ටිකට් ඇදෙනව කියන්නේ ලෙසි වැඩක් නෙවෙයි
මම මේ කියන්න යන්නෙ ලොතරැයි ගැන. නැත්තම් හැමෝම කියන සුයිප් ටිකට් (අකුරැ හරි නේද?
) ගැන.
මේක සමහරවිට ඔයාල දන්න දෙයක් වෙන්න පුලුවන්, එත් නොදන්න අය ඉන්නව ඇති කියල දානව ඔන්න.
මම මේ කියන්න යන්නෙ සුයිප් එකක සුපිරි ජයමල්ල දිනන්න තියෙන chance එක එහෙමත් නැත්නම් සම්භාවිතාවය ගැන.
මම මේ කතාවට උදාහරණයක් විදියට මහජන සම්පත ටිකට් එක ගන්නම්.
මහජන සම්පත ටිකට් එකේ ඉංග්රිසි අකුරැ එකයි ඉලක්කම් 6යි තියනවා.
ඕකෙන් ඉතින් ඔය ඔක්කොම පිලිවලට තියෙන්න එපැයි සුපිරි මෙව්ව එක දිනන්න. නිකන් අපිට හිතෙනව "අයියෝ අංක 6යි නෙ" කියලා. එත් අපි එක ටිකට් එකක් ගත්තොත් අපිට ඒක ඇදෙන්න තියෙන සම්භාවිතාවය කෝටි 2.6න් 1යි කියල දන්නවද?
ඒ ක්යන්නෙ අපි ටිකට් කෝටි 2.6ක් ගන්න ඕනෙ සුපිරි දිනුම අපිට ලැබෙන්න. ඒක වෙන්නෙ කොහොමද??? 
ඒක වෙන්නෙ මෙහෙමයි.
අපි වෙන වෙනම බෝලෙන් බෝලෙට යමු.
1). ඉංග්රිසි අකුරැ 26ක් තියන්ව. අපි හිතමු අපෙ ටිකට් එකේ තියෙන්නෙ Q අකුර කියල. එත්කොට Q අකුර තෙරෙන්න තියෙන හැකියාව 26න් එකයි (1/26). මම මේ හැකියාව කියන්නෙ සරලව කිවොත් Q අකුර තෙරෙන්න තියෙන chance එක 26න් එකයි. හරියට අර කාසියෙ වාසිය බලන්කොට වගේ. Head වැටෙන්න තියෙන chance එක 2න් එකයි. තෙරුනා නේද?
2).ඉංග්රිසි අකුර තොරපු විදියටම පළවෙනි අංකයට යමු.
0-9 ට ඉලක්කම් 10ක් තියෙනවනෙ. ඒ ඉලක්කම් 10න් අපි ලඟ තියෙන ඉලක්කම තෙරෙන්න තියෙන හැකියාව 10න් එකයි.(1/10)
3). ඔය විදියට 3න් වෙනි අංකයට හැකියව 1/10 යි.
4). 4 වෙනි අංකයට හැකියව 1/10 යි.
5). 5 වෙනි අංකයට හැකියව 1/10 යි.
6). 6 වෙනි අංකයට හැකියව 1/10 යි.
ඔය විදියට මුලු ටිකට් එකේ ඔක්කොම බෝල ගැලපෙන්න තියෙන මුලු හැකියාව = (1/26) x (1/10) x (1/10) x (1/10) x (1/10) x (1/10) x (1/10)
ඔය ටික ඔක්කොම මෙව්ව කරල ගත්තම එන උත්තරේ 1/26000000
එ කියන්නෙ 26,000,000න් එකයි.
ඒ කියන්නෙ වෙනස් අංක සෙට් 26,000,000ක් ඔනෙනම් print කරන්න පුලුවන් කියන එක.
ටිකට් එකක් ඇදෙනව කියන්නේ ලෙසි පහසු වැඩක් නෙවෙයි
ඒත් දවසකට කෝටි 2.6ක් ටිකට් print කරයිද? මමනම් හිතන්නෙ නෑ.
අපි හිතමු කෝටි 1ක් දවසකට විකුනනව කියල. එතන සුපිරි තෑග්ගට අදාල ටිකට් එක නැති වෙන්නත් පුලුවන්.
ඒ ටිකට් කොටි 1 විකුනපුවාම ජාතික ලොතරැයි මණ්ඩලයට රු.කෝටි 20ක් හම්බෙනවා.
සුපිරි තෑග්ග ඇදුන කියමුකො කෝටි 5ම. අනික් තෑගි වලට යන ගානත් අයින් කරල හිතුවොත් එක දවසකින් ජාතික ලොතරැයි මණ්ඩලයට මහජන සම්පත ටිකට් එකෙන් විතරක් කෝටි 10ක් 15ක් හොයන්න පුලුවන්.

මම කලින් කිව්වනෙ කොටි 2.6ක් print කරන්න පුලුවන් කතාව? ඒ කෝටි 2.6 ඇතුලෙ එකක් තමා එදාට තේරෙන ඉලක්කම් සෙට් එක තියෙන්නෙ. එතකොට විකුනන කෝටි 1 ඇතුලෙ ඒ දිනන ටිකට් එක තියෙන්න තියෙන්නෙ අඩු chance එකක්.
ඒ chance එක අඩු කරන්න තමා අංක ගොඩක් දාන්නෙ.
ඒක තමා මහජන සම්පත වගෙ ටිකට් එකක සුපිරි තෑග්ග බය නැතුව කෝටි 1ක් වගේ පටන් ගන්නේ. 

දැන් තෙරෙන්වද
මහජන සම්පත වගේ ටිකට් එකක් එකක් දිනනව කියනෙ අමුතුම වාසනාවක්...

ටිකට් එකක් දිනාගන්න chance වැඩි කරගන්න අපිට කරන්න පුලුවන් මොනවද?
1. වැඩිපුර ටිකට් ගන්න එක
- එත් ඒක කරන්න අමාරු වැඩක්. මොකද මම කලින් කිව්ව කෝටි 2.6ට පෑහෙන්න අඩුමගානේ ටිකට් 1000ක් වත් ගන්න වෙනවා.
2. කරන්න තියෙන හොදම වැඩේ තමා අංක අඩු ටිකට් එකක් ගන්න එක. හිතන්න මහජන සම්පත ටිකට් එකේ තිබ්බෙ ඉංග්රිසි අකුරයි අංක 4යි කියල එහෙනම් අර කෝටි 2.6 දෙලක්ශ හැටදාහට (260,000) බහිනවා.
**හැබැයි අංක අඩු ටිකට් වල තෑගි අඩුයි.
ඒ උනාට අංක අඩු ටිකට් තමා දිනන්න chance වැඩි**
එත් මොන chance වැඩි කරගත්තත් වාසනාව තමා අන්තිමේට. නැද්ද?
Phone එකෙන් මේ thread එක දැම්මේ.
Support එකක් දීලම යන්න
මම කිව්ව දේවල් වල වැරැද්දක් තියෙනවනම් හදන්න

Last edited:
නියමයි නෙ!