකොලොත් කරපු ගොතබය්යා කෙසේ වෙතත් උඹලගේ ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ගෙවන්නේ කොහොමද කියල අහල බලපන්. ඊළඟට උඹලගේම හොරු ටිකත් අල්ලපන්. ඡන්දය එහෙමත් තියපන්. පොරොන්දු වුනු දේවල් කරපන්. එහෙම වුනාම උඹලට තව චාන්ස් එකක් ලැබෙයි. එහෙම නැතිව මේ යන විදියට උඹල ආපහු 3% තමයි.

    මෙච්චර කල් මේ ආණ්ඩුව ගෙව්වනේ. අන්න ඒ විදියටම ගෙවාවි. බලන් ඉඳපල්ලා. තමන් ගත්තු ණය කන්දෙ එක වාරිකයක් ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරපු කාලකණ්ණියෙකුට කඩේ යන උන් අහන ප්‍රශ්න බලපන්කො 🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,096
    113
    35
    Spain
    Sajithda? RWda? 🤣🤣🤣
    සජිත් කියන්නේ යුඇන්පී කාරයෙක් නෙවෙයි නේ සර්.

    මෙච්චර කල් මේ ආණ්ඩුව ගෙව්වනේ. අන්න ඒ විදියටම ගෙවාවි. බලන් ඉඳපල්ලා. තමන් ගත්තු ණය කන්දෙ එක වාරිකයක් ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරපු කාලකණ්ණියෙකුට කඩේ යන උන් අහන ප්‍රශ්න බලපන්කො 🤣
    කෝ ගෙවපුව? නය ගෙවනවා කියල හැකරුන්ට ගෙවපුව ගණන් ගන්නේ නෑ සර්.
    ------ Post added on Oct 8, 2026 at 11:08 AM

    මෙච්චර කල් මේ ආණ්ඩුව ගෙව්වනේ. අන්න ඒ විදියටම ගෙවාවි. බලන් ඉඳපල්ලා. තමන් ගත්තු ණය කන්දෙ එක වාරිකයක් ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරපු කාලකණ්ණියෙකුට කඩේ යන උන් අහන ප්‍රශ්න බලපන්කො 🤣
    ප්‍රශ්නයක් අහල නෑ. ප්‍රකාශයක් විතරයි.
    ------ Post added on Oct 8, 2026 at 11:09 AM
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,027
    1
    12,395
    113
    අදාළ නෑ නේ
    මන් යූඇන්පී නේ බන්. සිරිලිය ගැන මන් දන්නේ නෑ. ඊළඟ එක එක පුද්ගලික පුණ්‍ය ආයතනයක්. එකේ ඩිරෙක්ටරල බලා ගනීවි ඒවායේ වංචා දූෂණ. එත් ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කතා කරන එක පුරවැසියෙක් විදියට මගේ යුතුකම හා අයිතිවාසිකම නේ.
    hammata siri kaju muththage golayekne :lol: :lol:
    ponila hitiyanan mun okkoma athule neda ban?🤭
     
    • Haha
    Reactions: SK29