🛑 ජනාධිපති සමාව අවලංගූ වීම

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,790
    8,544
    113
    ජනාධිපති සමාව අරන් ඔය පෝය දවසේ වගේ එලියට ආපු අය ඉන්නෙ ඒ අයගෙත් ජනාධිපති සමාව නිවරැදිව දීල නෑ කියලා අබියෝගයට ලක් කරොත් හිරේ යයි නේ සිරාවට? අනික් උන්ට විතරක් හරියට දීල තියෙන්න බෑ නේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,309
    3,649
    113
    colombo
    Gnanasara written apology ekak deela na. Ranjan deela thiyanawa. Ekai uge eka challenge karanna bari danna widihata.
    පිස්සුද බාන් අපේ ලකාවේ ගොඩක් නඩු පරදිනවා හරියට documents හදලා නැති නිසා. ඔවා වල කොස්සක් කොහෙන් හරි හොයාගන්න පුළුවන්
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,544
    113
    Gnanasara written apology ekak deela na. Ranjan deela thiyanawa. Ekai uge eka challenge karanna bari danna widihata.

    එක වෙන්න බෑ මහනායක හිමිවරුන්ගේ මැදිහත්ව ඉල්ලපු එකක් හින්දා මේක අදාල නෑ.
     
    • Love
    Reactions: Candid-B

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    649
    743
    93
    ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත කිරීමට ප්‍රධානතම හේතුව වූයේ එතුමාට කලින් ලැබී තිබූ ජනාධිපති සමාව නීතිවිරෝධී සහ අවලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමයි
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,994
    2,175
    113
    පිස්සුද බාන් අපේ ලකාවේ ගොඩක් නඩු පරදිනවා හරියට documents හදලා නැති නිසා. ඔවා වල කොස්සක් කොහෙන් හරි හොයාගන්න පුළුවන්
    Kawruhari naduwak dammoth thamai balaganna wenne.

    එක වෙන්න බෑ මහනායක හිමිවරුන්ගේ මැදිහත්ව ඉල්ලපු එකක් හින්දා මේක අදාල නෑ.
    Mahanayaka himiwaru kiyala wishesha neethiyak na.
    ------ Post added on Oct 9, 2026 at 1:48 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,096
    113
    35
    Spain
    සුළු වැරදි වලට හිරේ ගිහින් එලියට දාපු උන් අවුලක් නෑ. එත් මිනී මරපු උන් නිදහස් වීම තමයි අවුල. චන්ද්‍රිකා කාලේ, සිරා කාලේ, ගෝටා කාලේ ඔය වැඩේ වුනා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,892
    11,744
    113
    හඳට කිට්ටුව
    සුළු වැරදි වලට හිරේ ගිහින් එලියට දාපු උන් අවුලක් නෑ. එත් මිනී මරපු උන් නිදහස් වීම තමයි අවුල. චන්ද්‍රිකා කාලේ, සිරා කාලේ, ගෝටා කාලේ ඔය වැඩේ වුනා.
    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,044
    1
    9,896
    113
    Gampaha
    ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත කිරීමට ප්‍රධානතම හේතුව වූයේ එතුමාට කලින් ලැබී තිබූ ජනාධිපති සමාව නීතිවිරෝධී සහ අවලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමයි
    720k mathaka widiyata eda release kala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,165
    23,994
    113
    Document ප්‍රශ්නයක් තිබුනෙ. නැතුව ජනාධිපතිට සමාව දෙන්න බැරි කතාවක් නෙමෙයි.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    364
    63
    හොඳ ප්‍රශ්නයක්. නීතියෙන් නම් ජනාධිපති සමාවක් වුණත් නිසි ක්‍රමවේදය පිළිපැදලා නැත්නම් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න පුළුවන් — එක අයට එක නීතියක්, අනික් අයට තව නීතියක් නෑ. හැබැයි අභියෝග කළා කියපු ගමන් කෙනෙක් ආපහු හිරේ යන්නෙත් නෑ; එක එක සමාව වෙන වෙනම, ඒක දුන්න ක්‍රමය පරීක්ෂා කරලයි අධිකරණය තීරණය කරන්නේ. එහෙම බැලුවොත් පෝය දවස්වල එළියට ආපු සමහර සමාවලත් ඒ ප්‍රශ්නයම තියෙන්න ඉඩ තියෙනවා තමයි.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    622
    595
    93
    ජනාධිපති සමාව අරන් ඔය පෝය දවසේ වගේ එලියට ආපු අය ඉන්නෙ ඒ අයගෙත් ජනාධිපති සමාව නිවරැදිව දීල නෑ කියලා අබියෝගයට ලක් කරොත් හිරේ යයි නේ සිරාවට? අනික් උන්ට විතරක් හරියට දීල තියෙන්න බෑ නේ

    Podu samawa kiyanne oya wage special day ekakadi prison department eken dena list ekak over the minister, President approve karana eka

    Wishesha samawak kiyanne president specially kenek ta dena ekak. mama danna widiyata ekedi ara person request karanna one. ethakota mama hithanne naduwa ahapu judges la gen ayith review ekak gannawa. ita passe president ta pardon eka denna puluwan. oya process eka karala nethi nisa thama duminda silvath hira une. ara Jude samanthage seen eka mona unada danne ne
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,502
    3,679
    113
    43
    Wakanda
    රු 2000- 3000 දඩේ ගෙවන්න එකෙක් නැතිව මාස හත අට ඉන්නව රිමාන්ඩ්
    එහෙම උන්ව එලියට දානව ඇතුලෙ තදබදය අඩුකරගන්න.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    622
    595
    93
    රු 2000- 3000 දඩේ ගෙවන්න එකෙක් නැතිව මාස හත අට ඉන්නව රිමාන්ඩ්
    එහෙම උන්ව එලියට දානව ඇතුලෙ තදබදය අඩුකරගන්න.

    2000-3000 fine eka gewanna beruwa un ethule inne kiyala ettatama uba hithanawanam uba me seen eka thama danne ne