Calm fresh notes thiyena perfumes monada bn? Mama danata oil based local perfume ekak use karanne. Melo wadak na bn
Calm fresh notes thiyena perfumes monada bn? Mama danata oil based local perfume ekak use karanne. Melo wadak na bn
ogaboobetween 10k-15k price point eke hoda fragrance ekak kiyanna. casual use karanna.

Thread එක ආයේ පණගහල ගමු
දැනට budget එකේ long lasting perfume හොයන කොල්ලොන්ට මගේ suggestions,
මේවා මීට වඩා මිල වැඩියෙනුත් තියනවා (overprized) මීට වඩා අඩුවෙනුත් ගන්න තියනවා (can be a fake). QR, batch codes, විශේෂයෙන් අදාල shop එකේ reviews එහෙම බලලා ගන්න.
- Rasasi Hawas Ice EDP 100ml (around 11900lkr)
- Rayhaan Lion EDP 100ml (around 7900lkr)
- Rayhaan Wolf
- Afnan 9pm (around 11500lkr)
Middle Eastern Manufacture කරන perfumes බොහොමයක් මෙහෙට හරියනවාමෙතන තියෙන හුගක් ඒවා ලංකාවෙ climate එකට සෙට් නෑ නේද?
. Rasasi, Rayhaan, Afnan, Armaf වගේ brands වල හොද products සෑහෙන්න තියෙනවා.පලවෙනි එකට එකගයිමෙහෙමයි මට නම් උබ එක්ක 100% එකග වෙන්න බෑ මොකද මම දකින විදිහට එක එක function එකක් අනුව නෙමේ අපි Perfume එක තෝරගන්න ඕනේ අපේ Personality එකට අනුව එකක්. මම හිතන්නේ ගොඩක් ප්‍රසිද්ධ Perfume වලට යනවට වඩා අපි යන්න ඕනේ අපේ Personality එක විද්‍යමාන වෙන අනික් අය යුස් කරන්නේ නැති ඒවට. ගොඩක් උන් දරන පුස් මතයක් තමයි උන් සෙන්ට් එකක් ගහල ඉන්නේ කියල අනික් උන් දැනගෙන ඉන්න ඕන කියන එක . ඉතින් උන් අර ලග ඉන්න එකාගේ නහය කඩාගෙන යන Perfume ගන්නව . සිගරැට් ගද ගහන එවයි , බියර් ගද ගහන ඒවයි අරවයි මේව . හුත්තෝ ගොඩක් ගෑනු එහෙම fergrance වලට ආස නෑ . උං ආස Chilling Vibe එකක් එන mint , refresh vibe එකේ ඒවට. උබ use කරන fergrance එක ඒකිට කොහේ හරි ආවොත් උබව මතක් වෙන්න ඕනේ .
මම කට්ටක් කාල මටම හරියන Perfume එකක් හොයා ගත්තේ. ගැන 1 න් උඩ තමයි හැබැයි සුපිරි . මම කියන්නේ ඔය 5000 ට තියෙන ඒවා ගන්න එපා බන්. සල්ලි එකතු කරලා හරි , අර installment ගෙවන option එකක් Use කරලා හරි 50,000 න් වත් උඩ එකකට යමන්. Perfume එකකට කරන්න පුළුවන් මොනාද බලන්න Perfume කියන Film එක අනිවා බලපල්ලා .
Perfume එකකට උබල හිතනවට වඩා දෙයක් කරන්න පුළුවන්.
තමන්ට unique, ගැලපෙන perfume එකක් හොයාගත්තා කියන්නෙ office එකේ,uni එකේ, function එකක විතරක් නෙමේ relationship එකක පවා සෑහෙන match එකක් ගහගත්තෑකි ලොවෙත්.
. චරිතෙට ගැලපෙන සෙට් වෙන perfume එකක් පාවිච්චි කරලම බලන්න ඕන ඒකට.Afnan SCE සුපිරියක්. නියම projection එකක් තියෙන්නේLagadi try karapu ewagen hoda ewa
Marwa imagination clone ekk mara uplifting soupy citrusy luxurious suwadk , dry down eke loku wensk na tea note ekk thiynw
Afnan supremacy collectors edition meka nm katha karala wadk na supiriyk pineapple citrusy opening woody yet fruity dry down pattam long lasting adumaka gahuwama sathiyk withra suwadai
Asad elixir masculine scent hoyana ayata meka maru, meka original asad wage nemei meka boss bottled absolute eke clone ekk leathery smoky woody very masculine

මටත් experence එකක් තියෙනවා දාන්න බෑMiddle Eastern Manufacture කරන perfumes බොහොමයක් මෙහෙට හරියනවා. Rasasi, Rayhaan, Afnan, Armaf වගේ brands වල හොද products සෑහෙන්න තියෙනවා.
පලවෙනි එකට එකගයිතමන්ට unique, ගැලපෙන perfume එකක් හොයාගත්තා කියන්නෙ office එකේ,uni එකේ, function එකක විතරක් නෙමේ relationship එකක පවා සෑහෙන match එකක් ගහගත්තෑකි ලොවෙත්.
දෙවෙනි එකට partially එකගයි. ටික ටික ගෙවන්න හරි perfume එකක් ගන්න හැබැයි 7900lkr - 25000lkr අතර සෑහෙන හොද long lasting මෙහේ climate එකට ගැලපෙන perfume මාකට් එකේ තියනවා.
තුන්වෙනි කෑල්ලට අත්දැකිමෙන්ම එකගයි. මිනිස්සු ඇබ්බහිවෙනවා හරි විදියට perfume use කරන්න ගත්තම. චරිතෙට ගැලපෙන සෙට් වෙන perfume එකක් පාවිච්චි කරලම බලන්න ඕන ඒකට.
------ Post added on Oct 8, 2026 at 9:20 PM
Afnan SCE සුපිරියක්. නියම projection එකක් තියෙන්නේ
------ Post added on Oct 8, 2026 at 9:22 PM
. මොකද හිතන්නේ Decant Perfume ගැන ?