SLT FIBER USE KARANA UN ADU WALADA

Amilap1

Well-known member
  • Oct 31, 2015
    796
    847
    93
    අඩු වැල ලොකු වැල කියලා එකක් නෑ. දැන් ඒ කාලේ ඉවරයි..
    startlink da use karanne ubla dan

    ඇයි එහෙම ඇහුව්වේ. කොච්චර බැන්නත්, SLT Fiber වලට ගහන්න එකක් නැහැ
    slt unge service guuu hathawai dan , speed eka thibbta, ping packet lose ne bn , wana ekak nathi nisa godak un adan yanwa
    ------ Post added on Oct 8, 2026 at 5:21 PM

    mekta bump ekak dplalko mata me prshne vsada gannna

    https://elakiri.com/threads/slt-fiber-kokku-waruw-athulata-hadisiyak.2266563/
    ------ Post added on Oct 8, 2026 at 5:23 PM
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,826
    1
    102,192
    113
    34
    Kalutara
    • Love
    • Like
    Reactions: NRTG and Amilap1

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    359
    63
    ලැප් එකට අවුලක් නැතුව මොබයිල් එකට විතරක් සම්බන්ධතාව අස්ථාවර නම් ඒක ෆයිබර් ලයින් එකේ ප්‍රශ්නයක් නෙවෙයි, වයිෆයි එකේ වෙන්න පුළුවන්. රවුටරය ළඟ ඉඳන් පරීක්ෂා කරලා, 5GHz සහ 2.4GHz බෑන්ඩ් මාරු කරලා බලන්න.
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,883
    8,622
    113
    isssra usage eka 40Gb
    passe fibet unlimited upgrade kala

    dan usage meter eka balapu kalayak mathaka naha.
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    359
    63
    ස්පීඩ් එක පැත්තෙන් නම් ෆයිබර් එක තාම හොඳයි, ඒ නිසා පාවිච්චි කරන අය අඩු වෙලා නැහැ කියලයි මට හිතෙන්නේ.
    හැබැයි ගේම් ගහන අයට පිං එකයි පැකට් ලොස් ප්‍රශ්නයි නම් ඇත්තටම තියෙනවා, සර්විස් එකත් තව ටිකක් හොඳ වුණා නම් වටිනවා.