කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ - තනතුරෙන් නෙරපා හරියි

Max_r

Well-known member
  • May 10, 2007
    13,680
    1
    16,789
    113
    වැඩතහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විනය පරීක්ෂණයෙන් වැරදිකරු වෙයි -
    ඔහු සේවයෙන් පහ කිරීමට අධිකරණ සේවා කෙමිසම තීන්දු කරයි


    images


    පරන නියුස්

    තිලිණ ගමගේගේ වැඩ තහනම්!​

    https://whatnews.lk/2025/08/02/thilinagamage0902/

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා අල්ලස් ගනිද්දී මාට්ටු​

    https://www.lankadawasa.com/?p=20665&lang=si


    අලි නඩුවක් තිබ්බෙ මෙයාට තමයි!
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,394
    1
    52,839
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි වලට ගූත් කන ඩයල් එකක් {ලු}


    ආගමික මතභේදයක් ඇතිවන අයුරින් දේශන පැවැත්වූ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ නඩුවක් ගොනුකිරීම පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස අවවාද කරන ලදි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,680
    1
    16,789
    113
    අර කුකුල් මස් පොලිස් කරයටත් වඩා අවුල් එකෙක් ( ලු )
    හොර ලෙටර් ගහලා අලියෙක් හොරකම් කරලා
    යාලුවෙක් දම්මලා ඇපත් ගත්තා... :yes: :angry:

    මූ නේද අර හැම එකාම නිදොස් කොට නිදහස් කෙරේ
    yes... ඉස්සර 6.55 නියුස් එකෙ දාන්නේ ඔව්වා :lol:;)
    ------ Post added on Oct 9, 2026 at 1:51 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,096
    113
    35
    Spain
    අහ ඌ ඔරා, එත් අපිට ගල්කිස්ස මහේස්ත්‍රාත් සුවර් නෑ, එක හින්ද මේක කෝලමට මාරු කරලා දෙන්න ඉහි ඉහි ගාල අඬපු මාලිමා පකයා නම් කර කුණු ගල් අඟුරු කෑල්ලක් දිනාගන්න.
     
    • Haha
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,162
    113
    ඕක තමා ගූම එකා හිටපු. හැම හොරාම පාදඩයම සුද්ද කරා. බයියොන්ගෙ මහ උන්ගෙ නඩු මූට ගියා කියන්නෙ ලොවෙත් ගොඩම දාලා දෙනවා.

    මෙහ් දැන් මූ මෙහෙම දූෂිත එකෙක්, සල්ලි වලට බලයට අල්ලස් වලට තීන්දු දුන්න එකෙක් කියලා ඔප්පු වෙලා වැඩතහනම් උනාම ඌ දීපු තීන්දු සාධාරණ නෑ කියලා ඒ තීන්දු වලින් හිරේ ඉන්න් මිනිස්සුන්ට අසාධාරණයක් උන මිනිස්සුන්ට ආය ඒ තීන්දු අවලංගු කරලා වෙන් ජජ් කෙනෙක් යටතේ නඩුව reopen කරගන්න පුලුවන්ද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    364
    63
    නීතිය සැමට සමානයි කියන එක වචනවලින් විතරක් නෙවෙයි, ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕනේ. චෝදනා ඔප්පු වෙලා තියෙනවා නම් තනතුර කුමක් වුණත් වගකීම ගන්න වෙනවා — ඒක අධිකරණයේ විශ්වසනීයත්වයටත් හොඳයි. ඒ වගේම මාධ්‍ය චෝදනාවලින් නෙවෙයි, සාධාරණ විමර්ශනයකින් තීරණය විය යුතුයි කියන එකත් අමතක කරන්න බැහැ.
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,309
    3,649
    113
    colombo
    පරම්පරා unp කාරයො.

    මුන් ට අලි ඉන්නවා පවුල් හැමෝටම පරම්පරා සල්ලි කාරයො. සල්ලි තන්හාව ඒත්.
     
    • Like
    Reactions: NRTG

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,681
    6,131
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක තමා ගූම එකා හිටපු. හැම හොරාම පාදඩයම සුද්ද කරා. බයියොන්ගෙ මහ උන්ගෙ නඩු මූට ගියා කියන්නෙ ලොවෙත් ගොඩම දාලා දෙනවා.

    මෙහ් දැන් මූ මෙහෙම දූෂිත එකෙක්, සල්ලි වලට බලයට අල්ලස් වලට තීන්දු දුන්න එකෙක් කියලා ඔප්පු වෙලා වැඩතහනම් උනාම ඌ දීපු තීන්දු සාධාරණ නෑ කියලා ඒ තීන්දු වලින් හිරේ ඉන්න් මිනිස්සුන්ට අසාධාරණයක් උන මිනිස්සුන්ට ආය ඒ තීන්දු අවලංගු කරලා වෙන් ජජ් කෙනෙක් යටතේ නඩුව reopen කරගන්න පුලුවන්ද?
    lincoln lawyer එකේ නං පුලුවං
     
    • Like
    Reactions: NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,649
    10,544
    113
    44
    Living in an Atom
    පොරට ලෝයර් කෙනෙක් විදිහට හම්බ කරන්න පුළුවන් බන්. විනිසුරුවරයෙකුට ලැබෙන්නේ පොඩි පඩියක් . ලෝයර් කෙනෙක් විදිහට් උසාවි ගියාම හොඳට උපයන්න පුළුවන්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,430
    12,550
    113
    Ohio, USA
    තිළින කියන නම තියෙන නිසාම ඔහුට ලැබෙන හැම තිළිනයක් වෙනුවෙන්ම උපරිමයෙන් වැඩ කරලා ඇති.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,827
    2,665
    113
    දැන් රංජාට කිව්ව හැකි මම දූශිත විණිසුරුවන් කිව්වේ තිළිණ ගමගේට කියලා. 🤌 🤌 🤭 🤭 🤭
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,234
    10,851
    113
    දැන් එතකොට තිලින ගමගේ දුෂිත නිසානේ, ඔහු සේවයෙන් පහ කිරීමට අධිකරණ සේවා කෙමිසම තීන්දු කරලා තියෙන්නේ .

    එතකොට ඔහු දීපු නඩු තීන්දු වලට මොකද වෙන්නේ ? ඒවා සාධාරණ තීන්දු විදියට පිළිගන්නවා ද ? නැත්නම් ඒ නඩු ආපහු අහනවද ?