කෝටිගානක ලොතරැයි දිනුමක් ඇදුන අය ඉන්නවද ඔයාල අදුරන

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,502
    3,679
    113
    43
    Wakanda
    කෝටිගානක දිනුම ලැබෙන්න කලින් ලක්‍ෂ ගනන්වල දිනුම් එයාලට ලැබිල තියෙනවද?
    ලොටරිබෝඩ් එකේ දිනුම් ඇදුන උන්ගෙන් ගොඩක් අය විස්තර කියද්දි කියනව ඒ කෝටිගාන ඇදෙන්න මාස කිහිපයකට කලින් ලක්‍ෂ ගානක ලොතරයි දිනුමක් ලැබුණ කියල.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,569
    35,469
    113
    ගෙස් කරලා ලොතරැයි දින්නන බෑ
    වාසනව හෝ පෙර පින මත තමයි ලොතරැයි ඇදෙන්නේ
    තුන්ඩු කෑලි වල ලොතරැයි සියල්ලගේම නම් ලියලා උඩ දලා එකක් තෝරගෙන ඒකේ තියෙන ලොතරැයියෙන් එකක් ගනිං. බොහෝ විට වියදම් වෙච්ච 40 හරි ලැබෙනවා
     
    • Like
    Reactions: Samaposha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,230
    77,094
    113
    කෝටිගානක දිනුම ලැබෙන්න කලින් ලක්‍ෂ ගනන්වල දිනුම් එයාලට ලැබිල තියෙනවද?
    ලොටරිබෝඩ් එකේ දිනුම් ඇදුන උන්ගෙන් ගොඩක් අය විස්තර කියද්දි කියනව ඒ කෝටිගාන ඇදෙන්න මාස කිහිපයකට කලින් ලක්‍ෂ ගානක ලොතරයි දිනුමක් ලැබුණ කියල.
    ඒවා වැඩක් නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, මේ කතාව ඇත්තද? 🤭 👇

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,679
    113
    43
    Wakanda
    ගෙස් කරලා ලොතරැයි දින්නන බෑ
    වාසනව හෝ පෙර පින මත තමයි ලොතරැයි ඇදෙන්නේ
    තුන්ඩු කෑලි වල ලොතරැයි සියල්ලගේම නම් ලියලා උඩ දලා එකක් තෝරගෙන ඒකේ තියෙන ලොතරැයියෙන් එකක් ගනිං. බොහෝ විට වියදම් වෙච්ච 40 හරි ලැබෙනවා
    ඕව්
    ඕක තනිකර වාසනාව
    මං අර උඩ දාල තියෙන එක බලපන්
    මං කියන්නෙ අවුරුදු පහ හයක් ලොටරි අරගෙන ලක්ෂයකින් හෝ වැඩි එක දිනුමක් සෙට් වෙලා නැත්තන් එහෙම උන් ලොටරි අරගෙන වැඩකුත් නෑ කියල හිතෙනව.
     
    • Like
    Reactions: Samaposha

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,544
    113
    අපේ ගෙදර ලග එකෙක්ට ඇදුනා 2010 වගේ කෝටී 3ක්. උගේ පවුලේ උන් ඌව තිබ්බ තත්වෙටම දැම්මා. ලක්ෂ 20ක විතර ඉඩමක් උගෙම මල්ලි ලක්ෂ 90ට අරන් දිල තිබ්බා.
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    856
    1,011
    93
    koti ganak adena eka akunak gahanavata vada adu sambavithavayak thiyenne kiyala kiyanava neah , You are much more likely to be struck by lightning than to win a major lottery jackpot like Powerball or Mega Millions
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,170
    5,098
    113
    -In Darkness-
    කෝටි ගානක් නම් නෑ අපේ ලොකු අම්මලට 2000දි ඇදුනා ලක්ශ 20. ඒ කාලේ ඉතින් ලක්ශ 20ක් කියන්නේ ලොකු ගානක්. ටැක්ස් කපලා 18ක්ද කොහෙද එයාලට හම්බුනේ. එදා ඉඳලා අද වෙනකනුත් ලොකු තාත්තා ටිකට් ගන්නවා තවම අරම ලොකු එකක් ඇදිලා නෑ. ලොකු අම්මා කින්ඩි දානවා වෙලාවකට මෙයා හම්බුනාටත් වඩා වියදම් කරන්න ඇති කියලා ටිකට් ගන්න.
     
    dillido

    Active member
  • Sep 17, 2025
    186
    237
    43
    කාලේකට කලින්... ගෙවල් කිට්ටුව වීල් එකක් දුවන කෙනෙක්ට ඇදුනා මුලින් ලක්ෂ 20 ක් කාලයක් ගිහින් ආයිත් කොටි 3ක් ඇදුනා. මාරම විධියට ටිකට් ගන්නවා ඒ ගෙදර අය. ඇදුනා ට පස්සේ ගෙදරට වෙලා හැංගිලා වගේ හිටියේ...
     
    • Like
    Reactions: hira0250

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    581
    598
    93
    Habarana
    ටිකට් එකක මුල් දිනුම ඇදෙනවට වඩා ප්ලේන් එකක් ඔලුවට කඩන් වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩිලු! 😅
     
    • Haha
    Reactions: clumsyhulk

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    362
    63
    මෙතන කියවෙන කතා ටිකෙන්ම පේනවා එකපාර ලැබෙන ලොකු ගානකට වඩා අමාරුම දේ ඒක පරිස්සමට තියාගන්න එක කියලා. ප්ලෑන් එකක් නැතුව වියදම් කරන්න ගියොත් කෝටි ගාණත් ඉක්මනට ඉවර වෙනවා, ඒ නිසා දිනුවොත් නිහඬව ඉඳලා හොඳ උපදෙස් අරන් තීරණ ගන්න එක තමයි වැදගත්ම.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,870
    3,883
    113
    USA
    කෝටිගානක දිනුම ලැබෙන්න කලින් ලක්‍ෂ ගනන්වල දිනුම් එයාලට ලැබිල තියෙනවද?
    ලොටරිබෝඩ් එකේ දිනුම් ඇදුන උන්ගෙන් ගොඩක් අය විස්තර කියද්දි කියනව ඒ කෝටිගාන ඇදෙන්න මාස කිහිපයකට කලින් ලක්‍ෂ ගානක ලොතරයි දිනුමක් ලැබුණ කියල.
    වයිෆ්ට ලොකු ගානක ටිකක් එකක් අදුනා දන්නා තරමින් ඊට කලින් නම් සතපහක් ඇදිලා නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,141
    101,936
    113
    අපේ ගෙදර ලග එකෙක්ට ඇදුනා 2010 වගේ කෝටී 3ක්. උගේ පවුලේ උන් ඌව තිබ්බ තත්වෙටම දැම්මා. ලක්ෂ 20ක විතර ඉඩමක් උගෙම මල්ලි ලක්ෂ 90ට අරන් දිල තිබ්බා.
    මල්ලිට ලක්ෂ 70ක් ඇදිලා
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    362
    63
    අපේ පැත්තෙත් එක්කෙනෙකුට ලක්ෂ ගාණක් ඇදිලා තියෙනවා, ඒත් අවුරුදු දෙක තුනක් යද්දි සල්ලි ටික ඉවර වෙලා. දිනුම ලැබෙන එකට වඩා ලැබුණ සල්ලි පරිස්සම් කරගන්න එක තමයි අමාරුම වැඩේ කියලා හිතෙන්නේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,544
    113
    මල්ලිට ලක්ෂ 70ක් ඇදිලා

    ඉතුරුවයින් ගෑනීගේ අයියා ලේලන්ඩ් බස් 2ක් අරන් දීල ට්‍රිප් යන්න පුළුවන් කියලා චාරිකා වලට ගෙනාව දවසේ ඉදන් ඒවා කැඩිලා බන්. අන්තිමට අඩු විකුනලා ඊලගට එක එකා ණයට සල්ලි ඉල්ලන් පැනලා. දැන් නම් තිබ්බ ඔක්කොම විනාස වෙල