කළුතර නාගොඩ Dragon රෙස්ටුරන්ට් හිමිකරු වෙඩි ප්‍රහාරයකින් මරුට!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    686
    364
    63
    අයියෝ, උදේ පාන්දරම මෙහෙම වෙඩි තැබීමකින් රෙස්ටුරන්ට් හිමිකරුවෙක් ජීවිතේ නැතිවෙලා තියෙන්නේ හරිම කණගාටුදායකයි. පවුලේ අයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා, පොලිසිය ඉක්මනින් මේ ඝාතකයන් අත්අඩංගුවට ගනී කියලා බලාපොරොත්තු වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    මේව හුදකලා සිදුවීම්
    ජාතික ආරක්ශාවට තර්ජනයක් නැහැ
    දුප් යන්න බන්කුවකවත් වාඩි වෙන්න පිලුවන් උනාම වරෙන් ඔව්ව කතා කරන්න.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,272
    10,283
    113
    එක තැනක නෑ
    Npp gawa gaththe naththm bayyonta ninda yan naa :ROFLMAO: :ROFLMAO:
    ගූ කන ජෙප්ප කියන කතා බලපන්කො :lol:

    තොගෙ මහ එකා රට වටේ රැස්වීම් තිය තිය බයියො ගැන කතා කරන්නෙ. තොපි වත් උගෙ කතා අහන්නෙ නැද්ද දෙමලො?
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,912
    2
    4,762
    113
    Hitiye.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,830
    1
    102,195
    113
    34
    Kalutara

    නෑ බන්. ඕක අමතක වෙලාම තිබ්බේ. ඔතනට යන්නේ මිනිස්සු ෂොට් එකක් දාන්න. රෙස්ටුරන්ට් ප්‍රයිස් එකට බියර් ගතහැකි. බියර් විතරයි. රයිස් දානවා. ඒත් ඕක තියෙන්නේ මතුගම පාරේ. ඒක නිසා යැවෙන්නෙම නැති තරම්. ඕකට අන්තිමේ ගියේ 2021 දෙසැම්බර් වගේ බියර් එකක් ගන්න. රයිස් එකක් ගත්තේ 2018 වගේ අන්තිමට ඕකෙන්.

    නාගොඩ හන්දියේ එහෙම එකක් තියේද ? ඕවිට එකේ නම් කෑම හොදයි

    මතුගම පාරේ තියෙන්නේ නාගොඩ හන්දියේ ඉඳන් පොඩි දුරක්. මාත් යැවෙන්නේම නැති තරම් ඕකට. ඕවිට නම් මල ජරාවක් බන් මට නම්. මතුගම පාරේ තියෙන මියාකෝ එකේ රයිස් හොඳයි ඊට වඩා .ඩ්‍රැගන් එකට කලින් තියෙන්නේ ඒක.
    ------ Post added on Oct 9, 2026 at 10:15 AM
     
    • Like
    Reactions: NRTG, saja and KDH