Podu wipakshe unta one me welawe kaage hari reddak adala aran Rajapaksha hathikare athulu horakaapu baiyyo tika polimata remand wena news walin minissunge awadane wena pattakata harawanna. Nattan okunta nanasara heluwen usawi awath awulak na
ඔව් ඒක ටිකක් පේනවා ඊට වඩා පේන දෙයක් සිංහල මිනිස්සුන්ට සංඝයා නරකයි කියලා පෙන්නන්න හදනවා මම දකින ගොඩක් සිංහලයොමයි දැන් බනින්නෙ හාමුදුරුවන්ට මම කියන්නෙ සිවුර ගලොපු එකට විරුද්ද වෙන එකෙ වරදක් නැනෙසංඝ භේදයක් ඇතිකළා
ඔව් වෙන්නත් පුලුවන්Podu wipakshe unta one me welawe kaage hari reddak adala aran Rajapaksha hathikare athulu horakaapu baiyyo tika polimata remand wena news walin minissunge awadane wena pattakata harawanna. Nattan okunta nanasara heluwen usawi awath awulak na
භේදයක්නේ, ජවිපෙ පැත්තට සහ ඥානසාර හාමුදුරුවන් පැත්ත විදියට.භේද උනා ද එකතු උනාද ?![]()
බේදයක් වෙනවා මොකද සිංහලයෝ සිංහලයොන්ටම කෙලොගන්නෙ මෙතනභේද උනා ද එකතු උනාද ?![]()
අර ඇන්ටි කව්දහරි හරි...
![]()
කොහොමත් පක්ෂ වල ට බෙදිලා , නිකාය වලට බෙදිලා හිටපු සෙට් එකක් නේ බන් ඉතින්බේදයක් වෙනවා මොකද සිංහලයෝ සිංහලයොන්ටම කෙලොගන්නෙ මෙතන
සුද්දා ඉදපු කාලෙත් ඉදපු සිංහල උන්ද දැන් ඉන්නෙ කියලා මම කල්පනා කරන්නෙ
බෞද්ධ සම්ප්රදායට විරුද්ධයි නේ. රජෙක් වුනත් අද පැවිදි වුනු සාමෙනෙර හාමුදුරුවන්ට වඳින්න ඕන.ඔව් ඒක ටිකක් පේනවා ඊට වඩා පේන දෙයක් සිංහල මිනිස්සුන්ට සංඝයා නරකයි කියලා පෙන්නන්න හදනවා මම දකින ගොඩක් සිංහලයොමයි දැන් බනින්නෙ හාමුදුරුවන්ට මම කියන්නෙ සිවුර ගලොපු එකට විරුද්ද වෙන එකෙ වරදක් නැනෙ
හැමොම ගේන තර්කය බුදුන් වහාන්සෙ රජ කෙනෙක්ගෙ නිතීයට ගරු කරන්න කිව්ව දේ අරන් මේකට ඇප්ලයි කරන එක හැම රජ කෙනෙක් ම බුදුන්ගෙ කාලෙ වගෙ නැනෙබෞද්ධ සම්ප්රදායට විරුද්ධයි නේ. රජෙක් වුනත් අද පැවිදි වුනු සාමෙනෙර හාමුදුරුවන්ට වඳින්න ඕන.
Podu wipakshe unta one me welawe kaage hari reddak adala aran Rajapaksha hathikare athulu horakaapu baiyyo tika polimata remand wena news walin minissunge awadane wena pattakata harawanna. Nattan okunta nanasara heluwen usawi awath awulak na
නොදන්න කමට අහන්නෙ ජෙප්පොනෙ එ අයව ඇතුලට යැව්වෙ ඇයි එයලට ඔනෙ නිව්ස් යට ගහන්නගෙප්පන්ට ඕනි වැඩේ කෙරිල නෑ තාම. ශිරන්ති දාලා බැලුව ඒත් තාම හාමුදුරුවෝ ගැන නිව්ස් එක තමා යන්නේ. බැරිම තැනද කොහෙද අද ගත්ත සාකච්ඡාවක්. බලමු
උඹ දන්නවද මහනුවර යුගයේ මරණ දඬුවම ලැබුණු මිනිහෙක් වධකයාගෙන් බේරිලා මල්වතු පන්සලට රිංගලා දොර වහගත්ත. වධකයන් පස්සෙන් පන්නාගෙන ඇවිත් අරූ පන්සල ඇතුලට යනවාත් එක්කම පොරවෙන් ගැහුවා. පොරෝ පාර වැදුනේ පන්සලේ දොරට. තාම ඒ පහර ලකුණ තියෙනවා. පන්සලට ආපු නිසා අභය දානය ලැබුන. පන්සල ඇතුලේ රාජ නීතියෙන් වැඩක් වුනේ නෑහැමොම ගේන තර්කය බුදුන් වහාන්සෙ රජ කෙනෙක්ගෙ නිතීයට ගරු කරන්න කිව්ව දේ අරන් මේකට ඇප්ලයි කරන එක හැම රජ කෙනෙක් ම බුදුන්ගෙ කාලෙ වගෙ නැනෙ
ඔව් මාලිමාවයි මේක කලෙ කියලා උත්ගෝෂනය කරන එක වැරදි උබ මාලිමාවෙ කෙනෙක් නිසා ඒක උබට අවුලක් දැනෙනවා ඇති එත් මම නම් මේක දකින්නෙ හරි දෙයක් වෙනුවෙන් ඉන්න එක සිවුර ගලවන්න අයිතිය තියෙන කෙනෙක්ට එ දෙ කරවන්න කියන්න ඔනෙ ඒකට කාලයක් දිලා ඒක නොකරොත් විතරක් මෙ නිතියෙන් සිවුර ගලවන්න ඔනෙකොහොමත් පක්ෂ වල ට බෙදිලා , නිකාය වලට බෙදිලා හිටපු සෙට් එකක් නේ බන් ඉතින්
හිතන එක උනේ නැද්ද දන් නෑනේ.නොදන්න කමට අහන්නෙ ජෙප්පොනෙ එ අයව ඇතුලට යැව්වෙ ඇයි එයලට ඔනෙ නිව්ස් යට ගහන්න
මරණ දන්ඩනය තරම් වරදක් නම් එ හාමුදුරුවො කරලා නැ අනෙ මන්දා අර ලමා අපචාරකයා නම් කමක් නැ එත් මට නානසාර ගැන කියන්නත් ලොකු දැනුමක් නැ ඔහුගෙ වැරදිත් තියෙ මම කියන්නෙ සිවුර ගලවන්න අයිතිය තියෙන්නෙ වෙන හාමුදුරුවන්ටනම් පලවෙනියට එයලට කියන්න ඔනෙ මෙයා දඩුවම් ලබපු කෙනෙක් එ සිවුර ගලවන්න එත් හාමුදුරුවො ඒකට එකග නැත්නම් නිතියෙන් දඩුවම් කරන එක කමක් නැඋඹ දන්නවද මහනුවර යුගයේ මරණ දඬුවම ලැබුණු මිනිහෙක් වධකයාගෙන් බේරිලා මල්වතු පන්සලට රිංගලා දොර වහගත්ත. වධකයන් පස්සෙන් පන්නාගෙන ඇවිත් අරූ පන්සල ඇතුලට යනවාත් එක්කම පොරවෙන් ගැහුවා. පොරෝ පාර වැදුනේ පන්සලේ දොරට. තාම ඒ පහර ලකුණ තියෙනවා. පන්සලට ආපු නිසා අභය දානය ලැබුන. පන්සල ඇතුලේ රාජ නීතියෙන් වැඩක් වුනේ නෑ
මට උන්ගෙ අදහස් දැක්කාම හිනා යනවා බන් උන්ගෙයි සජිත්ගෙයි වෙනසක් නැහිතන එක උනේ නැද්ද දන් නෑනේ.
Me mona huttige puthala tikakda?හරි හරි...
![]()
Sakkili jeppo ehema karapu nisane yako rate hora kana eka nawatune. Naththan thama Rajapaksha hathikare hora kanawaඉතින් උබලගේ සක්කිලි ජෙප්පොත් කරේ ඒකනේ...කොරෝනා ඇවිත් වැටුන රට සිරස ත් එක්ක තවත් පච ගහලා ගිණි තියලා නේ බලේ ගත්තේ..ඇයි මතක නැද්ද පාලිමන්ට් එකත් ගිණි තියන්න ගියා?..ඉතින් මොකෝ අවුල?